~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    නෑ බං අර පරණ වර්ෂන් එකමයි :(

    Ashan052 කියපු විදියට Phone එකේ About එකේ ස්ක්රීන්ශෝට් එකක් ගහල ෆොටෝ එකක් දාපන්කෝ බලන්න..

    මේ පල්ලෙහා ලින්ක් එකත් බලපන්..

    http://en.miui.com/thread-327861-1-1.html

    කොහොමත් උඹේ ෆෝන් එක ගැන තව ටිකක් හොයල කරපන් කරන ඒවා ටික.. :yes:

    කිසිම වගාකීමක් නම් බාරගනු නොලැබේ.. :baffled: MIUI Forum එකේ තියෙන ස්ටෙප්ස් ඒ විදියටම කරන්න කලින් සාමන්යෙන් thread එකේ posts එහෙම පුළුවන් තරමක් කියවන්න..එවන් අදහසක් ගන්න පුළුවන් එක එක අයට ඇවිල්ල තියෙන ප්‍රශ්න සහ ඒවාට solutions :)
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    screen shot ekkak dapan about phone menu eke MIUI version thiyena thena.
    anithwa katu gala dapan ;)

    Ashan052 කියපු විදියට Phone එකේ About එකේ ස්ක්රීන්ශෝට් එකක් ගහල ෆොටෝ එකක් දාපන්කෝ බලන්න..

    මේ පල්ලෙහා ලින්ක් එකත් බලපන්..

    http://en.miui.com/thread-327861-1-1.html

    කොහොමත් උඹේ ෆෝන් එක ගැන තව ටිකක් හොයල කරපන් කරන ඒවා ටික.. :yes:

    කිසිම වගාකීමක් නම් බාරගනු නොලැබේ.. :baffled: MIUI Forum එකේ තියෙන ස්ටෙප්ස් ඒ විදියටම කරන්න කලින් සාමන්යෙන් thread එකේ posts එහෙම පුළුවන් තරමක් කියවන්න..එවන් අදහසක් ගන්න පුළුවන් එක එක අයට ඇවිල්ල තියෙන ප්‍රශ්න සහ ඒවාට solutions :)

    Screenshot_2017_01_03_20_38_47_com_android_setti.png
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    කොහොමද කරන්නේ බං...
    මං දන්නෑ එව්වා..

    තව ගැටලුවක් තියේ..
    මැසෙන්ජර් එකේ අර පොප් අප් කෑල්ල එන්නෑ නේ බං o_O
    ඇයි ඒ..

    permission hadanna ona security app eke athi auto start wenath danna :)
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,930
    739
    113
    මෙහෙ තමා
    MIUI 8 battery awlda bn?4n eke thawa ledak bn.call ahenna hariyata.godak unta case eka thiyeilu.update karalawath hariyaid abalanna haduwe.2 weni sim eka wadath na.mun mata sample ekakda koheda ewala thiyenne.kohomada bn mewata case ekak arinne?un mail kalama apahu ewannalu.man mage salli dila yawala apahu maasa ganak balan inna epai bn.eth me wage magulkma awoth.
     
    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12

    මගේ Redmi 3S එකෙත් පොඩි ඇහෙන්නෙ නැති සීන් එකක් තියෙනවා.
    කට මයික් එක හරියට ලගින් තිබ්බම නම් ශේප්. තව 2G 3G මාරු වෙන එකෙත් පොඩි කේස් එකක් තියෙනවා. මම රිවිව් එකක් ලියලා දාන්න ඉන්නෙ ත්‍රෙඩ් එකක් උඹෙ ෆෝන් එකෙත් එහෙමද? මොකද බන් මේකට කරන්නෙ.
     
    Status
    Not open for further replies.