Shadow Tactics: Blades of the Shogun (2016 December).
![]()
![]()
![]()
මේ game එක තනිකරම 'Desperados' games එක වගේ, and 'commandos' game එක වගේ.
desparados / commandos වගේ game එකක් එනකම් බලන් හිටපු කෙනෙක්නම්, මේක තමයි ඒ වගේ game එකකට ලඟකදී release උනේ. සමහරවිට මේක විතරක්ම වෙන්න ඇති මේ වගේ එකකට release උනේ, මම දන්නෙ නෑ. දන්නවනම් කියන්න.
ඒ කාලේ desparados / commandos ගහපු අයට මේක ගොඩක් exiting දෙයක් බව පේනවා user reviews දැක්කම.
කවුරුවත් හිතුවෙ නෑ මෙහෙම එකක් ආයෙ එයි කියල.
ඒ වගේ එකක් එනකම් බලන් හිටපු අයට මීට වඩා ගහන්න එකක් ආයෙ ලැබෙන්නෙ නෑ.
(මේක නැගල ගිහින් තව තව හදන්න ගත්තොත් මිසක්)
මම මේක play කරා ඉවර වෙනකම්ම. (hard difficulty),
එකම අවුල තමයි save කරපු එකක් load වෙන්න යන time එක.
මම SSD එකක game එක run කරේ එත් තත්පර 15ක් විතර යනවා quick save එකක් load වෙන්න.(game version: v.1.1.2.f )
ඒ නිසා normal HDD එකක load times ගැන දන්නෙ නෑ.
steam (buy):
http://store.steampowered.com/app/418240/
repack (pirate):
http://fitgirl-repacks.site/shadow-tactics-blades-shogun-v1-1-2-f/
------------------------------------------
Desperados: Wanted Dead or Alive (2001)
![]()
![]()
![]()
commandos: behind enemy lines. (1998)
![]()
![]()
------

patta. mechchara me games thiyanawa kiyala danneth ada. ekak wath gahala na mama nam. age of empires nam tikak sellam karala thiyanawa. supiri thread ekak.. 9+

mona server ekeda inne?

Shadow Tactics: Blades of the Shogun
අඩේ මේක පට්ට අලුත් game එකක් නේද??

, no big seen
, බලන්න ඕනෙම නෑ
)