HNB 3 month fix deposit 12%

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
උකයි දාල. සිරාවටද? එහෙනම් බන් මාස 2කට දාන එක අපිට ටිකක් හරි හොඳයි.

ලොකු ගානක් නැහැ මචන්..440 කැපිලා තිබ්බා :dull: එකත් මාස 03ටනේ;)
 

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ලොකු ගානක් නැහැ මචන්..440 කැපිලා තිබ්බා :dull: එකත් මාස 03ටනේ;)

    හෆ්ෆ.. මමත් මේ 10% මාස 3කට දාපු එකක් කඩල 12% මාස 2කට දාන්න හදන්නෙ.අපරාදෙනෙ බං.. :eek::eek:
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    අපි ලක්ශ 2ක් දැම්ම කියමු ඔටෝ රීනිව් වෙන්න. ඒ සල්ලි ටික මාස 4කින් ගත්තොත් මාස 3ට 12% ගානෙ පොළිය හැදිල. ඉතුරු මාසෙට කොහොමද හැදෙන්නෙ.. ඒකට පොළියක් ඇත්තෙම නැද්ද. නැත්නම් නෝමල් සේවින්ග් එකවුන්ට් එකක පොළිය ලැබෙනවද
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    අපි ලක්ශ 2ක් දැම්ම කියමු ඔටෝ රීනිව් වෙන්න. ඒ සල්ලි ටික මාස 4කින් ගත්තොත් මාස 3ට 12% ගානෙ පොළිය හැදිල. ඉතුරු මාසෙට කොහොමද හැදෙන්නෙ.. ඒකට පොළියක් ඇත්තෙම නැද්ද. නැත්නම් නෝමල් සේවින්ග් එකවුන්ට් එකක පොළිය ලැබෙනවද

    3%k wage hambei ban ei maaseta. apita padui etakota.
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    පොඩ්ඩා;21107323 said:
    දැන් අලුතින් බද්දක් දළාද මචන්ලා දන්නා එකක් කියහන්කෝ

    පොඩි ගානක් කැපෙනවා... ලක්ෂ 10ක් දැම්මොත් එන්නේ මාසෙට එන්නේ 9850 වගේ ;)
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    HNB online fix deposit open කරන්න පුළුවන් සින්හලුනේ..දවසක් යනවා පෙන්නන්න..එත් සුවර් වැටෙනවා :yes::yes:
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,524
    1
    3,550
    113
    Earth
    2 Moths FD 12% කියන්නෙ, මාස 2ට 12% නැත්නම් 12% වාර්ශික පොලිය මාස දෙකකට දෙනවද?
     

    fodo77

    Active member
  • Feb 3, 2015
    389
    175
    43
    :yes::yes::yes:

    :yes::yes:

    :eek::eek:
    සම්පත් නම් ඔන්ලයින් හදාගනින්කො බං. බැන්කු ගානෙ රස්තියාදු වුනේ ඉස්සර නෙ. මම ලක්ශ 2ක් දැම්ම මාස 3කට,සම්පත් ඔන්ලයින්. අපරාදෙ කියල හිතුන මාස2කට දාන්න තිබ්බෙ 12%ට, මාස 3ට 10% නෙ බං.

    Sampath Vishwa eken FD eka online danne kohomadaaaa..