හැදියව්................

kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,183
    1,618
    113
    thambita kalin ape hiwallu hadanna one mewa balanna yana. kalakanni haththa. ekko owa pennana eka thanam karanna one owa beraganna. :angry:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඕය වගේ මන්ද මානසික හැත්ත කොහෙත් ඉන්නවා... උන්ට කියලා තේරුම් කරන්න නම් අමාරුයි...

    ඒනිසා පන්සලේ පාලනාධිකාරිය පන්සලට එකතුවෙන සල්ලි වලින් පිස්සු කෙලින්නේ නැතුව... පන්සල ඔයවගේ කාලකන්නින්ගෙන් ආරක්ශා කරගන්න වැඩපිලිවෙලක් යොදන්නයි ඕනේ... CCTV පද්ධතියක් හයි කරලා මොනිටර් කලා නම් වැඩේ හරි..

    නැතුව මේ ඕවා කරන මානසික ලෙඩ්ඩුන්ට බන කියලා උන් හැදෙනකන් බලන් ඉදලා නම් වැඩක් නෑ...
     

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    ඕය වගේ මන්ද මානසික හැත්ත කොහෙත් ඉන්නවා... උන්ට කියලා තේරුම් කරන්න නම් අමාරුයි...

    ඒනිසා පන්සලේ පාලනාධිකාරිය පන්සලට එකතුවෙන සල්ලි වලින් පිස්සු කෙලින්නේ නැතුව... පන්සල ඔයවගේ කාලකන්නින්ගෙන් ආරක්ශා කරගන්න වැඩපිලිවෙලක් යොදන්නයි ඕනේ... CCTV පද්ධතියක් හයි කරලා මොනිටර් කලා නම් වැඩේ හරි..

    නැතුව මේ ඕවා කරන මානසික ලෙඩ්ඩුන්ට බන කියලා උන් හැදෙනකන් බලන් ඉදලා නම් වැඩක් නෑ...

    Ekek Allan media wala prasidda karala hire demma nam hari.
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    dabulu pansaleth oya wage seen ekak news walta giya ne
    owa karanne thuppai sihaluda nathnam wena wunda dan nha ???
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    හොඳ යක්කු ඉන්නේ, ට්‍රිප් යන කාලකන්නි සෙල්ලිපි, සීගිරියේ කැටපත් පවුර මේවගේ මිල කරන බැරි එබගේත් වාහන නොම්බර උන්ගේ නම් ගහන අසහන කාරයෝ ගොඩක් ඉන්නේ, යනයන තැන පොලිතින්, බෝතල් ඉදුල්. ඔය හිදින් බලපන්කො සිරිපාදේ, අනුරපුරේ, පොළොන්නරුවේ, කතරගම. විනයක් තියන මිනිස්සු ඉන්න ඕන හොද රටක් හැදෙන්න් හොද පාලකයෝ ලබන්න :angry::angry:
    ඹව් බන් මට පෙන්නන්න බැරි එකක් තමා ඹය පොලිතින් කාපු කොළ ඹක්කොම යන තැන්වල දාල එන එක.. මහම මහ කලකණ්නි වැඩක් ඒක.
     

    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    Me wage dewal karanne apema aya thamayi. Kohe giyath inna danne na. Man danna college ekaka ekek kurutu gee liyanna gihin ahu wela college thahanam kala kaalekata.
    Thawa polithin daanawa hamathanama. Thiyala thiyena dustbin ekata gihin danna ba. Ewa ahulala daana forigners dakala thiyenawa. Lajjayi lankawa gana.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    yako mewa karapu un ula thiyanna epaaya...
    mona reddakata balikurutu adinna yanawada manda ban.... maanasika rogiyo wenna athi :angry::angry::angry::angry:

    mewage parana chithrayak kanna hithena ewun manasika rogin wennathi :yes:

    karumeta hadichcha sakkili saththu.