ගහනවනම් සුපිරිම strategy games ටික..

AcAciA

Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    වෙලාවක් නෑ බ්‍රෝ
    මම කැමති action adventure
    mass effect තමා ගහපු සුපිරිම එක
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    Shadow Tactics: Blades of the Shogun (2016 December).

    header.jpg

    ss_410b4a15c97f1d27ab2e2e86bc7a1ffa1d175f3f.600x338.jpg

    ss_44f896f63746d9743a6e8f6cb44fbe499e0cbd81.600x338.jpg

    මේ game එක තනිකරම 'Desperados' games එක වගේ, and 'commandos' game එක වගේ.

    desparados / commandos වගේ game එකක් එනකම් බලන් හිටපු කෙනෙක්නම්, මේක තමයි ඒ වගේ game එකකට ලඟකදී release උනේ. සමහරවිට මේක විතරක්ම වෙන්න ඇති මේ වගේ එකකට release උනේ, මම දන්නෙ නෑ. දන්නවනම් කියන්න.
    ඒ කාලේ desparados / commandos ගහපු අයට මේක ගොඩක් exiting දෙයක් බව පේනවා user reviews දැක්කම.
    කවුරුවත් හිතුවෙ නෑ මෙහෙම එකක් ආයෙ එයි කියල.
    ඒ වගේ එකක් එනකම් බලන් හිටපු අයට මීට වඩා ගහන්න එකක් ආයෙ ලැබෙන්නෙ නෑ.
    (මේක නැගල ගිහින් තව තව හදන්න ගත්තොත් මිසක්)

    මම මේක play කරා ඉවර වෙනකම්ම. (hard difficulty),
    එකම අවුල තමයි save කරපු එකක් load වෙන්න යන time එක.
    මම SSD එකක game එක run කරේ එත් තත්පර 15ක් විතර යනවා quick save එකක් load වෙන්න.
    (game version: v.1.1.2.f )
    ඒ නිසා normal HDD එකක load times ගැන දන්නෙ නෑ.

    steam (buy):
    http://store.steampowered.com/app/418240/

    repack (pirate):
    http://fitgirl-repacks.site/shadow-tactics-blades-shogun-v1-1-2-f/

    ------------------------------------------

    Desperados: Wanted Dead or Alive (2001)

    Desperados_box_cover_design.jpg

    ss_7b40e7a5954295e02ca310abd99b2c8e00285dc6.1920x1080.jpg

    6de3b703d9126871b9df5cac23cc8d7eb2e67f6a77d613b7e1c6bb5653f8bd7a_product_card_screenshot_600.jpg

    commandos: behind enemy lines. (1998)

    Commandos_Behind_Enemy_Lines.jpg

    ss_b5297d9b169d2fec2aa678f1f4e99e6a186159c4.600x338.jpg

    ------
     
    Last edited:

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba

    hamme, mage asama game ekak thamai desparados . oka ara ashwayo lihala karana magul mission eka maasayak wage gehuwa. xD. a kaale internet nehene ithin walkthrough balanna.
     
    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    Shadow Tactics: Blades of the Shogun (2016 December).

    header.jpg

    ss_410b4a15c97f1d27ab2e2e86bc7a1ffa1d175f3f.600x338.jpg

    ss_44f896f63746d9743a6e8f6cb44fbe499e0cbd81.600x338.jpg

    මේ game එක තනිකරම 'Desperados' games එක වගේ, and 'commandos' game එක වගේ.

    desparados / commandos වගේ game එකක් එනකම් බලන් හිටපු කෙනෙක්නම්, මේක තමයි ඒ වගේ game එකකට ලඟකදී release උනේ. සමහරවිට මේක විතරක්ම වෙන්න ඇති මේ වගේ එකකට release උනේ, මම දන්නෙ නෑ. දන්නවනම් කියන්න.
    ඒ කාලේ desparados / commandos ගහපු අයට මේක ගොඩක් exiting දෙයක් බව පේනවා user reviews දැක්කම.
    කවුරුවත් හිතුවෙ නෑ මෙහෙම එකක් ආයෙ එයි කියල.
    ඒ වගේ එකක් එනකම් බලන් හිටපු අයට මීට වඩා ගහන්න එකක් ආයෙ ලැබෙන්නෙ නෑ.
    (මේක නැගල ගිහින් තව තව හදන්න ගත්තොත් මිසක්)

    මම මේක play කරා ඉවර වෙනකම්ම. (hard difficulty),
    එකම අවුල තමයි save කරපු එකක් load වෙන්න යන time එක.
    මම SSD එකක game එක run කරේ එත් තත්පර 15ක් විතර යනවා quick save එකක් load වෙන්න.
    (game version: v.1.1.2.f )
    ඒ නිසා normal HDD එකක load times ගැන දන්නෙ නෑ.

    steam (buy):
    http://store.steampowered.com/app/418240/

    repack (pirate):
    http://fitgirl-repacks.site/shadow-tactics-blades-shogun-v1-1-2-f/

    ------------------------------------------

    Desperados: Wanted Dead or Alive (2001)

    Desperados_box_cover_design.jpg

    ss_7b40e7a5954295e02ca310abd99b2c8e00285dc6.1920x1080.jpg

    6de3b703d9126871b9df5cac23cc8d7eb2e67f6a77d613b7e1c6bb5653f8bd7a_product_card_screenshot_600.jpg

    commandos: behind enemy lines. (1998)

    Commandos_Behind_Enemy_Lines.jpg

    ss_b5297d9b169d2fec2aa678f1f4e99e6a186159c4.600x338.jpg

    ------

    Shadow Tactics: Blades of the Shogun
    අඩේ මේක පට්ට අලුත් game එකක් නේද??:shocked:
    අනිවාරයෙන්ම try එකක් දෙන්න ඕනේ..:yes::yes:
    thank you මචං.. rep+
     
    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    patta. mechchara me games thiyanawa kiyala danneth ada. ekak wath gahala na mama nam. age of empires nam tikak sellam karala thiyanawa. supiri thread ekak.. 9+

    thanks මචං..

    වේලාවක් හම්බුනොත් අනිවා total war game එකක් try කරහන්..:yes:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    Shadow Tactics: Blades of the Shogun
    අඩේ මේක පට්ට අලුත් game එකක් නේද??:shocked:

    ow ow ow පට්ට අලුත් game එකක් thamai :lol:
    (2016 December release une)

    trailer එකත් පට්ට ලයින් එකට කරල තියෙනවා.

    --------------------------------------
    shift එක ඔබල කීපදෙනෙක්ට tactics කීපයක් එක පාර දෙන්න පුළුවන් කියන එක අමතක කරන්න එපා. ඒක ගොඩක් වැදගත්.

    මම එහෙම play කරපු example ටිකක් මේ video එකේ තියෙනවා
    (මම දැන් upload කරේ), idea එකක් ගන්න කැමති අය බලන්න.
    (game එක play කරගෙන යද්දි එහෙම කරන්න පුළුවන් කියල කියලදෙනව ඉතිං game එකේ :rolleyes: , no big seen :sorry: , බලන්න ඕනෙම නෑ :sorry:)

    මේවා මේ විදියටම ගහන්න ඕනේ කියල එකක් නෑ , තමන් සෙල්ලම් කරද්දි කොතන කාට කොහොම ගහනවද කියන එක තමන්ගෙ ඔලුවට එන විදිය අනුව තමා. ඒ නිදහස තියෙනවා මේවයි. (අලුත් අයට කිව්වේ )

    හරි :D:sorry: