ඔන්න ඕක නිසා තමා බන් අහන අහන උන්ට සිල්ඩ් පැක් ගෙන්නගනින් කියලා කියන්නේ.කොහෙද ඉතින් කිවුවට අහන්නේ නෑනේඔන්න පේනවනේ වෙන වැඩේ.
සෙලර්ලා ගහන රෝම අයින් කරන්නත් අමාරුයි.ලෙඩත් තියනවා.සිල්ඩ් පිට ගෙනාවනම් තියන ඔරිජිනල් චයිනිස් රෝම ග්ලෝබල් වලට මාරු කරන්නත් ලේසි.දැන් ඉතින් ඕක ශේප් එකේ අන්ලොක් කෝඩ් එක අරගෙන රෝම එක ගහගන්න.කෝඩ් එක එන්න නම් ටිකක් කල් යාවි(මන් අහල තියන විදිහට උන්ගේ ෆෝරම් එකේ ඇක්ටිව් ඉන්ට උන්ට තමා ඉක්මනටම කෝඩ් එක එවන්නේ.ඒ නිසා පුලුවන්නම් මේ ත්‍රෙඩ් එකේ ඉන්න කවුරු හරි MIUI ත්‍රෙඩ් එකේ හොඳ ඇක්ටිව් යුසර් කෙනෙක්ට කියලා කෝඩ් එක ඉල්ලලා බැලුවොත් හොඳයි කියල තමා මට හිතෙන්නේ )
සෙලර්ලා කරන මගුල් නිසා බ්‍රෑන්ඩ් එක තමා ගූ වෙන්නේ.....

geekbuying talk karala baluwa,,wadak na gotha haththa ba kiyanwaඒක තමා කීවේ,
සෙලර් මොඩිෆයි කරපු කතාවක් බං..
වොලියුම් + එකයි පවර් එකයි එබුවම එන එකත් වෙනස් කීවා..
උෟ ලග රිඩ්මී නෝට් 4 එකක් තීන්නේ.. ඒකට සාපේක්ෂවද දන්නෑ බං
ඊබේ එකෙන් ගත්තේ..
චෙක් කරා බං..
අර බෝලේ කැරකි කැරකී තිබිලා ආයි ඕන් උනාම තීන්නෙත් පරණ වර්ශන් එකමයි..
ලොකු අවුලක් නෑ කී එක දවස් පහලවක් ඇතුලත වගේ එයි .. 
ඔන්න ඕක නිසා තමා බන් අහන අහන උන්ට සිල්ඩ් පැක් ගෙන්නගනින් කියලා කියන්නේ.කොහෙද ඉතින් කිවුවට අහන්නේ නෑනේඔන්න පේනවනේ වෙන වැඩේ.
සෙලර්ලා ගහන රෝම අයින් කරන්නත් අමාරුයි.ලෙඩත් තියනවා.සිල්ඩ් පිට ගෙනාවනම් තියන ඔරිජිනල් චයිනිස් රෝම ග්ලෝබල් වලට මාරු කරන්නත් ලේසි.දැන් ඉතින් ඕක ශේප් එකේ අන්ලොක් කෝඩ් එක අරගෙන රෝම එක ගහගන්න.කෝඩ් එක එන්න නම් ටිකක් කල් යාවි(මන් අහල තියන විදිහට උන්ගේ ෆෝරම් එකේ ඇක්ටිව් ඉන්ට උන්ට තමා ඉක්මනටම කෝඩ් එක එවන්නේ.ඒ නිසා පුලුවන්නම් මේ ත්‍රෙඩ් එකේ ඉන්න කවුරු හරි MIUI ත්‍රෙඩ් එකේ හොඳ ඇක්ටිව් යුසර් කෙනෙක්ට කියලා කෝඩ් එක ඉල්ලලා බැලුවොත් හොඳයි කියල තමා මට හිතෙන්නේ )
සෙලර්ලා කරන මගුල් නිසා බ්‍රෑන්ඩ් එක තමා ගූ වෙන්නේ.....
geekbuying talk karala baluwa,,wadak na gotha haththa ba kiyanwa

redmi note 4 use karana mahaththuru innwada![]()

අහ්හ් .. එහෙනං ඌ කියල තියෙන එක හරි බන් .. ebay එකෙන් ගත්ත නිසා තමා ඔය සෙල්ලර් rom එක මාරු කරලා එවල තියෙන්නේ .ලොකු අවුලක් නෑ කී එක දවස් පහලවක් ඇතුලත වගේ එයි ..
![]()

