SLT ping එක වැඩීද?

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    Unlimited දුන්නට පස්සේ Ping එක දැන් සැහෙන්න වැඩීනේ සිංහලු. දැන් 290 ගණන් යන්නේ...
    මෙක පොදු ධර්මතාවයක්ද නැත්තන් මගේ අවුලක්ද නැත්තන් අරුන් මට කෙලෝලද
    :)
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,210
    20,526
    113
    Panadura
    5933451061.png
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    Same on dialog. To singapore. 243ms ping.
    However I got around ~90ms for the DOTA server in singapore in the morning on dialog.

    මගෙත් උදේ අවුලක් තිබ්බේ නෑ... 60 ගණන් ගියේ , දැන් තමා 290 ට නැගල තියෙන්නේ.. ඊයේ නන් දවසම Ping එක වැඩී..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    කොහෙටද latency එක වැඩි ? google ද ?

    මේ එදා පිනට දුන්න දවසේ ඔක්කෝම සෙල්ලම් ඉවරවෙලා මම Ping latecny බලන් හිටියෙ
    කොහොමද අඩුවෙන අඩුවිල්ල.. එදා දවල් එහෙම 500, 600 වගේ තිබුනෙ (download නොකරපු වෙලාවටත්)

    4r3wjl.png
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    ඹව් බන් මම නිකන් cmd එකේ ping කලා google 138-145 අතර යන්නේ.. හිටපුගමන් 300 ගණනන් මුන්ට දෙපාරක් කිව්වා හෙට බයිනවා අරන්...

    ADSL, Fiber, 4G domestic user ලා ඕවා (latency, link slowness) complain කලාට එච්චර ගණන් ගන්නේ නෑ බන්.. Leased lines වලට විතරයි ඔය වගේ issues care කරන්නේ :confused:
     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ADSL, Fiber, 4G domestic user ලා ඕවා (latency, link slowness) complain කලාට එච්චර ගණන් ගන්නේ නෑ බන්.. Leased lines වලට විතරයි ඔය වගේ issues care කරන්නේ :confused:

    ආච්චිට හාල් ගරන්න....
    හිටපන් මන් ගන්නවා ඩයලොග් %ත්ත...:angry::angry:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    ආච්චිට හාල් ගරන්න....
    හිටපන් මන් ගන්නවා ඩයලොග් %ත්ත...:angry::angry:

    Dialog වුනත් ඔච්චර තමයි මචන්.. :rolleyes: උබට හරියටම speed තිතටම ලෙසටම ඕන නම් ලක්ෂයක් විතර ගෙවල ගනින් පුංචි leased line එකක් :D එතකොට උබට ලැබෙනවා 24x7 support, improved latency, enterprise services, immediate field support, කැඩුනොත් ටක් ගාලා එනවා ඇවිල්ලා පටස් ගාලා හදනවා
     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    Dialog වුනත් ඔච්චර තමයි මචන්.. :rolleyes: උබට හරියටම speed තිතටම ලෙසටම ඕන නම් ලක්ෂයක් විතර ගෙවල ගනින් පුංචි leased line එකක් :D එතකොට උබට ලැබෙනවා 24x7 support, improved latency, enterprise services, immediate field support, කැඩුනොත් ටක් ගාලා එනවා ඇවිල්ලා පටස් ගාලා හදනවා
    :(:(:(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මාසෙක ඉදලා පින්ග් එක වැඩියි තමා කොලබ සවර් එකකට කලින් තිබ්බේ 8 පස්සේ 21 කට වැඩි වෙල දැන් 31 වෙලා