වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    කවුලු කොහෙද තියෙන්නේ බන්...යටම හරියෙ පැල්ලන් ගොඩක් වගෙත් මිදෙනවා උඩත් මිදෙනවා බන් හීටර් වැඩ කරන්නේ නෑ
    අඩු බල්බ් දැම්මාම මෙලෝ හසරක් පේන්නේ නෑ..
    රිලේ එක හදන එක දන්නේ නැද්ද???
    Glass cleaner ekakin depettama gala pihidala balapan..anith dawase
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    ඕකේ බැදෙන වෙලාවට දාපන් හුලන් විතරක් එන්න සෙට්ටින්ග් කරලා...windscreen විතරක් ..

    ඕවා ඔක්කොම කරා බන්
    යන්න හෙනම අමාරුයි...ලොකුම කේස් එක වින්ෂී්ල්ඩ් ටැංකියත් ගද්දි හොරු ගලවලා...එකක් ඕඩර් කරා

    ග්ලාස් මදින උන් ඉන්නවා නේද ඒකෙකුට කීවොත්???
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    ඕවා ඔක්කොම කරා බන්
    යන්න හෙනම අමාරුයි...ලොකුම කේස් එක වින්ෂී්ල්ඩ් ටැංකියත් ගද්දි හොරු ගලවලා...එකක් ඕඩර් කරා

    ග්ලාස් මදින උන් ඉන්නවා නේද ඒකෙකුට කීවොත්???
    උබේ windscreen එක original ද මචන් ....මම හිතන්නේ මොකක් හරි හේතුවක් තීන්න ඕන..ගොඩක් වැස්ස දවසකට ඒසී දානකොට ඔහොම වෙන්න පුලුවන් හැමදාම වෙන්න බෑනේ....මොකක්ද වාහනේ ....????
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    උබේ windscreen එක original ද මචන් ....මම හිතන්නේ මොකක් හරි හේතුවක් තීන්න ඕන..ගොඩක් වැස්ස දවසකට ඒසී දානකොට ඔහොම වෙන්න පුලුවන් හැමදාම වෙන්න බෑනේ....මොකක්ද වාහනේ ....????

    original da kiala balanna kramayak tiyeda honda city ekak machan...
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    කවුලු කොහෙද තියෙන්නේ බන්...යටම හරියෙ පැල්ලන් ගොඩක් වගෙත් මිදෙනවා උඩත් මිදෙනවා බන් හීටර් වැඩ කරන්නේ නෑ
    අඩු බල්බ් දැම්මාම මෙලෝ හසරක් පේන්නේ නෑ..
    රිලේ එක හදන එක දන්නේ නැද්ද???

    Habai eka pattaka witharak thama connector eka unu wenne anik patte ehema case ekak na...e kiyanne connector eke aulak da???
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මහේශයා... VFR එක හදල ඉවරදෝ...:rolleyes::rolleyes::rolleyes:

    :no: :no: :no:
    ඒක කරගෙන යනවා බන්..ජනවාරි මාසේ ඉවර කරගන්න පුළුවන් වෙයි...
    තව එකක් ගෙනාවා... මේ පාර Inline 4...
    තව එකක් On the Way... ඒක Single Cylinder 72 mm x 72 mm Square Engine එකක්...
    :P:P:P:P
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    original da kiala balanna kramayak tiyeda honda city ekak machan...

    Steel Wool (Grade : Super Fine-0000#) පැකට් එකක් ගනින් Super Market එකෙන්... රු.300ක් වගේ වෙයි...
    වින්ඩ් ස්ක්‍රීන් එකේ මුල්ලක් ස්ටීල් වූල් වලින් අතුල්ලලා බලපන් හීරෙනවද කියල... අවුලක් නැත්තන් හෙමිට වින්ඩ් ස්ක්‍රීන් එක තුවාල කර ගන්නේ නැතුව වින්ඩ් ස්ක්‍රීන් එකේ ඇතුලයි, පිටයි දෙකම මැදලා පොලිෂ් කර ගනින්...
    Clean කර ගත්තට පස්සේ ග්ලාස් එකේ ඇතුල් පැත්තේ tissue ටිකක් අරන් Shaving Cream ගාපන් (Dishwashing liquid හරියනවලු.. මං ට්‍රයි කරාට හරි ගියේ නෑ)... ගාල වේලෙන්න තියල සිනිදු රෙදි කෑල්ලකින් ග්ලාස් එක ඇතුල් පැත්ත පිහල දාපන්... තද කරලා පිහින්න එපා... ගොලුබෙල්ලෝ ගිය වගේ තියෙන පාරවල් යන්න විතරක් පිහලා දාපන්...

