Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    15672936_245104715919045_7749157493612811419_n.jpg

    [FONT=&quot]Puthandiya_2016_DVD_720p_A[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]AC_HEVC_x265 - 450 MB [/FONT]
    [FONT=&quot]Direct Download http://www.spaste.com/p/?c=dOqxso3651
    එල කිරියන්ට පමණනක් වේ .

    [/FONT]

    :shocked:එලකිරි මචන් :love::yes:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ගෙදර වැඩට ඉන්න ගෑණු කෙනා සැමී ව බලෙන් ම අහවල් වැඩේට ගන්න එකක් තියෙනවා. :P
    පස්සෙ සැමීට හැමදාම බිත්තර එහෙම දාලා හොඳට කෑම බීම දෙනවා. :lol:

    :shocked::shocked:මම තාම බැළුවෙ නෑ.. බලන්න ඕන :)
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    :shocked::shocked:මම තාම බැළුවෙ නෑ.. බලන්න ඕන :)
    ජීවිතය දිහා මානුෂීය හැඟීමකින් බලන චිත්‍රපටියක්. :love:
    ජගත් චමිල සැමීගේ චරිතයට හොඳ ම නළුවා සම්මානයත් දින්නා ජාත්‍යන්තර සම්මාන උළෙලක දී. :yes:
    අමතක නොකර බලන්න. :cool:
    අපිට බලන්න දුන්නට ආයෙත් ස්තූතියි!
    11.gif
     

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    තියෙනවා මචන්.. මේමාසෙට ෆිල්ම් දීලා ඉවරයි.. ලබන මාසේ අන්තිමේ තමයි දෙන්න වෙන්නේ :yes:

    අඩේ මචන් එහෙනම් ඊළඟ ලිස්ට් එකට ඒකත් දා ගෙන තියා ගනින් මයෙ දෙයියෝ....
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ජීවිතය දිහා මානුෂීය හැඟීමකින් බලන චිත්‍රපටියක්. :love:
    ජගත් චමිල සැමීගේ චරිතයට හොඳ ම නළුවා සම්මානයත් දින්නා ජාත්‍යන්තර සම්මාන උළෙලක දී. :yes:
    අමතක නොකර බලන්න. :cool:
    අපිට බලන්න දුන්නට ආයෙත් ස්තූතියි!
    11.gif

    එල එල.. අනිවා බලන්න ඕන.. සිංහල බලනවා අඩුයි.. :rolleyes: