රිසල්ට් කියාගෙන පලයව්

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔන්න මගේ පලවෙනි සැරේ (අපිකලේ විෂයන් 4ක් ගෙම්බෝ කැරපොත්තෝ කපපු කලේ)
    Zoology - S
    Botany - S
    CHEMISTRY - F
    PHYSICS - F

    දෙවැනි සැරේ
    Zoology - A+
    Botany - A+
    CHEMISTRY - A+
    PHYSICS - B+

    DISTRICT RANK 6
    ISLAND RANK 178

    CAMPUS ගියේ නැහැ ඒ වෙනකොට NIBM අවුරුදු 1 1/2 ඉවර වෙන්න ඔන්න මෙන්න.

    පන්තිගියේ නුගේගොඩ

    Zoology - A+ - අසංක අබේසුන්දර - මානව ශ්‍රවනාගාරය
    Botany - A+ - දෙන්නෙක් ලගට ගියා එක්කෙනෙක් බණ්ඩාර , අනිත් එක්කෙනා අසංක කියලා පස්සේ ඒ සිර විජේරාම CAMPUS එකේ දෙවෙනියා වුනාද කොහෙද
    CHEMISTRY - දෙව්රුවන් අල්විස් - රෝටරි /RAILWAY ඇවනිව්
    PHYSICS - මොහාන්ලාල් ග්‍රේරෝ. ලයිසියම්

    දැන් මොකෝ කරන්නේ වාහන බිස්නම් එක ඇරෙන්න
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,722
    30,715
    113
    මේ third shy ද? :) Pera ද කොහෙද සෙට් වෙන්න තිබුන නේද, සෙට් වුනාද මචන්? :)

    ඔව් බං 3rd එක නෑ මචං වෙන යුනියක පිසිකල් වගේ නක් සෙට් වෙයි බෝට්ටුවකින් හරි පේරා computer science නම් යන්න වෙන්නෑ බං පට්ට අවුල් :( :(
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,722
    30,715
    113
    Ubata Pera science enna madi wei wage :no::no:

    ඔව් බං වෙන එකක් නං බෝට්ටුවකින් හරි පිසිකල් වගේ සෙට් වෙයි z එක 0.97... පේරා නම් බැරිවෙයි :( :( අව්ල් බං
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    ඔව් බං වෙන එකක් නං බෝට්ටුවකින් හරි පිසිකල් වගේ සෙට් වෙයි z එක 0.97... පේරා නම් බැරිවෙයි :( :( අව්ල් බං

    Ellila mokatwath yanne nathuwa uba asa deyak karapan. private ekakhari hoda ekak balala karapan :(:(:(:(
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,132
    1
    12,993
    113
    Gotham City
    ඔන්න මගේ පලවෙනි සැරේ (අපිකලේ විෂයන් 4ක් ගෙම්බෝ කැරපොත්තෝ කපපු කලේ)
    Zoology - S
    Botany - S
    CHEMISTRY - F
    PHYSICS - F

    දෙවැනි සැරේ
    Zoology - A+
    Botany - A+
    CHEMISTRY - A+
    PHYSICS - B+

    DISTRICT RANK 6
    ISLAND RANK 178

    CAMPUS ගියේ නැහැ ඒ වෙනකොට NIBM අවුරුදු 1 1/2 ඉවර වෙන්න ඔන්න මෙන්න.

    පන්තිගියේ නුගේගොඩ

    Zoology - A+ - අසංක අබේසුන්දර - මානව ශ්‍රවනාගාරය
    Botany - A+ - දෙන්නෙක් ලගට ගියා එක්කෙනෙක් බණ්ඩාර , අනිත් එක්කෙනා අසංක කියලා පස්සේ ඒ සිර විජේරාම CAMPUS එකේ දෙවෙනියා වුනාද කොහෙද
    CHEMISTRY - දෙව්රුවන් අල්විස් - රෝටරි /RAILWAY ඇවනිව්
    PHYSICS - මොහාන්ලාල් ග්‍රේරෝ. ලයිසියම්

    ඔය කාලෙ පෙපර් පට්ට අමාරුයි ලු නේ ? ඉසෙඩ් ස්කොර් නෙමෙ නේ දුන්නෙ ? ලකුණු නේ හාරසීයෙන්ද කොහෙද
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0

    ඔව් එකනම් ඇත්ත. එත් ඔය පොර ටොක්ස් අහලා කඩා වැටිච්ච හිත හදාගෙන පාස් වෙලා ෆෙල් වෙච්ච එවුන්ව පල්ලෙහාට දදා හිටිය එවුන්ට වඩා සුපිරියටම ජීවිතෙ ගොඩ දාගත්ත එවුන් ඔනෑතරම් මන් දන්නවා ආයුබොවන්ඩ.
    හැබැයි පාස් වෙලා ෆෙල් වෙච්ච එවුන්ට කින්ඩි නොදාපු එළ කොල්ලො කෙල්ලොත් ඉන්න බවත් උන්ට බොක්කෙන්ම රෙස්පෙක්ට් බවත් ආදරයෙන් කියමි

    :yes::yes::yes:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,851
    998
    113
    ගෙදර
    ඔන්න මගේ පලවෙනි සැරේ (අපිකලේ විෂයන් 4ක් ගෙම්බෝ කැරපොත්තෝ කපපු කලේ)
    Zoology - S
    Botany - S
    CHEMISTRY - F
    PHYSICS - F

    දෙවැනි සැරේ
    Zoology - A+
    Botany - A+
    CHEMISTRY - A+
    PHYSICS - B+

    DISTRICT RANK 6
    ISLAND RANK 178

    CAMPUS ගියේ නැහැ ඒ වෙනකොට NIBM අවුරුදු 1 1/2 ඉවර වෙන්න ඔන්න මෙන්න.

    පන්තිගියේ නුගේගොඩ

    Zoology - A+ - අසංක අබේසුන්දර - මානව ශ්‍රවනාගාරය
    Botany - A+ - දෙන්නෙක් ලගට ගියා එක්කෙනෙක් බණ්ඩාර , අනිත් එක්කෙනා අසංක කියලා පස්සේ ඒ සිර විජේරාම CAMPUS එකේ දෙවෙනියා වුනාද කොහෙද
    CHEMISTRY - දෙව්රුවන් අල්විස් - රෝටරි /RAILWAY ඇවනිව්
    PHYSICS - මොහාන්ලාල් ග්‍රේරෝ. ලයිසියම්

    මොකක්ද බන් Year එක.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ado mata thama mathakai iskole gihin board eke result balana dawasa.class eke okoma pass man witarai ekak fail.patta athal ekak awe:P.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,722
    30,715
    113
    ඔව් බං වෙන එකක් නං බෝට්ටුවකින් හරි පිසිකල් වගේ සෙට් වෙයි z එක 0.97... පේරා නම් බැරිවෙයි :( :( අව්ල් බං

    :( :(
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,067
    22,483
    113
    නෑ මචං හන්තාන හීනෙට සදහටම කෙළවුණා :( :(

    අඩෝ ට්‍රයි කරපන් පේරා...සමහරවිට සෙට් වෙන්න බැරි නෑ බන්...