    මගෙත් එකෙත් ඔය ලෙඩේ තියෙනවා... ඔය වැඩේ කරාම මට නම් යන්තන් මාස 3ක් 4ක් දුවන්න පුළුවන්... වාහනේ හෝදන වෙලාවට Shaving Cream වැඩේ කරනවා ඉඳල හිටල...

    තත්වේ ඒත් දරුණුයි නම් සිලිකා ජෙල් ටිකක් ගනින් පිටකොටුවෙන්... අරන් ඒවා පුරවපන් අලුත්, ලස්සන, ගඳ ගහන්නේ නැති මේස් එකකට... ඒක Air Tight bag එකක දාල තිය ගනින් කබි එකේ.. වහින වෙලාවට බෑග් එකෙන් අරන් ඩෑෂ් බෝඩ් එක උඩ තියපන්...

    හරිම ක්‍රමේ නම් ඉතින් Air Condition / Heater එකෙන් කන්ට්‍රෝල් කරගන්න ඕනි ඕක.. Re circulation mode off කරලා Fresh Air වලට දාන්න ඕනි... කෙටියෙන්ම කියනවා නම් එලියෙයි, ඇතුලෙයි උෂ්ණත්ව සමාන කර ගන්න ඕනි... මගේ අවුරුදු 24ක්පරණ කාර් එකේ කොච්චර දැගලුවත් A/C එකෙන් කන්ට්‍රෝල් කරගන්න බෑ මිස්ට් එක බැඳෙන එක...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    අඩේ බන් අපේ එකේ ඔය කෙලිය තිබ්බා. අන්තිමට හීටර් එක වැඩ නැති නිසා මං බට ලයින් එක ගැලෙව්ව මොකද වෙලා තියෙන්නෙ කියල බලන්න. හීටර් කෝර් එකට ඇබ ගහල ඇතුලෙ. ඒ ටික අයින් කරල සුද්දකරල දැම්ම. දැන් ලෙඩේ නෑ බන්. ටම්පරේචර් එක කන්ට්‍රෝල් වෙනව ඇලුතෙ බැඬ්ඝෙන්නෙ නෑ. අපේ එකෙත් ඉස්සර හෙන වාතයක් වුනා බන්.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :no: :no: :no:
    ඒක කරගෙන යනවා බන්..ජනවාරි මාසේ ඉවර කරගන්න පුළුවන් වෙයි...
    තව එකක් ගෙනාවා... මේ පාර Inline 4...
    තව එකක් On the Way... ඒක Single Cylinder 72 mm x 72 mm Square Engine එකක්...
    :P:P:P:P

    අඩෝ මොනවද කියපන් අලුත් දෙක...:angry::angry:
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ

    Steel Wool (Grade : Super Fine-0000#) පැකට් එකක් ගනින් Super Market එකෙන්... රු.300ක් වගේ වෙයි...
    වින්ඩ් ස්ක්‍රීන් එකේ මුල්ලක් ස්ටීල් වූල් වලින් අතුල්ලලා බලපන් හීරෙනවද කියල... අවුලක් නැත්තන් හෙමිට වින්ඩ් ස්ක්‍රීන් එක තුවාල කර ගන්නේ නැතුව වින්ඩ් ස්ක්‍රීන් එකේ ඇතුලයි, පිටයි දෙකම මැදලා පොලිෂ් කර ගනින්...
    Clean කර ගත්තට පස්සේ ග්ලාස් එකේ ඇතුල් පැත්තේ tissue ටිකක් අරන් Shaving Cream ගාපන් (Dishwashing liquid හරියනවලු.. මං ට්‍රයි කරාට හරි ගියේ නෑ)... ගාල වේලෙන්න තියල සිනිදු රෙදි කෑල්ලකින් ග්ලාස් එක ඇතුල් පැත්ත පිහල දාපන්... තද කරලා පිහින්න එපා... ගොලුබෙල්ලෝ ගිය වගේ තියෙන පාරවල් යන්න විතරක් පිහලා දාපන්...

    මගෙත් එකෙත් ඔය ලෙඩේ තියෙනවා... ඔය වැඩේ කරාම මට නම් යන්තන් මාස 3ක් 4ක් දුවන්න පුළුවන්... වාහනේ හෝදන වෙලාවට Shaving Cream වැඩේ කරනවා ඉඳල හිටල...

    තත්වේ ඒත් දරුණුයි නම් සිලිකා ජෙල් ටිකක් ගනින් පිටකොටුවෙන්... අරන් ඒවා පුරවපන් අලුත්, ලස්සන, ගඳ ගහන්නේ නැති මේස් එකකට... ඒක Air Tight bag එකක දාල තිය ගනින් කබි එකේ.. වහින වෙලාවට බෑග් එකෙන් අරන් ඩෑෂ් බෝඩ් එක උඩ තියපන්...

    හරිම ක්‍රමේ නම් ඉතින් Air Condition / Heater එකෙන් කන්ට්‍රෝල් කරගන්න ඕනි ඕක.. Re circulation mode off කරලා Fresh Air වලට දාන්න ඕනි... කෙටියෙන්ම කියනවා නම් එලියෙයි, ඇතුලෙයි උෂ්ණත්ව සමාන කර ගන්න ඕනි... මගේ අවුරුදු 24ක්පරණ කාර් එකේ කොච්චර දැගලුවත් A/C එකෙන් කන්ට්‍රෝල් කරගන්න බෑ මිස්ට් එක බැඳෙන එක...

    ආතල්ම වැඩේ හීටර් වැඩ නෑ
    රී සර්කිවුලේෂන් එක එක පැත්තකට ලොක් කරලා....
     
    :):):)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    ඈ බොල බූරු බඩෝ ඔහේගෙ ඔලුව අතගාල බැලුවනම් අං තට්වක් එනවද කියල. මෙහෙ බාස්ලට කියල ගලවල තමා ඔය හොඳට තියන වාහනේ කන්නෙ. ඇයි යකෝ මොන මගුලක් වෙලාද ඕකට පේන්ට් ගහන්නෙ. :growl::growl::growl::growl::growl:

    :baffled::baffled: පේන්ට් එක පොඩ්ඩක් ෆේඩ් වෙලා වගේ සහෝ..... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    ඔය බඩා නෙවෙයි කමෙන්ට් එක ගහලා තියන්නේ. ජර්මන් ශෙපඩ් එකා ලොග් වෙලා. :yes:

    ඌ ලොග් වුනානම් ඔයිට වඩා වැඩක් ඇති කමෙන්ට් එකක් දානව.:rofl::rofl::rofl:

    :shocked::shocked: මානසිකව වැටිලා දනිස්සත් තුවාල උනා..... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    මචන් පොඩි කේස් එකක් තියනවා දන්න එකෙක් කියපන්කො බන්

    වැස්සේ ඩ්‍රයිව් කරන්නත් බෑ රෑට ඩ්‍රයිව් කරන්නත් බෑ මීදුම වාගේ මිදෙනවා ග්ලාස් එකේ ඉස්සරහ..වයිපර් කරාට වැඩක් නෑ වයිපර් කරපුහාම තවත් නිකන් මිස්ට් එක වාගේ...ඇයි බන් ඒ සීන් එක වෙන්නේ

    අනික 100 හැලජන් 2ක් තියෙන්නේ එක පැත්තක කනෙක්ටර් එක හැමතිස්සේම උනුවෙනවා...
    වෙලාවකට එක පැත්තක් වැඩ නෑ
    රිලේ කිට් එකක් දාන්න කිය කිය මම අහලා තියනවා ඒක කොහොමද හදන්නේ......???

    :rolleyes::rolleyes: ඉස්ස්සරහා වීදුරුව හොද ග්ලාස් ක්ලීනර් එකකින් හරි ශෑම්පූ එකකින් හෝදන්න..... වීදුරුව ඇතුල් පැත්ත ශැම්පූ ස්ප්‍රේ කරලා.... පත්තර කොලේකින් පිහිදාන්න..... !! :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled::baffled: පේන්ට් එක පොඩ්ඩක් ෆේඩ් වෙලා වගේ සහෝ..... :baffled:

    3M පොලිෂ් එකක් තියනවා ඒක දාල මැදල බලන්න. මාත් එකක් ගන්න ඉන්නෙ. තිබ්බ එක ඉවරයි.
     
    Status
    Not open for further replies.