thopi Hand Break adinne mehema neda sinhalayo :P

sanjeewa81

Active member
  • Jan 8, 2007
    436
    105
    43
    ඔබල අදින්නේ ගෙවෙනවා කියල බයට. නමුත් කර බරස් ඇදිල්ල ආයේ සුවර් එකටම ඇද්දම තමා. ඔබල අදිනකොට නිකන්........
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මමනම් හෑඩ්න් බ්‍රේක් පාවිච්චි කරන්නේ නෑ... ගෑනි වගේ පදින්නේ ඔටෝ ඒවා.. ආසාවට වාහනයක් මැනුවල් එකක් හෙවොත් අන්න එදාට ඒකට වඩා අඩුවට ටොයියා ඔටෝඑකක් සෙට් වෙනවා..:(:(:(:(:(:(:(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,649
    2
    54,229
    113
    රත්තරං;21085280 said:

    පාක් කරද්දී පාවිච්චි වෙනවනේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,649
    2
    54,229
    113
    එහෙම එකක් නෑ කුකුලෝ. ඔබල අදින එක කෝකටත් හොඳයි, රැචට් එක ගෙවෙන්නෙත් නෑනේ :rolleyes:

    ඒ ගෙවීම බොහොම සුළු එකක් බන් ගෙවීම ගැන හිතල ඕක ප්‍රෙස් කරන එක බට්න් එක ප්‍රෙස් කළාම ස්ප්‍රින්ග් එක ගෙවෙනවා කියල බට්න් එක ප්‍රෙස් නොකර ඉන්නවා වගේ :dull: ඔය කරස් සද්දෙට කැමති නැති හින්ද මම නම් ප්‍රෙස් කරන්නෙ ඒක :yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඒ ගෙවීම බොහොම සුළු එකක් බන් ගෙවීම ගැන හිතල ඕක ප්‍රෙස් කරන එක බට්න් එක ප්‍රෙස් කළාම ස්ප්‍රින්ග් එක ගෙවෙනවා කියල බට්න් එක ප්‍රෙස් නොකර ඉන්නවා වගේ :dull: ඔය කරස් සද්දෙට කැමති නැති හින්ද මම නම් ප්‍රෙස් කරන්නෙ ඒක :yes:

    ඔව් ඒක හරි, කොහොම ඇද්දත් අවුලක් නෑ. ලොකු වෙනසක් නෑ, හරි වැරදි ක්‍රමයක් නෑ. කෝකත් හරි
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රත්තරං;21085280 said:
    මමනම් හෑඩ්න් බ්‍රේක් පාවිච්චි කරන්නේ නෑ... ගෑනි වගේ පදින්නේ ඔටෝ ඒවා.. ආසාවට වාහනයක් මැනුවල් එකක් හෙවොත් අන්න එදාට ඒකට වඩා අඩුවට ටොයියා ඔටෝඑකක් සෙට් වෙනවා..:(:(:(:(:(:(:(

    ඔටෝවලත් හෑන්ඩ් බ්රේක් එනවනේ රත්තරනේ :oo:
     
    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    436
    105
    43
    ඔව් ඒක හරි, කොහොම ඇද්දත් අවුලක් නෑ. ලොකු වෙනසක් නෑ, හරි වැරදි ක්‍රමයක් නෑ. කෝකත් හරි

    අවුලක් තියෙනවා කර බරස් සද්දේ එන්නේ නැත්නම්.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;21085280 said:
    මමනම් හෑඩ්න් බ්‍රේක් පාවිච්චි කරන්නේ නෑ... ගෑනි වගේ පදින්නේ ඔටෝ ඒවා.. ආසාවට වාහනයක් මැනුවල් එකක් හෙවොත් අන්න එදාට ඒකට වඩා අඩුවට ටොයියා ඔටෝඑකක් සෙට් වෙනවා..:(:(:(:(:(:(:(

    ithin samanya auto ewaye hand break thiyanawane 121 141 ehema:oo: