nvidia ආස නැද්ද. උබ adobe cc කරන හින්දා ඒකක් බැලුවනම් හරි.Processor ekai Ram ui athi wei kiyala hithanawa Ram 32GB karanna hithan inne langadi, VGA eka madi wenawa will have to change it pretty soon![]()
එල එල.
nvidia ආස නැද්ද. උබ adobe cc කරන හින්දා ඒකක් බැලුවනම් හරි.Processor ekai Ram ui athi wei kiyala hithanawa Ram 32GB karanna hithan inne langadi, VGA eka madi wenawa will have to change it pretty soon![]()
nvidia ආස නැද්ද. උබ adobe cc කරන හින්දා ඒකක් බැලුවනම් හරි.
එල එල.

aaaa oya apple pc ekak neweida ban
intel 3770k
8gb 1333
nvidia gt640 2gb
gigabyte b75m-d3h
නැහැ බන්. windows එක්ක dualboot කරනවා.aaaa oya apple pc ekak neweida ban
ado kohomada eka karanneනැහැ බන්. windows එක්ක dualboot කරනවා.
උබට අර .amda , rifter අයගේ ට්රේඩ් සෙට් උනේ නැද්ද. මම එක බලලා දාගත්තේ.ado kohomada eka karanne
poddak wisthara dapan ko shape eke
appa denui dekkeඋබට අර .amda , rifter අයගේ ට්රේඩ් සෙට් උනේ නැද්ද. මම එක බලලා දාගත්තේ.
මුලින් මම .amda එක දැම්මා.
http://www.elakiri.com/forum/showthread.php?t=1739960
ඊට පස්සේ rifter එක දැම්මා මේක මුලින් දාන්න mac computer එකක් නැති හින්දා.
http://www.elakiri.com/forum/showthread.php?t=1775869

නැහැ නැහැ දාන්න පුළුවන් බන්. වැඩේ අල්ලලා දාන්න එපා.appa denui dekke
MSI walata support ne wage ban![]()



නැහැ නැහැ දාන්න පුළුවන් බන්. වැඩේ අල්ලලා දාන්න එපා.
මේකයි වෙන්නේ ගොඩක් gigabyte motherboard drvers (sound, network) auto ගන්නවා.
හැබැයි මම මගෙත් sierra දානකොට divers ගත්තේ නැහැ.
පස්සේ multibeast එකෙන් driver දාගත්තේ.
ඔයාට වෙන්නත් පුළුවන් එක. පස්සේ drivers දාගන්න පුළුවන් වෙයි.
මේ මුකුත් නොදන්නා මමත් දාගත්ත එකේ උබට ඕක nothing![]()

එහෙම වෙනසක් කියන්න මම apple computer එකක් use කරලා නැහැ බන්....Machan oya dualboot karan karadara nadda ban? Ohoma hakintosh damma kiyala mac ekaka performance ganna ba ne![]()


ආයේ වෙන්නේ නැහැ.