~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මේ දවස් වල යන පොඩි rumor එකක් ගැන කියන්න ආවේ :cool:
    ජනවාරි මාසේ ඉන්දියා වල redmi 4 එක රිලීස් වෙනවනේ(Confirmed).....එත් එක්කම redmi note 4 එකත් රිලීස් කරනවා කියලා පොඩි මෙවුවා එකක් යනවා :cool::cool::cool::(රුමර්ස් නිසා අනේ මන්දා ඉතින්...redmi 4 එකට note 4 කියල කිවුවද දන්නෙත් නෑ.:eek::sorry::growl::nerd::shocked::confused:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,704
    20,995
    113
    adala nene
    මේ දවස් වල යන පොඩි rumor එකක් ගැන කියන්න ආවේ :cool:
    ජනවාරි මාසේ ඉන්දියා වල redmi 4 එක රිලීස් වෙනවනේ(Confirmed).....එත් එක්කම redmi note 4 එකත් රිලීස් කරනවා කියලා පොඩි මෙවුවා එකක් යනවා :cool::cool::cool::(රුමර්ස් නිසා අනේ මන්දා ඉතින්...redmi 4 එකට note 4 කියල කිවුවද දන්නෙත් නෑ.:eek::sorry::growl::nerd::shocked::confused:
    :shocked::shocked::shocked::shocked:
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    හේතුව තම උන් ඒජන්ට් ලා දාල කරොත් උන්ට ඔය ගානට බඩු දෙන්න බෑ :nerd:

    True!! ehema karoth ewata yana gaanat cover karaganna product wala gaana wadi karanawa. :yes:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Top Jobs eke " Cell City "" Area Sales Supervisor " post ekata call karala tiyenawa..e ad eke "Mi" logo eka daala tiyenawa bn..
    මේකෙ ඉන්න උන්ට හොදයි ඇප්ලයි කලා නම් අනිවා සෙට් වෙයි. සෑහෙන පුක දීමක් කරනව නේ Xiaomi එකට. Xiaomi එක චීනේ ඉදන් බඩු විකුණනවා, මුං මෙහෙ කාලේ කාගෙන බ්ලොග් හිටන් කරන්නේ පුක දීගෙන :D:D:D:D
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Android Based OS එකක් ද :shocked:
    තියන OS ටික ඇති බන්.මොන මගුලකට තව ඒවා හදනවද මන්දා.app එහෙමත් අවුලනේ අලුතෙන් ඒවා හැදුවම :baffled:පිස්සු උට්ටලා :dull::growl:
    කොහොමත් ඇන්ඩ්‍රොයිඩ් බේස් ඒවා තමා හදන්නේ. ඔව් ඔක්කොම අව්ල්. සිඇම් එක ගොඩක් රොම් වලට බේස් රොම් එක උන්. ඒ ඔක්කොම අවුල් යන්න පුලුවන්
    මේක බලපන් https://www.reddit.com/r/Android/co...medium=hot&utm_source=reddit&utm_name=Android
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මේකෙ ඉන්න උන්ට හොදයි ඇප්ලයි කලා නම් අනිවා සෙට් වෙයි. සෑහෙන පුක දීමක් කරනව නේ Xiaomi එකට. Xiaomi එක චීනේ ඉදන් බඩු විකුණනවා, මුං මෙහෙ කාලේ කාගෙන බ්ලොග් හිටන් කරන්නේ පුක දීගෙන :D:D:D:D

    මොනවා කරන්නද බන් .දුක තමා :dull: අපිත් ආසයි කවදාහරි Made In Sri Lanka කියල තියන 4න් එකකට පුක දෙන්න :baffled: කොහෙද ඉතින් එහෙම වැඩක් කරන්න එකෙක්වත් නෑ නේ.ඉන්න සල්ලි කාරයෝ ඔක්කොම බලන්නේ garments & Hotel වගේ පැති විතරයිනේ.වෙන එක කුරුම්බට්ටියකටවත් ඇත ගහන්න බයිනේ මුන් :frown:

    කොහොමත් ඇන්ඩ්‍රොයිඩ් බේස් ඒවා තමා හදන්නේ. ඔව් ඔක්කොම අව්ල්. සිඇම් එක ගොඩක් රොම් වලට බේස් රොම් එක උන්. ඒ ඔක්කොම අවුල් යන්න පුලුවන්
    මේක බලපන් https://www.reddit.com/r/Android/co...medium=hot&utm_source=reddit&utm_name=Android

    google ඉඩ දෙයිද බන් උන්ට කෙලවන්න හදන රෝම එකක් උන්ගේ OS එක බෙස්ඩ් හදන එකට :confused:
    ඕක හරියන වැඩක් නෙවෙයි :rofl:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Tracking.jpg

    මෙතන ඉඳන් ලංකාවට එන්න කොච්චර කල් යයිද? සති දෙකකින්වත් එයිද? :sorry:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මේ දවස් වල යන පොඩි rumor එකක් ගැන කියන්න ආවේ :cool:
    ජනවාරි මාසේ ඉන්දියා වල redmi 4 එක රිලීස් වෙනවනේ(Confirmed).....එත් එක්කම redmi note 4 එකත් රිලීස් කරනවා කියලා පොඩි මෙවුවා එකක් යනවා :cool::cool::cool::(රුමර්ස් නිසා අනේ මන්දා ඉතින්...redmi 4 එකට note 4 කියල කිවුවද දන්නෙත් නෑ.:eek::sorry::growl::nerd::shocked::confused:

    e rumor යන්නේ බන්, ෆෝන් එක release වෙලා මාස දෙකකට පස්සේ global rom එන නිසා. එයිද නැද්ද කියලා ෂුවර් නෑ. ඒකයි rumor කියන්නේ.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    e rumor යන්නේ බන්, ෆෝන් එක release වෙලා මාස දෙකකට පස්සේ global rom එන නිසා. එයිද නැද්ද කියලා ෂුවර් නෑ. ඒකයි rumor කියන්නේ.

    RN4 එක India හැර වෙන රටවල්වල officially release කරලා ඇති නේද? එහෙම උනහම ඒ රටවල් වලට Global ROM එක ගහනවනේ :yes:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    RN4 එක India හැර වෙන රටවල්වල officially release කරලා ඇති නේද? එහෙම උනහම ඒ රටවල් වලට Global ROM එක ගහනවනේ :yes:

    RN4 ඒකට MTK Global කියලා ඇවිල්ලා නේද Global ROM එක දැනටමත්?
     
    Status
    Not open for further replies.