කර බරස් සද්දෙට කැමති නැති හින්දනේ ඔබල අදින්නේ.
අනික ඔබල ඇද්ද කියල වැඩිපුර ගෙවෙනවද නෑනෙ.

ekane![]()
රත්තරං;21085280 said:මමනම් හෑඩ්න් බ්රේක් පාවිච්චි කරන්නේ නෑ... ගෑනි වගේ පදින්නේ ඔටෝ ඒවා.. ආසාවට වාහනයක් මැනුවල් එකක් හෙවොත් අන්න එදාට ඒකට වඩා අඩුවට ටොයියා ඔටෝඑකක් සෙට් වෙනවා..![]()
කර බරස් සද්දෙට අකමැති කවුද? ඔබල ඇද්දම ඇද්දේ නෑ වගේ තමා.

එහෙම එකක් නෑ කුකුලෝ. ඔබල අදින එක කෝකටත් හොඳයි, රැචට් එක ගෙවෙන්නෙත් නෑනේ![]()
ඔය කරස් සද්දෙට කැමති නැති හින්ද මම නම් ප්‍රෙස් කරන්නෙ ඒක 
ඒ ගෙවීම බොහොම සුළු එකක් බන් ගෙවීම ගැන හිතල ඕක ප්‍රෙස් කරන එක බට්න් එක ප්‍රෙස් කළාම ස්ප්‍රින්ග් එක ගෙවෙනවා කියල බට්න් එක ප්‍රෙස් නොකර ඉන්නවා වගේඔය කරස් සද්දෙට කැමති නැති හින්ද මම නම් ප්‍රෙස් කරන්නෙ ඒක
![]()
රත්තරං;21085280 said:මමනම් හෑඩ්න් බ්රේක් පාවිච්චි කරන්නේ නෑ... ගෑනි වගේ පදින්නේ ඔටෝ ඒවා.. ආසාවට වාහනයක් මැනුවල් එකක් හෙවොත් අන්න එදාට ඒකට වඩා අඩුවට ටොයියා ඔටෝඑකක් සෙට් වෙනවා..![]()

ඔව් ඒක හරි, කොහොම ඇද්දත් අවුලක් නෑ. ලොකු වෙනසක් නෑ, හරි වැරදි ක්‍රමයක් නෑ. කෝකත් හරි
අවුලක් තියෙනවා කර බරස් සද්දේ එන්නේ නැත්නම්.