රිසල්ට් කියාගෙන පලයව්

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    සිත නිවන කතා තමා බන් ඕව නන්..:dull:

    අපෙ වගෙ රටවල් වල ඔය කියලා තියෙන දෙ ටිකක් අමාරුයි මචං.
    ගොඩාක් උන්ට වෙන්නෙ ඩිග්‍රි තියෙන උන් යටතෙ වැඩ කරන්න සර් මැඩම් ගාන්න. හොඳම දෙ වෙනරටක අතුගාන්න හරි යන එක. ලංකාවෙ එවුන් දන්නෙ නැහැ නේ .
    එහෙම ගිහින් ටිකෙන් ටික දියුණු වෙන එක .
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    අව්රුදු ගානකට කලින් මේ වගේ රිසාල්ට් බලන දවසක් මටත් තිබුනා. මම කරේ කොමස්. රිසාල්ට් S,S,C :( හැබැයි රිසාල්ට් අඩුයි කියලා අද මම ඉන්න තැනට එන්න බාදාවක් උනේ නැ. රිසාල්ට් මොනවා උනත් තමන්ට උනන්දුව තියනව නම් ජීවිතේ හදාගන්න පුලුවන්.
    හොද රිසාල්ට් ගන්න හැමෝටම මගෙන් සුභපැතුම්. රිසාල්ට් අඩු වෙන අය මානසිකව වැටෙන්න එපා. දෙවෙනි පාර හෝ තුන්වෙනි පාර කරනව නම් කරන්න. නැත්තං ජීවිතේ ඉස්සරහට යන්න දැන් ඇති තරම් මාර්ඝ තියනවා. හොදම දේ කාලයට නිකරුනේ ගත වෙන්න දෙන්නේ නැතුව ඒ ඉස්සරහට යන මාර්ගය හදා ගන්න එක.​
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    අපෙ වගෙ රටවල් වල ඔය කියලා තියෙන දෙ ටිකක් අමාරුයි මචං.
    ගොඩාක් උන්ට වෙන්නෙ ඩිග්‍රි තියෙන උන් යටතෙ වැඩ කරන්න සර් මැඩම් ගාන්න. හොඳම දෙ වෙනරටක අතුගාන්න හරි යන එක. ලංකාවෙ එවුන් දන්නෙ නැහැ නේ .
    එහෙම ගිහින් ටිකෙන් ටික දියුණු වෙන එක .

    apo ow lankawe padayonge gas balanawata wada athu gana eka sepai.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මෙහෙමයි මටනම් කියන්න තියෙන්නෙ,කතාවක් තියෙනවනෙ "Education is overrated in poor countries" කියලා.අපි වගේ ඉගෙනගන්න මැරෙන උන් වෙන රටවල නැතුව ඇති කොහෙවත්.ඒත් අපේ හැම එකාටම තියෙන්නෙ බොරු ඉගෙනීමක්.බුද්ධිය කියලා දෙයක් අපේ රටේ උන්ට නෑ.මමනම් කියන්නෙ කැම්පස් යන්න පුලුවන්නම් ඒක ඇත්තටම වටිනවා.ඒත් කවදාවත් අපේ උන් දැනුමට කැම්පස් යන්නෙ නෑ,උන් යන්නෙ ජොබ් ටයිටල් එක බලලා(ඩොක්ටර්,ඉන්ජිනියර්,ලෝයර්).එක්සෑම්වලට පාඩම් කරනවා මිසක් ඔලුව හදාගන්න කැම්පස් එක ඇතුලෙදි උත්සහ කරන්නෙ නෑ.මමත් ඩිග්‍රියක් කරනවා,මට අවංකවම ඔය අවසානෙට රෝල් කරලා දෙන කාඩ්බෝඩ් එක වැඩක් නෑ.ඒත් මට අවශ්‍ය දේවල් ගොඩක් මම එතනින් ඉගෙනගන්නවා.සමහර වෙලාවට ලෙක්චර් හෝල් එක ඇතුලෙදි නෙවෙයි,එලියෙදිත් ගොඩක් දේවල් ඉගෙනගන්නවා.එක්සෑම් මට එච්චරම වැදගත් නෑ.මම මුදල් ඉපැයීම මගේ ඩිග්‍රියෙන් ස්වායත්තව කරන්න තමයි හිතාගෙන ඉන්නෙ.ඒකම කරන්න ඕනෙ කියලා නීතියක් නෑනෙ.සමහරවිට මම අසාර්ථක වෙයි,සමහරවිට සාර්ථක වෙයි.ඒත් දැන දැන ගිහින් වලේ වැටෙනවට වඩා නොදැන ගිහින් උත්සහ කරන එක මට වටිනවා.මම එක ස්පෝකන් ඉන්ග්‍රීසි ක්ලාස් එකකට ගියා,හම එකාම අහනවා සර්ටිෆිකට් එකක් දෙනවද?ඒක පිලිගන්නවද?අනන් මනන්.මටනම් ඕනෙ උනේ ඉන්ග්‍රීසි කතා කරන්න පුලුවන් වෙන්න විතරයි.යකෝ ඉන්ග්‍රීසි කතා කරන්න බැරිනම් පුලුවන් කියලා ප්‍රින්ට් කරලා දෙන කාඩ්බෝඩ් එක මොකටද?කාඩ්බෝඩ්වලට නම්බර්වලට ඒ බී අකුරු වලට ඉගෙනගන්න එපා කැම්පස් ගියත්,ඉගෙනගනින් තමන්ගෙ දියුනුවට දෙයක්,ඔලුව හදාගන්න දෙයක්,තමන් යම් තැනකට ගෙනියන තමන්ගෙ රටට සේවයක් කරන්න පුලුවන් දෙයක්.
     
    mysterious boy

    Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    මගේ ආදරණීය නංගියෙ, මල්ලියෙ.....උසස් පෙළ ප්‍රතිඵල නෙමෙයි වැදගත්....උසස් පෙළ කියන්නෙ ජීවිතෙ එක චූටි නිමේෂයක් විතරයි...විභාග කියන්නෙ ජීවිතය නෙමෙයි.....මේ ජීවිතයේ ජය පරාජය තීරණය වන්නෙ අවසානයේදි ඔබ මනුෂ්‍යත්වය.....*ක්‍රාස්*.....
    -
    -
    -
    -
    -
    ඒ මොන සෙවල ඇඬියාවක්ද යකෝ ඒ....?....වරෙල්ලා ඇත්ත කථාව කියල දෙන්න......
    ටෞකණ්ඩ උට්ටලා.....පිස්සු කෙළ කෙළ ඉඳලා ඇණ ගත්තද?......ඒ ලෙවල් තමයි යකෝ වටින්නෙ....?.....නැතුව තොපේ අම්මලද කන්න අඳින්න දෙන්නෙ නාකි වෙනකල්....?....දුවපිය ආයෙ පාඩම් කරපිය ගිහිල්ල, මෙතන එෆ්.බී එකේ කිරියෙ උක දිදී ඉන්නෙ නැතුව.....පාඩම් කරල සෙකන්ඩ් / තර්ඩ් ෂයි හරි ගොඩ පලයල්ල.....නැත්තන් මේ රටේ අටෝරාසියක් කෝස් තියෙනව....ඒවයින් හොඳ ඒවා බලල කරපල්ල.....නැත්තන් අඩුම ගානේ තියෙන ඉඩමක් උගස් තියෙල හරි පලයව් රට.....බැරි නම් හොයාගනියව් රට රස්සාවක්.....මිකැනික්, ඉලෙක්ට්‍රොනික්ස් සයිඩ් එකෙන් කෝස් එකක් ගොඩ දාගත්තොත් නරක නෑ.....කොමර්ස්, එකවුන්ටින් සයිඩ් එකෙන් මොන කෝස් එක ගොඩ දාගත්තත් නරක නෑ.....
    කොහේ හරි අඩු පඩියකට හරි ජොයින් වෙලා රස්සාවක එක්ස්පීරියන්ස් අරගනියව්.....විභාග තමයි යකෝ ජීවිතේ කියන්නෙ.....අපි නාකි වෙලත් තාමත් විභාග කරනවා.....විභාග කරල හොඳ රස්සාවල් හොයාගනියව්.....ඊට පස්සෙ සල්ලි හම්බු කරපියව් හොඳට.....සල්ලි වියදම් කරල ආතල් අරගෙන හිටපියව්......ඒකට තමයි යකෝ ජීවිතේ කියන්නෙ.....නැතුව කොයි පරයද එන්නෙ කන්න අඳින්න දෙන්න?......කොයි එකාද උඹට ගෑණියෙක් ගෙනත් දෙන්නෙ...?....තනතුරු තමයි ජීවිතේ කියන්නෙ.....?....නැතුව කොයි එකාද උඹව ගණන් ගන්නෙ....?....
    මතක තියාගනියව්.....මේක "Dog-eat-Dog" ලෝකයක්.....ගූග්ල් කරල හොයාගනිල්ලා ඒකෙ තේරුම....මේ ලෝකේ කවුරුත් ගෙනත් දෙන්නෙ නෑ ගෙදෙට්ට.....මොනව කරල හරි සල්ලි හොයපල්ලා....ඒක එහෙම නෙමෙයි කළ යුත්තෙ කියන හැම එකාගෙන්ම ප්‍රවේශම් වෙයල්ලා.....උන් තමයි තොපිට කෙළවන්නෙ....
    මේ ලෝකෙ විශ්වාසා පරමාඥාතිලා දෙන්නයි ඉන්නෙ.....එකෙක් ඉන්නෙ හිස් කබල ඇතුලෙ....අනිත් එකා ඉන්නෙ පර්ස් එක ඇතුලෙ.....හිස් කබල ඇතුලෙ ඉන්න එකා පාවිච්චි කරල, වැඩි වැඩියෙන් පර්ස් එක ඇතුලෙ ඉන්න එකා හොයාගන්න තරමට උඹලා ගොඩ.....නැත්තන් කලිසම ඇතුලෙ ඉන්න එකාටවත් සැපක් ලැබෙන්න නෑ.....ඕක තමයි සරලවම කතන්දරේ......එහෙනන් ජයින් ජයම ජයවේවා.....!
     
    Last edited:

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    Pass උන්ට කියන්න තියෙන්නේ : සුබ පැතුම්, දැන් ඉතින් ආයේ පොත් පෑන් අරන් ඊලග අව්රුදු 4 මැරෙන්න සෙට් වෙයන් tuition master කියපු හීන මාලිගා එක පාරට කඩාගෙන පාත් වෙන්නේ නෑ:D

    Fail උන්ට කියන්න තියෙන්නේ : සුබ පැතුම්, උබ තව දුරටත් student නෙවි.දැන් ඉතින් ගේමට සෙට් වෙයන් මොකද උබ කාටත් කලින් හොද ආදායම් මාර්ගයක් නිවාස රථ වාහන වලට හිමිකම් කියනවා:D
     
    sampath_msh

    Junior member
  • Sep 28, 2007
    570
    9
    18
    අදාල නෑ නේ...
    මගේ ආදරණීය නංගියෙ, මල්ලියෙ.....උසස් පෙළ ප්‍රතිඵල නෙමෙයි වැදගත්....උසස් පෙළ කියන්නෙ ජීවිතෙ එක චූටි නිමේෂයක් විතරයි...විභාග කියන්නෙ ජීවිතය නෙමෙයි.....මේ ජීවිතයේ ජය පරාජය තීරණය වන්නෙ අවසානයේදි ඔබ මනුෂ්‍යත්වය.....*ක්‍රාස්*.....
    -
    -
    -
    -
    -
    ඒ මොන සෙවල ඇඬියාවක්ද යකෝ ඒ....?....වරෙල්ලා ඇත්ත කථාව කියල දෙන්න......
    ටෞකණ්ඩ උට්ටලා.....පිස්සු කෙළ කෙළ ඉඳලා ඇණ ගත්තද?......ඒ ලෙවල් තමයි යකෝ වටින්නෙ....?.....නැතුව තොපේ අම්මලද කන්න අඳින්න දෙන්නෙ නාකි වෙනකල්....?....දුවපිය ආයෙ පාඩම් කරපිය ගිහිල්ල, මෙතන එෆ්.බී එකේ කිරියෙ උක දිදී ඉන්නෙ නැතුව.....පාඩම් කරල සෙකන්ඩ් / තර්ඩ් ෂයි හරි ගොඩ පලයල්ල.....නැත්තන් මේ රටේ අටෝරාසියක් කෝස් තියෙනව....ඒවයින් හොඳ ඒවා බලල කරපල්ල.....නැත්තන් අඩුම ගානේ තියෙන ඉඩමක් උගස් තියෙල හරි පලයව් රට.....බැරි නම් හොයාගනියව් රට රස්සාවක්.....මිකැනික්, ඉලෙක්ට්‍රොනික්ස් සයිඩ් එකෙන් කෝස් එකක් ගොඩ දාගත්තොත් නරක නෑ.....කොමර්ස්, එකවුන්ටින් සයිඩ් එකෙන් මොන කෝස් එක ගොඩ දාගත්තත් නරක නෑ.....
    කොහේ හරි අඩු පඩියකට හරි ජොයින් වෙලා රස්සාවක එක්ස්පීරියන්ස් අරගනියව්.....විභාග තමයි යකෝ ජීවිතේ කියන්නෙ.....අපි නාකි වෙලත් තාමත් විභාග කරනවා.....විභාග කරල හොඳ රස්සාවල් හොයාගනියව්.....ඊට පස්සෙ සල්ලි හම්බු කරපියව් හොඳට.....සල්ලි වියදම් කරල ආතල් අරගෙන හිටපියව්......ඒකට තමයි යකෝ ජීවිතේ කියන්නෙ.....නැතුව කොයි පරයද එන්නෙ කන්න අඳින්න දෙන්න?......කොයි එකාද උඹට ගෑණියෙක් ගෙනත් දෙන්නෙ...?....තනතුරු තමයි ජීවිතේ කියන්නෙ.....?....නැතුව කොයි එකාද උඹව ගණන් ගන්නෙ....?....
    මතක තියාගනියව්.....මේක "Dog-eat-Dog" ලෝකයක්.....ගූග්ල් කරල හොයාගනිල්ලා ඒකෙ තේරුම....මේ ලෝකේ කවුරුත් ගෙනත් දෙන්නෙ නෑ ගෙදෙට්ට.....මොනව කරල හරි සල්ලි හොයපල්ලා....ඒක එහෙම නෙමෙයි කළ යුත්තෙ කියන හැම එකාගෙන්ම ප්‍රවේශම් වෙයල්ලා.....උන් තමයි තොපිට කෙළවන්නෙ....
    මේ ලෝකෙ විශ්වාසා පරමාඥාතිලා දෙන්නයි ඉන්නෙ.....එකෙක් ඉන්නෙ හිස් කබල ඇතුලෙ....අනිත් එකා ඉන්නෙ පර්ස් එක ඇතුලෙ.....හිස් කබල ඇතුලෙ ඉන්න එකා පාවිච්චි කරල, වැඩි වැඩියෙන් පර්ස් එක ඇතුලෙ ඉන්න එකා හොයාගන්න තරමට උඹලා ගොඩ.....නැත්තන් කලිසම ඇතුලෙ ඉන්න එකාටවත් සැපක් ලැබෙන්න නෑ.....ඕක තමයි සරලවම කතන්දරේ......එහෙනන් ජයින් ජයම ජයවේවා.....!

