.::Post_You're_X-Mas_Desktop_2016::.

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,392
    16,183
    113
    Processor ekai Ram ui athi wei kiyala hithanawa Ram 32GB karanna hithan inne langadi, VGA eka madi wenawa will have to change it pretty soon :yes:
    nvidia ආස නැද්ද. උබ adobe cc කරන හින්දා ඒකක් බැලුවනම් හරි.
    එල එල.
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    nvidia ආස නැද්ද. උබ adobe cc කරන හින්දා ඒකක් බැලුවනම් හරි.
    එල එල.

    Nvidia hondai... VGA ganna kaleta market eka balala ganna oni... Adobe CC dan AMD walatath support machan enisa GPU eka use karala wadak ganna puluwan :)
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මොන උනත් මෙච්චර තමා ඉතින් :D
    Capture.png
     
    • Like
    Reactions: Wolverine GTR

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,392
    16,183
    113
    ado kohomada eka karanne
    poddak wisthara dapan ko shape eke
    උබට අර .amda , rifter අයගේ ට්‍රේඩ් සෙට් උනේ නැද්ද. මම එක බලලා දාගත්තේ.

    මුලින් මම .amda එක දැම්මා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1739960

    ඊට පස්සේ rifter එක දැම්මා මේක මුලින් දාන්න mac computer එකක් නැති හින්දා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1775869
     
    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,742
    122
    63
    අපිලිවෙලටම තියෙන්නේ මගේ එකද එතකොට
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    උබට අර .amda , rifter අයගේ ට්‍රේඩ් සෙට් උනේ නැද්ද. මම එක බලලා දාගත්තේ.

    මුලින් මම .amda එක දැම්මා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1739960

    ඊට පස්සේ rifter එක දැම්මා මේක මුලින් දාන්න mac computer එකක් නැති හින්දා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1775869
    appa denui dekke
    MSI walata support ne wage ban:(
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,392
    16,183
    113
    appa denui dekke
    MSI walata support ne wage ban:(
    නැහැ නැහැ දාන්න පුළුවන් බන්. වැඩේ අල්ලලා දාන්න එපා. :nerd:
    මේකයි වෙන්නේ ගොඩක් gigabyte motherboard drvers (sound, network) auto ගන්නවා.
    හැබැයි මම මගෙත් sierra දානකොට divers ගත්තේ නැහැ.
    පස්සේ multibeast එකෙන් driver දාගත්තේ.
    ඔයාට වෙන්නත් පුළුවන් එක. පස්සේ drivers දාගන්න පුළුවන් වෙයි. :)
    මේ මුකුත් නොදන්නා මමත් දාගත්ත එකේ උබට ඕක nothing :D
     
    Last edited:

    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    නැහැ නැහැ දාන්න පුළුවන් බන්. වැඩේ අල්ලලා දාන්න එපා. :nerd:
    මේකයි වෙන්නේ ගොඩක් gigabyte motherboard drvers (sound, network) auto ගන්නවා.
    හැබැයි මම මගෙත් sierra දානකොට divers ගත්තේ නැහැ.
    පස්සේ multibeast එකෙන් driver දාගත්තේ.
    ඔයාට වෙන්නත් පුළුවන් එක. පස්සේ drivers දාගන්න පුළුවන් වෙයි. :)
    මේ මුකුත් නොදන්නා මමත් දාගත්ත එකේ උබට ඕක nothing :D

    Machan oya dualboot karan karadara nadda ban? Ohoma hakintosh damma kiyala mac ekaka performance ganna ba ne :baffled:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,392
    16,183
    113
    Machan oya dualboot karan karadara nadda ban? Ohoma hakintosh damma kiyala mac ekaka performance ganna ba ne :baffled:
    එහෙම වෙනසක් කියන්න මම apple computer එකක් use කරලා නැහැ බන්.... :sorry:
    සියට සීයක්ම මැක් නොවුනත් ස්පීඩ් එහෙම ඇති බන් හොදටම. අනික මටනම් adobe software windows වලට වඩා mac පට්ට.
    මම software කීපයක් විතරයි දාගෙන ඉන්නේ. mac only software කියපක් තියේ ඒ ටික දාගන්න ඕනි.
    ගොඩක්ම ආසාවට බන් දාගත්තේ මැක් ගන්න කොහෙද මේ :(

    ps.
    Ops thread එක එන්න එන්න off topic. sorry. :sorry: ආයේ වෙන්නේ නැහැ.
     
    Last edited: