

ඔව්ව බොරු වෙන්න ඇති බං පොඩ්ඩක් එහා මෙහා කල ගමං කටහඬ වෙනස් කලෑකිනෙ![]()
වෙන කවුරු හරි මහින්දටයි ලසන්තටයි කිට්ටු කටහඬවල් තියෙන දෙන්නෙක් කතා කල්ල සද්දෙ වෙනස් කල්ල දානව![]()
![]()
oka thamay wenne...........apita moko kiyanne?
wenda be , meka real ekak............

උඹ කොහොමද එහෙම්මමයි කියන්නෙ ?![]()
![]()
Real thamai, daily mirror eke mahinda kiyala thibba coverstion eka true kiyala(mata dawasa mathaka naa i think monday or tuesday


http://www.dailymirror.lk/article/There-is-some-truth-in-the-audio-MR-121073.htmlarticle එකේ තිබ්බ වාක්‍ය දෙක තුනක්වත් මතකද ?![]()
පුලුවන්නං link එකක් දාන්න![]()
![]()
kawada bn owa leak karanna
me katha waling mahidatane wasi wenne
ane manda mata ahunu widiyada