    Best Comment I have seen in this Thread.........
    10000% True

    :yes::yes::yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම

    :D තිත්ත ඇත්ත
     
    සිරා කතාව,ඒත් විභාග පාස් කරලා රස්සාවල් අරන් සල්ලි හොයලා ඒවා වියදම් කරලා ආතල් එකේ ඉන්න එවුන් ටිකක් මට පෙන්නහන්කො.මමනම් දකින දකින එකා වාහනේ ලීසිං එක ගෙවන්න,ලෝන් එක ගෙවන්න,ණය ගෙවන්න,ගේ ඉතුරු වැඩටික කරගන්න,වාහනයක් ගන්න,වෙඩින් එක ගන්න පිස්සො වගේ උදේ ඉඳන් රෑ වෙනකල් දුවනවා විතරයි.ඒකනම් ඔය අවුරුදු ගානක් දඟලලා ගන්න සැප.මට ඒක එපා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    සිරා කතාව,ඒත් විභාග පාස් කරලා රස්සාවල් අරන් සල්ලි හොයලා ඒවා වියදම් කරලා ආතල් එකේ ඉන්න එවුන් ටිකක් මට පෙන්නහන්කො.මමනම් දකින දකින එකා වාහනේ ලීසිං එක ගෙවන්න,ලෝන් එක ගෙවන්න,ණය ගෙවන්න,ගේ ඉතුරු වැඩටික කරගන්න,වාහනයක් ගන්න,වෙඩින් එක ගන්න පිස්සො වගේ උදේ ඉඳන් රෑ වෙනකල් දුවනවා විතරයි.ඒකනම් ඔය අවුරුදු ගානක් දඟලලා ගන්න සැප.මට ඒක එපා.
    එක එකාගෙ කොණෙන් වෙනස් බන් ගොඩක් දෙවල්. සමහරුන්ට ජීවිතෙම විභාගෙ. සමහරු විභාග කරන්නෙ කරන්න ඕනාවට වගෙ. උඹ කියනවා වගෙ සල්ලි වලට වැඩ කරනවා මිසක් සල්ලි තමන්ට වැඩකරන විදියට හදාගන්න කවුරුවත් හිතන්නෙ නැහැ . ඉතිං ජිවිතකාලෙම දුක් විඳින එක තමා පිටින් සැප පෙන්න පෙන්න. කසාද බඳින්නෙත් තමන්ට ඔන නිසාම නෙමෙ .එක්කො දෙන්නාගෙ දෙමාපියන්ගෙ ආසාව වෙනුවෙන් මොකද අම්මලා තාත්තලා මැරෙන්න කලින් ළමයින්ගෙ ළමයි දකින්න ආසාවෙන් නෙ ඉන්නෙ. එහෙම නැත්තම් යාළුවො බැඳලා මාත් බඳින්න ඔනෙ එක නිසා කියන අදහසින් වගෙ කාගෙ හරි උවමනාවට විවාහයත් වෙනවා ඒ වගෙම අනෙක් අයගෙ ඕනෑ එපා කම් තෘප්ත කරන්න අපි පිස්සු බල්ලො වගෙ සල්ලි හොයනවා හොයපු එව්වා ගැන පම්පොරි ගහනවා.