~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

sdrider

Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    ඔන්න ඕක නිසා තමා බන් අහන අහන උන්ට සිල්ඩ් පැක් ගෙන්නගනින් කියලා කියන්නේ.කොහෙද ඉතින් කිවුවට අහන්නේ නෑනේ :baffled: ඔන්න පේනවනේ වෙන වැඩේ.
    සෙලර්ලා ගහන රෝම අයින් කරන්නත් අමාරුයි.ලෙඩත් තියනවා.සිල්ඩ් පිට ගෙනාවනම් තියන ඔරිජිනල් චයිනිස් රෝම ග්ලෝබල් වලට මාරු කරන්නත් ලේසි.දැන් ඉතින් ඕක ශේප් එකේ අන්ලොක් කෝඩ් එක අරගෙන රෝම එක ගහගන්න.කෝඩ් එක එන්න නම් ටිකක් කල් යාවි(මන් අහල තියන විදිහට උන්ගේ ෆෝරම් එකේ ඇක්ටිව් ඉන්ට උන්ට තමා ඉක්මනටම කෝඩ් එක එවන්නේ.ඒ නිසා පුලුවන්නම් මේ ත්‍රෙඩ් එකේ ඉන්න කවුරු හරි MIUI ත්‍රෙඩ් එකේ හොඳ ඇක්ටිව් යුසර් කෙනෙක්ට කියලා කෝඩ් එක ඉල්ලලා බැලුවොත් හොඳයි කියල තමා මට හිතෙන්නේ ):dull:
    සෙලර්ලා කරන මගුල් නිසා බ්‍රෑන්ඩ් එක තමා ගූ වෙන්නේ.....

    :frown::frown: geekbuying talk karala baluwa,,wadak na gotha haththa ba kiyanwa
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    ඒක තමා කීවේ,
    සෙලර් මොඩිෆයි කරපු කතාවක් බං..
    වොලියුම් + එකයි පවර් එකයි එබුවම එන එකත් වෙනස් කීවා..
    උෟ ලග රිඩ්මී නෝට් 4 එකක් තීන්නේ.. ඒකට සාපේක්ෂවද දන්නෑ බං

    ඊබේ එකෙන් ගත්තේ..

    චෙක් කරා බං..
    අර බෝලේ කැරකි කැරකී තිබිලා ආයි ඕන් උනාම තීන්නෙත් පරණ වර්ශන් එකමයි..

    අහ්හ් .. එහෙනං ඌ කියල තියෙන එක හරි බන් .. ebay එකෙන් ගත්ත නිසා තමා ඔය සෙල්ලර් rom එක මාරු කරලා එවල තියෙන්නේ . :sorry: ලොකු අවුලක් නෑ කී එක දවස් පහලවක් ඇතුලත වගේ එයි .. :)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    ඔන්න ඕක නිසා තමා බන් අහන අහන උන්ට සිල්ඩ් පැක් ගෙන්නගනින් කියලා කියන්නේ.කොහෙද ඉතින් කිවුවට අහන්නේ නෑනේ :baffled: ඔන්න පේනවනේ වෙන වැඩේ.
    සෙලර්ලා ගහන රෝම අයින් කරන්නත් අමාරුයි.ලෙඩත් තියනවා.සිල්ඩ් පිට ගෙනාවනම් තියන ඔරිජිනල් චයිනිස් රෝම ග්ලෝබල් වලට මාරු කරන්නත් ලේසි.දැන් ඉතින් ඕක ශේප් එකේ අන්ලොක් කෝඩ් එක අරගෙන රෝම එක ගහගන්න.කෝඩ් එක එන්න නම් ටිකක් කල් යාවි(මන් අහල තියන විදිහට උන්ගේ ෆෝරම් එකේ ඇක්ටිව් ඉන්ට උන්ට තමා ඉක්මනටම කෝඩ් එක එවන්නේ.ඒ නිසා පුලුවන්නම් මේ ත්‍රෙඩ් එකේ ඉන්න කවුරු හරි MIUI ත්‍රෙඩ් එකේ හොඳ ඇක්ටිව් යුසර් කෙනෙක්ට කියලා කෝඩ් එක ඉල්ලලා බැලුවොත් හොඳයි කියල තමා මට හිතෙන්නේ ):dull:
    සෙලර්ලා කරන මගුල් නිසා බ්‍රෑන්ඩ් එක තමා ගූ වෙන්නේ.....

    :frown::frown: geekbuying talk karala baluwa,,wadak na gotha haththa ba kiyanwa

    සීල්ඩ් පැක් නොවෙන එක නං එච්චරම අවුලක් නෑ බන් ... අවුල තියෙන්නේ ෆෝන් එක ගන්න තැනයි , geekbuying pandawill වගේ උනුත් සීල්ඩ් පැක් එවන්නේ නෑ , එත් උන්ගේ සයිට් අපි දන්න නිසා අවුලක් නෑ කියල දන්නවා .. EBAY , ALIEXPRESS වල තනි තනි සෙලර්ස් ල නේ ඉන්නේ , උන් තමා ඔය modify කරපු rom දාල එවන්නේ , මොකද උන්ට හම්බෙන්නේ china version ද කොහෙද ..

    කොහොමත් ගොඩක් සෙල්ලර්ස් ලා , ඔය සයිට් ද ඇතුළුව අපේ රටවල් වලට එවනකොට සීල්ඩ් පැක් එවන්නේ නෑ , ඇතුලට අර චාජරේට ගහන ඇඩප්ටරයක් දාලනේ එවන්නේ :lol:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    redmi note 4 use karana mahaththuru innwada ;);)

    Note 4පාවිච්චි කරන මහත්තුරු කීප දෙනෙක්ම හිටියා.මාසෙකට විතර කලින් වගෙත් කවුරුහරි අරගත්තා කියල ත්‍රෙඩ් එක දාල තිබ්බ වගේ මතකයි.පොඩ්ඩක් ආපස්සට ගිහින් බලන්න.මම ඒ ලඟදි දාපු ත්‍රෙඩ් එකේ ලින්ක් එක තිබ්බොත් දාන්නම් හොයලා...
    තව දෙයක්.Redmi 4x කියල එකක් මේ මාසේ ( බොහෝවිට මේ මාසේ කියලා තමා කියන්නේ කටකතා නම් ) රිලීස් වෙනවා.4Gb ram එක්ක SD Soc(මේකනම් තාම ෂුවර් නෑ.මටනම් 90% ක් ෂුවර් ඕක ආවොත් එන්නේ SD වර්ෂන් එකක් කියලා අර ලීක වෙච්ච ෆොටෝ එක නිසා ) එකක් එන්න තියෙන්නේ.
    ලුක් එක ඕනනම් ඕක ගනින්.පෆොමන්ස් & cam ,බැටරි ලයිෆ් , gaming එහෙම ඕනනම් Rn3 Pro තමා මම නම් කියන්නේ.

    :frown::frown: geekbuying talk karala baluwa,,wadak na gotha haththa ba kiyanwa

    ගීක් උන් බෑ කිවුවනම් උන්ට බම්බු ගහගන්න කියල ali එකෙන්වත් ගනින් බන්.fantacy tech shop උන්ට මැසේජ් එකක් දාල කිවුවොත් උන් සිල්ඩ් පිටින් එවනවා.ගීක් උන් හෙන රට බයිලාවක් දාන්නේ උන් QC වලට ඕපන් කරන්නේ කියල.ෆැක්ට්‍රියෙන් චෙක් කරලා එවන එක ආයේ උන් තව මොනවා බලන්නද :growl:
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඔන්න ඕක නිසා තමා බන් අහන අහන උන්ට සිල්ඩ් පැක් ගෙන්නගනින් කියලා කියන්නේ.කොහෙද ඉතින් කිවුවට අහන්නේ නෑනේ :baffled: ඔන්න පේනවනේ වෙන වැඩේ.
    සෙලර්ලා ගහන රෝම අයින් කරන්නත් අමාරුයි.ලෙඩත් තියනවා.සිල්ඩ් පිට ගෙනාවනම් තියන ඔරිජිනල් චයිනිස් රෝම ග්ලෝබල් වලට මාරු කරන්නත් ලේසි.දැන් ඉතින් ඕක ශේප් එකේ අන්ලොක් කෝඩ් එක අරගෙන රෝම එක ගහගන්න.කෝඩ් එක එන්න නම් ටිකක් කල් යාවි(මන් අහල තියන විදිහට උන්ගේ ෆෝරම් එකේ ඇක්ටිව් ඉන්ට උන්ට තමා ඉක්මනටම කෝඩ් එක එවන්නේ.ඒ නිසා පුලුවන්නම් මේ ත්‍රෙඩ් එකේ ඉන්න කවුරු හරි MIUI ත්‍රෙඩ් එකේ හොඳ ඇක්ටිව් යුසර් කෙනෙක්ට කියලා කෝඩ් එක ඉල්ලලා බැලුවොත් හොඳයි කියල තමා මට හිතෙන්නේ ):dull:
    සෙලර්ලා කරන මගුල් නිසා බ්‍රෑන්ඩ් එක තමා ගූ වෙන්නේ.....

    අහ්හ් .. එහෙනං ඌ කියල තියෙන එක හරි බන් .. ebay එකෙන් ගත්ත නිසා තමා ඔය සෙල්ලර් rom එක මාරු කරලා එවල තියෙන්නේ . :sorry: ලොකු අවුලක් නෑ කී එක දවස් පහලවක් ඇතුලත වගේ එයි .. :)

    http://en.miui.com/thread-327861-1-1.html
    මේක කරොත් හරි යයිද බං ??
    සීල් පැක් නෙමේ කියලා ඌ කියලා තිබුනේ නෑ නේ ඉතින් බං
    ඔෆර් එකක් තිබුනා, ගත්තා.. :no:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    සීල්ඩ් පැක් නොවෙන එක නං එච්චරම අවුලක් නෑ බන් ... අවුල තියෙන්නේ ෆෝන් එක ගන්න තැනයි , geekbuying pandawill වගේ උනුත් සීල්ඩ් පැක් එවන්නේ නෑ , එත් උන්ගේ සයිට් අපි දන්න නිසා අවුලක් නෑ කියල දන්නවා .. EBAY , ALIEXPRESS වල තනි තනි සෙලර්ස් ල නේ ඉන්නේ , උන් තමා ඔය modify කරපු rom දාල එවන්නේ , මොකද උන්ට හම්බෙන්නේ china version ද කොහෙද ..

    කොහොමත් ගොඩක් සෙල්ලර්ස් ලා , ඔය සයිට් ද ඇතුළුව අපේ රටවල් වලට එවනකොට සීල්ඩ් පැක් එවන්නේ නෑ , ඇතුලට අර චාජරේට ගහන ඇඩප්ටරයක් දාලනේ එවන්නේ :lol:

    නෑ බන් ali එකේ නම් ගොඩක් උන් දැන් කිවුවොත් සිල්ඩ් පැකින් එවනවා.මුකුත් කිවුවේ නැත්තන් උන්ගේ ලබ්බේ රොම ගහනවා.
    අඩප්ටරේ එවන්නේ සිල්ඩ් පක් ඉල්ලුවොත් එළියෙන් දාලා.බොක්ස් එක කවර් වෙන්න ලොකු බබල් wrap එකක් ඔතනවනේ.අන්න එකට දාලා එවන්නේ.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    http://en.miui.com/thread-327861-1-1.html
    මේක කරොත් හරි යයිද බං ??
    සීල් පැක් නෙමේ කියලා ඌ කියලා තිබුනේ නෑ නේ ඉතින් බං
    ඔෆර් එකක් තිබුනා, ගත්තා.. :no:

    ෆෝන් එක බ්‍රික් වෙලාද :eek: නෑ නේද :shocked: බ්‍රික් වෙලා නැත්තන් ඕක කරන්න ඕන නෑ.අර කලින් Pranathlcp දුන්න ත්‍රෙඩ් එකේ තියන අන්තිම තුරුම්පුව තමා ගහන්න තියෙන්නේ.අන්ලොක් කෝඩ් එක අරන් වැඩේ කරන එක.එතකල් ඔය රෝම එකෙන් යුස් කරන්න.ලොකු අවුලක් නෑනේ.

    උන්ට මැසේජ් දාලා කිවුවේ නැත්තන් උන් එවන්නේ පැකින් කඩලා තමා.මැසේජ් එකකින් ඕඩර් නම්බරෙත් එක්ක කිවුවොත් උන් සිල්ඩ් පිට එවනවා.දැන් ගීක් එකේ උන්නම් එහෙම එවන්න බෑ කියනවලු.අනේ මන්දා.
    මේ ත්‍රෙඩ් එකේ හිටියා කීපදෙනෙක් ali එකෙන් ගත්තු.සිල්ඩ් පැකින් ඉල්ලපු අයට සිල්ඩ් පිට එවල තිබ්බා.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,626
    2,424
    113
    ඔන්න ඕක නිසා තමා බන් අහන අහන උන්ට සිල්ඩ් පැක් ගෙන්නගනින් කියලා කියන්නේ.කොහෙද ඉතින් කිවුවට අහන්නේ නෑනේ :baffled: ඔන්න පේනවනේ වෙන වැඩේ.
    සෙලර්ලා ගහන රෝම අයින් කරන්නත් අමාරුයි.ලෙඩත් තියනවා.සිල්ඩ් පිට ගෙනාවනම් තියන ඔරිජිනල් චයිනිස් රෝම ග්ලෝබල් වලට මාරු කරන්නත් ලේසි.දැන් ඉතින් ඕක ශේප් එකේ අන්ලොක් කෝඩ් එක අරගෙන රෝම එක ගහගන්න.කෝඩ් එක එන්න නම් ටිකක් කල් යාවි(මන් අහල තියන විදිහට උන්ගේ ෆෝරම් එකේ ඇක්ටිව් ඉන්ට උන්ට තමා ඉක්මනටම කෝඩ් එක එවන්නේ.ඒ නිසා පුලුවන්නම් මේ ත්‍රෙඩ් එකේ ඉන්න කවුරු හරි MIUI ත්‍රෙඩ් එකේ හොඳ ඇක්ටිව් යුසර් කෙනෙක්ට කියලා කෝඩ් එක ඉල්ලලා බැලුවොත් හොඳයි කියල තමා මට හිතෙන්නේ ):dull:
    සෙලර්ලා කරන මගුල් නිසා බ්‍රෑන්ඩ් එක තමා ගූ වෙන්නේ.....

