appa kochark witry yayda ub karnaw neda?
pci mini to usb card eka oder kara ebay eken eka awe na bn dn refund eka awilla tibba
ub gaawa nadda card ekek ganan
dell inspire 3520 lap eka
PCI කාඩ් එක මාගාව නෑ..ග්රැපික් චිප් නැතුව කරනවනම් 5ක් යයි
appa kochark witry yayda ub karnaw neda?
pci mini to usb card eka oder kara ebay eken eka awe na bn dn refund eka awilla tibba
ub gaawa nadda card ekek ganan
dell inspire 3520 lap eka
aha chip eka keeyak wage weida machanකෝරලේමහත්තයා;21075910 said:උපරිම මාස තුනයි ඊට පස්සේ ආයෙත් එනව .
ඕක කරල කොලබ ශොප් ගාන කපනව මාසදෙකයි තුනයි.
චිප් එක අලුතෙන් දාන එක තමයි හොදම.
කෝරලේමහත්තයා;21077205 said:
mobo short to ground

කෝරලේමහත්තයා;21080406 said:PCI කාඩ් එක මාගාව නෑ..ග්රැපික් චිප් නැතුව කරනවනම් 5ක් යයි
aha chip eka keeyak wage weida machan
DV6700 model eka saho
keeyak wage weida kiyala balahan
5000k da?
sure da wade
garpic chip ek natuwa qe awlk nane eka wadane
කුටුම්භ;21081369 said:මදර්බෝර්ඩ් එක ගිහිල්ලද ඒ කියන්නේ..![]()

කෝරලේමහත්තයා;21083355 said:
උබේ වෙලාව හොදයි ඒක තමයි ගිහිල්ල තියෙන්නේ..![]()

elakiri machoooo
vatinava uparimetama
digatama karagena yamu ah
rep +++++
ගොඩක් කට්ටියට ප්රයෝජනවත් වෙයි. තමන්ගෙ දැනුම වැඩි දියුණු කරගන්න වගේ ම නොදන්න කරුණු රාශියක් දැනගනන් හැකිවෙනව. ස්තූතියි මේ වෙනුවෙන් මහන්සි වෙනවට.
Bump
එල මචන් දිගටම කරගෙන යන්න.වටිනවා.මහන්සි බලන්න එපා.රේප්+![]()
great machan..... +7 and bookmarked.

elaz
watina thred +7 bro
Niyamai macho.keep it up.rep denna barilu
ගොඩක් වටින වැඩක්.
මහන්සියට බොහොම ස්තුතියි.REP 8+
bump
කුටුම්භ;21062942 said:මේ පැත්තෙ ගොඩක් ශොප් පස්සෙ දොරෙන් මෙතනට තමයි ගේන්නේ කියලත් දන්නව..
වැඩේ දන්න කෙනෙක් බය නැතුව යන්න.

කෝරලේමහත්තයා;21083342 said:
usb පාලනය වෙන්නේpch එකෙන් තමයි මේකෙන් graphic හිටං පාලනය වෙනව නමුත් usb control in pch එක විතරක් අවුල් වෙන්න පුලුවන්
![]()
ok macnn
thnkz
me lap ekak tiawa ram port 1y tinne ddr3
thawa port ekak ghnna karamayk nadda kali bali panata awlk na
Bump
Good one +++
ela wedak
REP++
thanks a lot.