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    මෙහෙමයි මටනම් කියන්න තියෙන්නෙ,කතාවක් තියෙනවනෙ "Education is overrated in poor countries" කියලා.අපි වගේ ඉගෙනගන්න මැරෙන උන් වෙන රටවල නැතුව ඇති කොහෙවත්.ඒත් අපේ හැම එකාටම තියෙන්නෙ බොරු ඉගෙනීමක්.බුද්ධිය කියලා දෙයක් අපේ රටේ උන්ට නෑ.මමනම් කියන්නෙ කැම්පස් යන්න පුලුවන්නම් ඒක ඇත්තටම වටිනවා.ඒත් කවදාවත් අපේ උන් දැනුමට කැම්පස් යන්නෙ නෑ,උන් යන්නෙ ජොබ් ටයිටල් එක බලලා(ඩොක්ටර්,ඉන්ජිනියර්,ලෝයර්).එක්සෑම්වලට පාඩම් කරනවා මිසක් ඔලුව හදාගන්න කැම්පස් එක ඇතුලෙදි උත්සහ කරන්නෙ නෑ.මමත් ඩිග්‍රියක් කරනවා,මට අවංකවම ඔය අවසානෙට රෝල් කරලා දෙන කාඩ්බෝඩ් එක වැඩක් නෑ.ඒත් මට අවශ්‍ය දේවල් ගොඩක් මම එතනින් ඉගෙනගන්නවා.සමහර වෙලාවට ලෙක්චර් හෝල් එක ඇතුලෙදි නෙවෙයි,එලියෙදිත් ගොඩක් දේවල් ඉගෙනගන්නවා.එක්සෑම් මට එච්චරම වැදගත් නෑ.මම මුදල් ඉපැයීම මගේ ඩිග්‍රියෙන් ස්වායත්තව කරන්න තමයි හිතාගෙන ඉන්නෙ.ඒකම කරන්න ඕනෙ කියලා නීතියක් නෑනෙ.සමහරවිට මම අසාර්ථක වෙයි,සමහරවිට සාර්ථක වෙයි.ඒත් දැන දැන ගිහින් වලේ වැටෙනවට වඩා නොදැන ගිහින් උත්සහ කරන එක මට වටිනවා.මම එක ස්පෝකන් ඉන්ග්‍රීසි ක්ලාස් එකකට ගියා,හම එකාම අහනවා සර්ටිෆිකට් එකක් දෙනවද?ඒක පිලිගන්නවද?අනන් මනන්.මටනම් ඕනෙ උනේ ඉන්ග්‍රීසි කතා කරන්න පුලුවන් වෙන්න විතරයි.යකෝ ඉන්ග්‍රීසි කතා කරන්න බැරිනම් පුලුවන් කියලා ප්‍රින්ට් කරලා දෙන කාඩ්බෝඩ් එක මොකටද?කාඩ්බෝඩ්වලට නම්බර්වලට ඒ බී අකුරු වලට ඉගෙනගන්න එපා කැම්පස් ගියත්,ඉගෙනගනින් තමන්ගෙ දියුනුවට දෙයක්,ඔලුව හදාගන්න දෙයක්,තමන් යම් තැනකට ගෙනියන තමන්ගෙ රටට සේවයක් කරන්න පුලුවන් දෙයක්.

    Meke tamai lankawe wage ratewal wela thaththwe.....Suddontawath nethi amaruwak tiyenne unma hoya gaththu dewal igena ganne(wenath karena nisa...subject eketa athi asawe nemei)...System eke heti tmai..
     
    Last edited:

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    මෙහෙමයි මටනම් කියන්න තියෙන්නෙ,කතාවක් තියෙනවනෙ "Education is overrated in poor countries" කියලා.අපි වගේ ඉගෙනගන්න මැරෙන උන් වෙන රටවල නැතුව ඇති කොහෙවත්.ඒත් අපේ හැම එකාටම තියෙන්නෙ බොරු ඉගෙනීමක්.බුද්ධිය කියලා දෙයක් අපේ රටේ උන්ට නෑ.මමනම් කියන්නෙ කැම්පස් යන්න පුලුවන්නම් ඒක ඇත්තටම වටිනවා.ඒත් කවදාවත් අපේ උන් දැනුමට කැම්පස් යන්නෙ නෑ,උන් යන්නෙ ජොබ් ටයිටල් එක බලලා(ඩොක්ටර්,ඉන්ජිනියර්,ලෝයර්).එක්සෑම්වලට පාඩම් කරනවා මිසක් ඔලුව හදාගන්න කැම්පස් එක ඇතුලෙදි උත්සහ කරන්නෙ නෑ.මමත් ඩිග්‍රියක් කරනවා,මට අවංකවම ඔය අවසානෙට රෝල් කරලා දෙන කාඩ්බෝඩ් එක වැඩක් නෑ.ඒත් මට අවශ්‍ය දේවල් ගොඩක් මම එතනින් ඉගෙනගන්නවා.සමහර වෙලාවට ලෙක්චර් හෝල් එක ඇතුලෙදි නෙවෙයි,එලියෙදිත් ගොඩක් දේවල් ඉගෙනගන්නවා.එක්සෑම් මට එච්චරම වැදගත් නෑ.මම මුදල් ඉපැයීම මගේ ඩිග්‍රියෙන් ස්වායත්තව කරන්න තමයි හිතාගෙන ඉන්නෙ.ඒකම කරන්න ඕනෙ කියලා නීතියක් නෑනෙ.සමහරවිට මම අසාර්ථක වෙයි,සමහරවිට සාර්ථක වෙයි.ඒත් දැන දැන ගිහින් වලේ වැටෙනවට වඩා නොදැන ගිහින් උත්සහ කරන එක මට වටිනවා.මම එක ස්පෝකන් ඉන්ග්‍රීසි ක්ලාස් එකකට ගියා,හම එකාම අහනවා සර්ටිෆිකට් එකක් දෙනවද?ඒක පිලිගන්නවද?අනන් මනන්.මටනම් ඕනෙ උනේ ඉන්ග්‍රීසි කතා කරන්න පුලුවන් වෙන්න විතරයි.යකෝ ඉන්ග්‍රීසි කතා කරන්න බැරිනම් පුලුවන් කියලා ප්‍රින්ට් කරලා දෙන කාඩ්බෝඩ් එක මොකටද?කාඩ්බෝඩ්වලට නම්බර්වලට ඒ බී අකුරු වලට ඉගෙනගන්න එපා කැම්පස් ගියත්,ඉගෙනගනින් තමන්ගෙ දියුනුවට දෙයක්,ඔලුව හදාගන්න දෙයක්,තමන් යම් තැනකට ගෙනියන තමන්ගෙ රටට සේවයක් කරන්න පුලුවන් දෙයක්.
    මාත් ඉන්නෙ ඔය මතේමයි.. දැනුම පස්සෙ දුවනව මිසක් කොල පස්සෙ දුවල වැඩක් නෑ..
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,834
    19,966
    113
    Panadura
    :love: :):):) :love:
    මේ පාර එලකිරියේ A/L පාස් වෙච්චි නංගිලා, මල්ලිලාට
    උණුසුම් සුභ පැතුම් !
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    A/L Result කියාගෙන යමල්ලා,පාස් වෙච්චි උන්ට සුබ පැතුම් fail උන උන් ගනන් ගන්න එපා.ජීවිතේ කියන්නෙ වැටීම් නැගිටීම් තමයි.වැරදිච්චි නැති එකෙක්ට කවදාවත් හරි ගිහින් නෑ.:rolleyes::rolleyes::rolleyes:

    aniwa aniwa
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Colombo university එකේ degree එකකට බෝටුවක් ඇවිල්ලා register නොවී හිටියා. December 29 reg වෙන්න තිබුනෙ. දැං ඒකට ආය reg වෙන්න බැරි වෙයිද?