Laptop Motherboard repair(chip level)-2

  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    appa kochark witry yayda ub karnaw neda?

    pci mini to usb card eka oder kara ebay eken eka awe na bn dn refund eka awilla tibba

    ub gaawa nadda card ekek ganan
    dell inspire 3520 lap eka


    PCI කාඩ් එක මාගාව නෑ..ග්‍රැපික් චිප් නැතුව කරනවනම් 5ක් යයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කෝරලේමහත්තයා;21075910 said:
    උපරිම මාස තුනයි ඊට පස්සේ ආයෙත් එනව .
    ඕක කරල කොලබ ශොප් ගාන කපනව මාසදෙකයි තුනයි.
    චිප් එක අලුතෙන් දාන එක තමයි හොදම.
    aha chip eka keeyak wage weida machan
    DV6700 model eka saho
    keeyak wage weida kiyala balahan
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    කෝරලේමහත්තයා;21080406 said:
    PCI කාඩ් එක මාගාව නෑ..ග්‍රැපික් චිප් නැතුව කරනවනම් 5ක් යයි

    5000k da?
    sure da wade

    garpic chip ek natuwa qe awlk nane eka wadane
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    aha chip eka keeyak wage weida machan
    DV6700 model eka saho
    keeyak wage weida kiyala balahan


    GtgfZYL.png


    පෙන්නල තියන චිප් එකනම් 9000 විතර වෙයි ...
    බොහෝ වෙලාවට ඔය ගානට තමයි යන්නේ නමුත් සමහර ගේම් බෝර්ඩ් වල ඒව මීට වැඩිවෙනව
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    elakiri machoooo
    vatinava uparimetama
    digatama karagena yamu ah :)
    rep +++++

    ගොඩක් කට්ටියට ප්‍රයෝජනවත් වෙයි. තමන්ගෙ දැනුම වැඩි දියුණු කරගන්න වගේ ම නොදන්න කරුණු රාශියක් දැනගනන් හැකිවෙනව. ස්තූතියි මේ වෙනුවෙන් මහන්සි වෙනවට.


    එල මචන් දිගටම කරගෙන යන්න.වටිනවා.මහන්සි බලන්න එපා.රේප්+:cool::cool:

    great machan..... +7 and bookmarked.​


    Thanks +12:cool:
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව

    watina thred +7 bro

    Niyamai macho.keep it up.rep denna barilu

    ගොඩක් වටින වැඩක්.
    මහන්සියට බොහොම ස්තුතියි.REP 8+


    කු‍ටුම්භ;21062942 said:
    මේ පැත්තෙ ගොඩක් ශොප් පස්සෙ දොරෙන් මෙතනට තමයි ගේන්නේ කියලත් දන්නව..
    වැඩේ දන්න කෙනෙක් බය නැතුව යන්න.


    Thanks +12:)
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    කෝරලේමහත්තයා;21083342 said:

    usb පාලනය වෙන්නේpch එකෙන් තමයි මේකෙන් graphic හිටං පාලනය වෙනව නමුත් usb control in pch එක විතරක් අවුල් වෙන්න පුලුවන්


    sa4soBa.png

    ok macnn



    thnkz

    me lap ekak tiawa ram port 1y tinne ddr3
    thawa port ekak ghnna karamayk nadda kali bali panata awlk na
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    ok macnn



    thnkz

    me lap ekak tiawa ram port 1y tinne ddr3
    thawa port ekak ghnna karamayk nadda kali bali panata awlk na



    රෑම් පෝරට් එකක් තියෙන ලැප් එකක තව එකක් දැම්ම කියල වැඩක් නෑ..ලැප් එක design කරල තියෙන fsb එකට වඩා ‍රැම් ගහල වැඩක් නෑ..හැදුවත් ඒක දාන්න වෙන්නේ එලියට තියෙන ස්ලොට් එකට ලොකු ‍රැම් එකක් ගහල පාවිච්චි කරන්න.