
ඕය වගේ මන්ද මානසික හැත්ත කොහෙත් ඉන්නවා... උන්ට කියලා තේරුම් කරන්න නම් අමාරුයි...
ඒනිසා පන්සලේ පාලනාධිකාරිය පන්සලට එකතුවෙන සල්ලි වලින් පිස්සු කෙලින්නේ නැතුව... පන්සල ඔයවගේ කාලකන්නින්ගෙන් ආරක්ශා කරගන්න වැඩපිලිවෙලක් යොදන්නයි ඕනේ... CCTV පද්ධතියක් හයි කරලා මොනිටර් කලා නම් වැඩේ හරි..
නැතුව මේ ඕවා කරන මානසික ලෙඩ්ඩුන්ට බන කියලා උන් හැදෙනකන් බලන් ඉදලා නම් වැඩක් නෑ...
Kurutu gi liyala neda
හොඳ යක්කු ඉන්නේ, ට්‍රිප් යන කාලකන්නි සෙල්ලිපි, සීගිරියේ කැටපත් පවුර මේවගේ මිල කරන බැරි එබගේත් වාහන නොම්බර උන්ගේ නම් ගහන අසහන කාරයෝ ගොඩක් ඉන්නේ, යනයන තැන පොලිතින්, බෝතල් ඉදුල්. ඔය හිදින් බලපන්කො සිරිපාදේ, අනුරපුරේ, පොළොන්නරුවේ, කතරගම. විනයක් තියන මිනිස්සු ඉන්න ඕන හොද රටක් හැදෙන්න් හොද පාලකයෝ ලබන්න![]()
ah uba trip eka giyada..
mm oyawage jara weda karanne ara hadda doten ena ponna petaw..
igana ganne nathi gon harak
yako mewa karapu un ula thiyanna epaaya...
mona reddakata balikurutu adinna yanawada manda ban.... maanasika rogiyo wenna athi![]()