සීල්ඩ් පැක් නොවෙන එක නං එච්චරම අවුලක් නෑ බන් ... අවුල තියෙන්නේ ෆෝන් එක ගන්න තැනයි , geekbuying pandawill වගේ උනුත් සීල්ඩ් පැක් එවන්නේ නෑ , එත් උන්ගේ සයිට් අපි දන්න නිසා අවුලක් නෑ කියල දන්නවා .. EBAY , ALIEXPRESS වල තනි තනි සෙලර්ස් ල නේ ඉන්නේ , උන් තමා ඔය modify කරපු rom දාල එවන්නේ , මොකද උන්ට හම්බෙන්නේ china version ද කොහෙද ..
කොහොමත් ගොඩක් සෙල්ලර්ස් ලා , ඔය සයිට් ද ඇතුළුව අපේ රටවල් වලට එවනකොට සීල්ඩ් පැක් එවන්නේ නෑ , ඇතුලට අර චාජරේට ගහන ඇඩප්ටරයක් දාලනේ එවන්නේ![]()
http://en.miui.com/thread-327861-1-1.html
මේක කරොත් හරි යයිද බං ??
සීල් පැක් නෙමේ කියලා ඌ කියලා තිබුනේ නෑ නේ ඉතින් බං
ඔෆර් එකක් තිබුනා, ගත්තා..![]()
නෑ නේද
බ්‍රික් වෙලා නැත්තන් ඕක කරන්න ඕන නෑ.අර කලින් Pranathlcp දුන්න ත්‍රෙඩ් එකේ තියන අන්තිම තුරුම්පුව තමා ගහන්න තියෙන්නේ.අන්ලොක් කෝඩ් එක අරන් වැඩේ කරන එක.එතකල් ඔය රෝම එකෙන් යුස් කරන්න.ලොකු අවුලක් නෑනේ.ඔන්න ඕක නිසා තමා බන් අහන අහන උන්ට සිල්ඩ් පැක් ගෙන්නගනින් කියලා කියන්නේ.කොහෙද ඉතින් කිවුවට අහන්නේ නෑනේඔන්න පේනවනේ වෙන වැඩේ.
සෙලර්ලා ගහන රෝම අයින් කරන්නත් අමාරුයි.ලෙඩත් තියනවා.සිල්ඩ් පිට ගෙනාවනම් තියන ඔරිජිනල් චයිනිස් රෝම ග්ලෝබල් වලට මාරු කරන්නත් ලේසි.දැන් ඉතින් ඕක ශේප් එකේ අන්ලොක් කෝඩ් එක අරගෙන රෝම එක ගහගන්න.කෝඩ් එක එන්න නම් ටිකක් කල් යාවි(මන් අහල තියන විදිහට උන්ගේ ෆෝරම් එකේ ඇක්ටිව් ඉන්ට උන්ට තමා ඉක්මනටම කෝඩ් එක එවන්නේ.ඒ නිසා පුලුවන්නම් මේ ත්‍රෙඩ් එකේ ඉන්න කවුරු හරි MIUI ත්‍රෙඩ් එකේ හොඳ ඇක්ටිව් යුසර් කෙනෙක්ට කියලා කෝඩ් එක ඉල්ලලා බැලුවොත් හොඳයි කියල තමා මට හිතෙන්නේ )
සෙලර්ලා කරන මගුල් නිසා බ්‍රෑන්ඩ් එක තමා ගූ වෙන්නේ.....

http://en.miui.com/thread-327861-1-1.html
මේක කරොත් හරි යයිද බං ??
සීල් පැක් නෙමේ කියලා ඌ කියලා තිබුනේ නෑ නේ ඉතින් බං
ඔෆර් එකක් තිබුනා, ගත්තා..![]()
මේ ක්‍රමෙත් හරි වගේ නං තමා 
bootloader unlock karala twrp walin mui 8 rom ekak flash karanna![]()

අහ්හ් මූ මේ දාල තියෙන ක්‍රමේට bootloader එක අන්ලොක් කරන්න ඕනේ නෑ වගේ නේදමේ ක්‍රමෙත් හරි වගේ නං තමා
![]()

අන්ලොක් කලත් නොකලත් අවුලක් නෑ බන්, EDL මොඩ් ගිහින් දාන්න. ඕය ත්‍රෙඩ් එකේ තිය්න එක උනත් අවුලක් නෑ හරිhttp://en.miui.com/thread-327861-1-1.html
මේක කරොත් හරි යයිද බං ??
සීල් පැක් නෙමේ කියලා ඌ කියලා තිබුනේ නෑ නේ ඉතින් බං
ඔෆර් එකක් තිබුනා, ගත්තා..![]()
උබ මොකද කරගත්තේOw bn.Glbal rom eka.meka stable walata thamai enne

elow elow![]()
පොඩ්ඩක් රත් වෙන ගතිය නම් තියෙනවා වගේ...40C ට වැඩි නම් තමයි කට්ටිය Heating Issue එකක් කියල කියන්නේ..World Cricket Championship එකේ එක මැච් එකක් ගහල ඉවර වුනහම නම් Temperature එක 39C..