    bootloader unlock karala twrp walin mui 8 rom ekak flash karanna :dull:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    http://en.miui.com/thread-327861-1-1.html
    මේක කරොත් හරි යයිද බං ??
    සීල් පැක් නෙමේ කියලා ඌ කියලා තිබුනේ නෑ නේ ඉතින් බං
    ඔෆර් එකක් තිබුනා, ගත්තා.. :no:

    අහ්හ් මූ මේ දාල තියෙන ක්‍රමේට bootloader එක අන්ලොක් කරන්න ඕනේ නෑ වගේ නේද :oo: මේ ක්‍රමෙත් හරි වගේ නං තමා :nerd:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    bootloader unlock karala twrp walin mui 8 rom ekak flash karanna :dull:

    අහ්හ් මූ මේ දාල තියෙන ක්‍රමේට bootloader එක අන්ලොක් කරන්න ඕනේ නෑ වගේ නේද :oo: මේ ක්‍රමෙත් හරි වගේ නං තමා :nerd:

    ඔයි කීන එව්වා තේරෙන්නෑ බං..
    සරලව කියපන් කෝ..
    අරක කරලා බලන්නද :nerd:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Guys! The review is coming up! :cool: :cool: :cool:

    IMG_4386_resized.jpg
    IMG_4392_resized2.jpg
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    http://en.miui.com/thread-327861-1-1.html
    මේක කරොත් හරි යයිද බං ??
    සීල් පැක් නෙමේ කියලා ඌ කියලා තිබුනේ නෑ නේ ඉතින් බං
    ඔෆර් එකක් තිබුනා, ගත්තා.. :no:
    අන්ලොක් කලත් නොකලත් අවුලක් නෑ බන්, EDL මොඩ් ගිහින් දාන්න. ඕය ත්‍රෙඩ් එකේ තිය්න එක උනත් අවුලක් නෑ හරි
    මතක ඇතිව මැශින් එකේ ඩ්‍රයිවර් සිග් ඔෆ් කරලා ඉන්ස්ටොල් කරගන්න යූඑස්බි ඩ්‍රයිවර්ස්.
    මේ වගේ http://en.miui.com/thread-235865-1-1.html
    ෆාස්ට්බූට් රොම් එක හරි එක ගන්න මේකේන්
    http://en.miui.com/a-234.html
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    elow elow:):):)

    :P :P :P පොඩ්ඩක් රත් වෙන ගතිය නම් තියෙනවා වගේ...40C ට වැඩි නම් තමයි කට්ටිය Heating Issue එකක් කියල කියන්නේ..World Cricket Championship එකේ එක මැච් එකක් ගහල ඉවර වුනහම නම් Temperature එක 39C..

    බලමුකෝ තව පාවිච්චි කරලා..මම තාම කවර එකක් දාලත් නෙමේ පාවිච්චි කරන්නේ..SIM එකක් දාලත් නැහැ :oo:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    තව ප්‍රශ්නයක්..

    ෆෝන් ඒකට OTA Updates එනවා නම්, ROM එක official ද? Mod කරපු ROM එකක් වෙන්න පොඩි හරි චාන්ස් එකක් තියෙනවද? MIUI Version Number එකේ අවුලක් නැහැ..මම OTA Update එක කරා..දැන් තියෙන්නේ 8.1.2.0(MAAMIDI)
     
    Last edited:
    Status
    Not open for further replies.