මුගේ_කැ*_වැඩ

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
මුගේ කැ* වැඩ බලපන්කෝ.

මූ එලකිරි එකේ දානවා රවුටර් එක 2,400යි කියල. මූ පිට ඇඩ් දානවා 1,500ට:angry:

fitted.jpg

මේ තියෙන්නේ 2,400 දාල තියන ඇඩ් එක එළකිරි එකේ.
http://www.elakiri.com/forum/showthread.php?t=1779249

මේ තියෙන්නේ ඉක්මන් එකේ 1,500ට දාල තියන ඇඩ් එක:dull:

https://ikman.lk/en/ad/slt-hybrid-4g-wifi-router-with-battery-for-sale-colombo-2

බලපන් ෆෝන් නම්බර් ඔක්කොම එකයි :nerd: මූ වගේ කරුමෙට ගහල ඉපදුන පැදුරු වේ*යෝ ලගට ගිහින් ගන්න එපා:no:

බලපන් මු එලකිරි එකේ 2,400ක් කියල, පිට 1,500ට දෙනවා. මුන්ට මේවා දෙන්නේ ටෙලිකොම් එකෙන් කි‍යද?

මූ ඉස්සෙල්ලත් මොබිටෙල් එකේ බැල්ක් ලිස්ට් කරපු පැකේජ් දීලා මාට්ටු උනා. ඒ පැකේජ් ගත්ත උන්, මොකක් හරි වෙලා කනෙක්ශන් එක ඩිස්කන්ට් උනොත්... අයිත් ඒ නම්බරේ ගන්න බෑ.:angry:
(Unofficial Pkg - Confirmed by Mobitel + TRC :yes:)

මේ තියෙන්නේ පොන්සියා දාපු මොබිටෙල් සිම් එක http://www.elakiri.com/forum/showthread.php?t=1744456

දැන් පැකේජ් එකත් නෑ. ගත්ත උන් අමාරුවේ

I REPORT, YOU DECIDE

My Opinion
කාලකන්නි නපුංසක වැඩ කරලා හම්බ කරන්න එපා. සධාරණ විදිහට බිස්නස් කරපන්. මිනිස්සු ජීවත් වෙන්නේ අමාරුවෙන්, උන්ව හූරං කන්න එපා.

ගිහින් පුක දීපන් කොටුවේ ඔයිට නම්බුයි:no:

Last edited:
  • Like
Reactions: channaq4

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,169
    11,187
    113
    Forest
    Who uses Web Family Extra (Total 100GB Pkg)? I'm thinking of moving from Dialog 60GB+60GB (120GB) package to SLT 4G Web Family Extra? Any ideas?:oo:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    පළවෙනි සීන් එකේ වැරැද්දක් මම දකින්නේ නෑ. ඌ 2400 නෙවෙයි, ලක්ෂයට දුන්නත් ඒක වැරදි නෑ, මොකද බඩු ඌගේ, ඉතින් ඌට කැමති ගාණකට විකුණන්න පුලුවන්. බිස්නස් කියන්නේ ලාභ ලබන එකයි, නැතුව පින් බලන් කරන වැඩක් නෙවෙයි. ඔහොම තමයි ඕනම එකෙක් ඕනම බඩුවක් විකුණන්නෙත් ඕනේ නම් ඊබේ ගිහින් බලපන් කෝ.
    දෙවැනි සීන් එක ගැන දන්නේ නෑ සිරාවටම, ඒකට නම් ත්‍රේඩ් එක බලන්න ඕනේ. :rolleyes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592

    එහෙම රෙද්දක් නෙමේ යකෝ මේක market place එකක් නෙමේ මේකේ ඇවිත් බඩුවක් විකුනනාවනම් විකුනන්න ඕන community එකට තියන ෆිට් එකට එකටත් සේවයක් වෙන විදිහට, මුන් පිට අඩු ගානට විකුණලා මේකේ වැඩි ගානාට දනාව කියන්නේ උන්ට community එක ගැන කිසි හැගීමක් නැහැ එහෙම උන්ව ගහල එලවන්න ඕන :angry:
     
    කොමියුනිටි එකක් කියන්නේ සමාජශාලාවක් වගේ දෙයක්, ඒකට මිනිස්සු එන්නේ ඒකේ ලැගලා ඉන්න වත්, ෆිට් එකටවත් නෙවෙයි. මේකට මිනිස්සු එන්නේ විනෝද වෙන්නයි, තමන්ගේ වැඩක් කරගන්නයි, දැනුම ගන්නයි. ඕන උන් ඉතින් ෆිට් එකට මොනවා හරි කරාට කමක් නෑ, නමුත් ඒක වගකීමක් නෙවෙයි. ඉතින් මට ඌගේ වැරැද්දක් පේන්නේ නෑ.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    කොමියුනිටි එකක් කියන්නේ සමාජශාලාවක් වගේ දෙයක්, ඒකට මිනිස්සු එන්නේ ඒකේ ලැගලා ඉන්න වත්, ෆිට් එකටවත් නෙවෙයි. මේකට මිනිස්සු එන්නේ විනෝද වෙන්නයි, තමන්ගේ වැඩක් කරගන්නයි, දැනුම ගන්නයි. ඕන උන් ඉතින් ෆිට් එකට මොනවා හරි කරාට කමක් නෑ, නමුත් ඒක වගකීමක් නෙවෙයි. ඉතින් මට ඌගේ වැරැද්දක් පේන්නේ නෑ.

    ෆන් ගන්න ඇවිත් bad රේප් දෙන්නේ ලේජ්ජ නෙද්ද හුත්තෝ :lol::lol::lol:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    පළවෙනි සීන් එකේ වැරැද්දක් මම දකින්නේ නෑ. ඌ 2400 නෙවෙයි, ලක්ෂයට දුන්නත් ඒක වැරදි නෑ, මොකද බඩු ඌගේ, ඉතින් ඌට කැමති ගාණකට විකුණන්න පුලුවන්. බිස්නස් කියන්නේ ලාභ ලබන එකයි, නැතුව පින් බලන් කරන වැඩක් නෙවෙයි. ඔහොම තමයි ඕනම එකෙක් ඕනම බඩුවක් විකුණන්නෙත් ඕනේ නම් ඊබේ ගිහින් බලපන් කෝ.
    දෙවැනි සීන් එක ගැන දන්නේ නෑ සිරාවටම, ඒකට නම් ත්‍රේඩ් එක බලන්න ඕනේ. :rolleyes:

    ehema bh neh mchn meke inna 7788 ehema karanne nah u sadarawana bisns eka karanwa ehema deyak karnwa nm sadaranwa karanna oni elakiri site eken ubawa aiwa huran kanna hadnwa nam ea wade waradi :sorry:
     
    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    උදේ පාන්දර වල්ගෙ පාගගෙන දගලන්න එපා යකුනේ. පොඩ්ඩක් මේකට කෝල් කරලා අහපන්.
    මම දැන් කෝල් කලා. අපිට ඕනනම් 1500ට ගන්න පුලුවන්. ඉතුරු 900 ඉලග මසෙ බිලට එකතු වෙනවලු බන්.
    මේකෙ සල්ලිකාරයො ඉන්න නිසා ඌ එකත් එකතුකරලම ඇඩ් එක දාලා බන්. ආඩම්බර වෙයයල්ලා.

    :lol::lol::lol: