Malaysia wala job

Death Heart

Well-known member
  • Feb 22, 2012
    589
    397
    63
    cemetery
    Machanla,

    Malaysia wala IT filed eke job kohomada? Salary ?
    e rate Cost of Living eka kohomda?

    28 % da koheda foreign employees lagen tax gahanawalu neda?

    wishthara danna aya kiyanna .

    Thanks
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මම දන්නා තරමින් මැලේසියා ව ලොකු පඩියක් ගන්න පුළුවන් රටක් නෙවෙයි. කටාර් තමයි දැනට හොද පඩියක් ගන්න පුළුවන් ජීවන වියදම අඩු රටකට තියෙන්නේ මචන්. ඩුබායි උනත් දැන් වියදම වැඩයි මචන්. ගිය අවුරුද්දේ මුල උන් ටැක්ස් වැඩි කළා, ට්‍රාන්ස්පෝර්ට් එහෙමත් වැඩිකළ දැන් තවත් වැඩි ඇති.
     
    • Like
    Reactions: Death Heart

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    Malaysia jobs thiyanwa eth ubata save karanda hamba wena ekak naha.. Singapore try karapan ..
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මම දන්නා තරමින් මැලේසියා ව ලොකු පඩියක් ගන්න පුළුවන් රටක් නෙවෙයි. කටාර් තමයි දැනට හොද පඩියක් ගන්න පුළුවන් ජීවන වියදම අඩු රටකට තියෙන්නේ මචන්. ඩුබායි උනත් දැන් වියදම වැඩයි මචන්. ගිය අවුරුද්දේ මුල උන් ටැක්ස් වැඩි කළා, ට්‍රාන්ස්පෝර්ට් එහෙමත් වැඩිකළ දැන් තවත් වැඩි ඇති.

    Eka awulak ne oya wadiunama wenna athi
    Salary 4000-6000 ganna puluwan nam tax awulak ne.
    Anika food, accommodation company eken provided nam
    Godama thamaa
     
    aha . thanks