SLT උගුල

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,886
    16,834
    113
    Colombo
    Network Upgrade එකක් කරපු නිසා Servers Test කරන්න කරපු වැඩක්ද දන්නේ නැ :yes::yes::yes:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,521
    5,738
    113
    avatar387534_8.gif
     

    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    උන් ෙඩ්ටා ෆ්‍රී දවසක් දීලා අෙප් උන් ඩවුන්ෙලා්ඩ් කරන්න ෙවන මහන්සියයි කරන ඒ්වායි දැකලා ෙවනම අාතල් ඒකක් ගන්නවා අැති. ෙම්ෙක සමහර උන් ඩව්න්ෙලා්ඩ් කරන්න ෙදයන් නෑ.. ඩව්න්ෙලා්ඩ් කරන්න ෙමානවාහරි කියන්න කියලා අාතල් දීලා තිබුෙන්.. පුදුම ඩව්න්ෙලා්ඩ් අසහනයක්ෙන් යකෝ..:yes::yes::yes::yes::yes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඒ ඉස්සර අන්ලිමිටඩ් තිබ්බ කාලේ බන්
    දැන් එහෙම කරලා වැඩක් නෑනේ පැකේජ් තියෙන නිසා
    ලංකාබෙල් එකත් ගියපාර වගේ සිංහල අලුත් අවුරුද්දට දවස් දෙකක් free data දුන්නොත් නියමයි
    :D:D:D:D
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    2011 දී තමා ඔක නැති කරෙ නේද ? ඔය අන් ලිමිටඩ් පැකෙජ් එක. ඒ කාලෙ ප්‍රිස්න් බ්‍රෙක් බාන්න මට මාසෙයක් ගියා කියහන්කො

    Ado owban matath matak wenawa ekale maath game ehema baanawa 8-10gb wage size wala ewwa sathi ganan:P.hebai welawakata ee connection ekama tibunanan hondai kiyala hitenawa mokada eka unlimited hinda:rofl::P.hebai ithin dan me baana gaanawath baanna wenne na eka tibunanan speed nathi hinda.....
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    උන් ෙඩ්ටා ෆ්‍රී දවසක් දීලා අෙප් උන් ඩවුන්ෙලා්ඩ් කරන්න ෙවන මහන්සියයි කරන ඒ්වායි දැකලා ෙවනම අාතල් ඒකක් ගන්නවා අැති. ෙම්ෙක සමහර උන් ඩව්න්ෙලා්ඩ් කරන්න ෙදයන් නෑ.. ඩව්න්ෙලා්ඩ් කරන්න ෙමානවාහරි කියන්න කියලා අාතල් දීලා තිබුෙන්.. පුදුම ඩව්න්ෙලා්ඩ් අසහනයක්ෙන් යකෝ..:yes::yes::yes::yes::yes:

    :rofl::rofl::rofl::rofl::rofl: