මුකුත් Progress එකක් පෙන්නන්නේ නැද්ද?![]()

උනා උනා මොකක්ද උනා.
රී ඉස්ාට් උනා..![]()
![]()
දැන් ඔන් උනා![]()
![]()

ඒත් වෙනසක් වෙලා නෑ නේ බං..
අරක අරහමයි නේ පේනනේ..![]()
නෑ බං අර පරණ වර්ෂන් එකමයි![]()
screen shot ekkak dapan about phone menu eke MIUI version thiyena thena.නෑ බං අර පරණ වර්ෂන් එකමයි![]()

නෑ බං අර පරණ වර්ෂන් එකමයි![]()
MIUI Forum එකේ තියෙන ස්ටෙප්ස් ඒ විදියටම කරන්න කලින් සාමන්යෙන් thread එකේ posts එහෙම පුළුවන් තරමක් කියවන්න..එවන් අදහසක් ගන්න පුළුවන් එක එක අයට ඇවිල්ල තියෙන ප්රශ්න සහ ඒවාට solutions 
screen shot ekkak dapan about phone menu eke MIUI version thiyena thena.
anithwa katu gala dapan![]()
Ashan052 කියපු විදියට Phone එකේ About එකේ ස්ක්රීන්ශෝට් එකක් ගහල ෆොටෝ එකක් දාපන්කෝ බලන්න..
මේ පල්ලෙහා ලින්ක් එකත් බලපන්..
http://en.miui.com/thread-327861-1-1.html
කොහොමත් උඹේ ෆෝන් එක ගැන තව ටිකක් හොයල කරපන් කරන ඒවා ටික..![]()
කිසිම වගාකීමක් නම් බාරගනු නොලැබේ..MIUI Forum එකේ තියෙන ස්ටෙප්ස් ඒ විදියටම කරන්න කලින් සාමන්යෙන් thread එකේ posts එහෙම පුළුවන් තරමක් කියවන්න..එවන් අදහසක් ගන්න පුළුවන් එක එක අයට ඇවිල්ල තියෙන ප්රශ්න සහ ඒවාට solutions
![]()
කොහොමද කරන්නේ බං...
මං දන්නෑ එව්වා..
තව ගැටලුවක් තියේ..
මැසෙන්ජර් එකේ අර පොප් අප් කෑල්ල එන්නෑ නේ බං
ඇයි ඒ..

Mama me phone eka order karanna beluwe. Gaththa aya innawanam help ekak denawada meka kohomada kiyala
http://www.geekbuying.com/item/Xiaomi-Redmi-4-Pro-3GB-32GB-Smartphone---Gold-373909.html
![]()



MIUI 8 battery awlda bn?4n eke thawa ledak bn.call ahenna hariyata.godak unta case eka thiyeilu.update karalawath hariyaid abalanna haduwe.2 weni sim eka wadath na.mun mata sample ekakda koheda ewala thiyenne.kohomada bn mewata case ekak arinne?un mail kalama apahu ewannalu.man mage salli dila yawala apahu maasa ganak balan inna epai bn.eth me wage magulkma awoth.