doctor kenek marry karanna

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21107537 said:
    Oya kale pahu karanne malliye awe
    :lol:
    pulsar ekak ganne nathuwa platina ekata maru wenna kiyala baluwe aiyye
    bike gana danna porak hoyaganna bruwa inne:(
    umbata mama PM ekak damma bung Reply kare nane :(
    yako pm eka dapu eka gana sathutu weyan
    mn meke register unu da idala aiyyata pm ekak danna hadanawa
    thama danna bari una:lol::P

    update: pudumai pm eka send una
    aiyya pm clear karala:cool::cool::cool:
     
    Last edited:

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,705
    4,737
    113
    Math asa techer knk ta..husband ta lamayekuta wage salakai

    මචන් උබට ළමයෙකුට වගේ සැලකුවොත් උබ එක්ක ජින්කි ජිකා කරන්න එන්නේ නැති වේවි. උබට ඊට පස්සේ දිගටම ඒකි දිහා බලාගෙන "අතේ දරුවෙක්" වෙන්න වේවි.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රත්තරං;21107535 said:
    Kohomada malli? Vitz ekai ubai saneependa? Kalekin dakke..Mama me phone eken log une..

    විට්ස් එක ගිය අවුරුද්දේ පෙබරවාරි විකුණන්න උනා සහෝ 33 1/2කට දීල දැම්මා . දැන් Avenza 2014 එකක් පාවිච්චි කරන්නේ. ලංකාවේ නෙමේ ඉන්නේ..මුස්ලිම් නානා කෙනෙක්ගේ රූපයක් එවල තිබ්බා ඒක edit කර ගන්න ඒ දවස් ටිකේ බැරි උනා. මම හදලා දාන්නම්. ;););)
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    ඩොකෙක් බැන්දොත් නම් උඹට කිසිම පුද්ගලික ජීවිතයක් නැතිවෙයි මචං..මොකද අපේ ගෙදරත් ඒවගේ ජීවිතයක් තියේ..මම අත් දැකීමෙන් කියන්නේ... ඒත් උඹට හෙන පිලිගැනීමක් තියෙයි.. ගෑනිගේ වැඩත් බාගයක් උඹටම තමයි කරන්නත් වෙන්නේ.. රෑ වෙද්දි ගේන්න යන්නයි.. ඒකි එද්දි බබාගේ වැඩ කරලා තියන්නයි වෙන්නේ උඹටම තමයි..වැඩට ගනන් ගෑනු සත පහකට ශුවර් නැ.උන් අද ඉන්නවා හෙට නෑ.. හොදට හිතලා තීරණය කරපන් උඹම.. ඩොකාලත් බුදු කට්ටක් කන්නේ..
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    උබට සල්ලි තියෙනවානම් රස්සවක් කරෙන්නේ නැති දුප්පත් අහින්සක කෙල්ලෙක් බැදපන්....
    උබවත් බලගෙන දරුවන්ටත් ආදරෙන් ඉදියි..
    එතකොට උබට ජිවිතේ විදින්න පුලුවන්..
    :love::love::love:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මචන් උබට ළමයෙකුට වගේ සැලකුවොත් උබ එක්ක ජින්කි ජිකා කරන්න එන්නේ නැති වේවි. උබට ඊට පස්සේ දිගටම ඒකි දිහා බලාගෙන "අතේ දරුවෙක්" වෙන්න වේවි.
    :rofl::rofl::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    විට්ස් එක ගිය අවුරුද්දේ පෙබරවාරි විකුණන්න උනා සහෝ 33 1/2කට දීල දැම්මා . දැන් Avenza 2014 එකක් පාවිච්චි කරන්නේ. ලංකාවේ නෙමේ ඉන්නේ..මුස්ලිම් නානා කෙනෙක්ගේ රූපයක් එවල තිබ්බා ඒක edit කර ගන්න ඒ දවස් ටිකේ බැරි උනා. මම හදලා දාන්නම්. ;););)

    ee e photo eka atha arala dapan..

    ela ela.. inna thanaka raek wage idapan
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    උබට සල්ලි තියෙනවානම් රස්සවක් කරෙන්නේ නැති දුප්පත් අහින්සක කෙල්ලෙක් බැදපන්....
    උබවත් බලගෙන දරුවන්ටත් ආදරෙන් ඉදියි..
    එතකොට උබට ජිවිතේ විදින්න පුලුවන්..
    :love::love::love:

    මොක නැතත් ලස්සන කෙල්ලෙක් බදපන්

    මොකද ඇද උඩට දෑවැද්දවත් උගත්කමවත් අරන් නගින්නේ නෑ.. සැපට ලෑමයි රසට කෑමයි නැත්නම් ඒ ගෑනි බින්දුවයි

    අපි මේ හැමදේම කරන්නේ සැපට උකන්නනේ බන්.. ඒකනේ ඇත්ත
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබට සල්ලි තියෙනවානම් රස්සවක් කරෙන්නේ නැති දුප්පත් අහින්සක කෙල්ලෙක් බැදපන්....
    උබවත් බලගෙන දරුවන්ටත් ආදරෙන් ඉදියි..
    එතකොට උබට ජිවිතේ විදින්න පුලුවන්..
    :love::love::love:

    උඹ ලඟදි සුරංගනා කතාවක් වත් කියෙව්වද?? :rofl::rofl::rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රත්තරං;21109562 said:
    මොක නැතත් ලස්සන කෙල්ලෙක් බදපන්

    මොකද ඇද උඩට දෑවැද්දවත් උගත්කමවත් අරන් නගින්නේ නෑ.. සැපට ලෑමයි රසට කෑමයි නැත්නම් ඒ ගෑනි බින්දුවයි

    අපි මේ හැමදේම කරන්නේ සැපට උකන්නනේ බන්.. ඒකනේ ඇත්ත

    මෙහෙම උන් හරි අඩුයි බං දැන්. පෙර පාසල් කාලේ ඉඳන්ම ආව ලව් එකක්නම් තමයි ඉතින්. :rolleyes: