Scuba Diving ( මුහුදු වතුර යට ට්රැවල් කරමුද? )
හැමදාම කැලෙ ඇවිදලා බැ නේ
ඒක නිසා මෙ පාර අපි ගියා වතුර යට
වතුර යට කිවෙ
බේසම ඔලුව ඔබා ගන්න එක නෙවෙ ඉතිං
සිංහලෙන් කිවොත්
Underwater Diving
(දුක කියන්නෙ වතුරෙ ඔබලා ගහන කැමර් එකක් නැ මං ලග )
මෙහෙමයි සීන් එක වෙන්නෙ.
ඩයිවින්ග් කිව්වම ලොකු සිමාවක පැතුරන දෙයක්.
හරියට වාහනයක් එලවනවා වගේ..
ඉගෙන ගන්න ඕන්.
ලයිසන් සිස්ටම් එකක් තියෙනවා ( PADI ) කියලා.
අපිට ඉතිං මොන ලයිංසොන් ද.
ඒත් පස්නයක් නැ
ලයිසොං නැති අයට තියෙනවා Discover Diving
උපරිම ගැඹුර මීටර් 15යි එ කියන්නෙ අඩි 50ක් වගේ ( පොල් ගහක උස )
ඩිස්කවර් ඩයිවින් එකක් කරන්න කලින්
ස්කිල්ස් ටිකක් තියෙ ඉගෙන ගන්න.
වතුර යටදි දෙන සිග්නල්ස් ( වතුර යටදි කතා කරන්න බැ නෙ බන් )
කොහොමද කන් වලට එන ප්රෙශර් එක නැති කරන්නෙ
මාස්ක් එකකට වතුර අවම අයින් කරන්නේ ( උඩට ඇවිත් කරන්න බැ බන් )
ඔක්සිජන් බටෙ (රෙගුලෙටර් ) එක ගැලඋනොත් කොහොමද අයෙ හොයා ගන්නේ
ඔන්න ඔය වගෙ බෙසික් දෙවල් ටික උගන්වලා
නොගැඹුරු මුහුදේ ඔය ස්කිල් ට්ක පුරුදු කරවනවා.
ඊට පස්සේ තමා.
ගැඹුරු මුහුදට යන්නෙ

..................................
ගොඩදි මං ගත්තු පොටොස් ටිකක් ( මගෙ කස්ටමර්ස්ලාගේ )
-----------------------------

Last edited:
මොකද මේකෙ ඉන්න ඔස්තාර්ලට ටිකක් අව්ල් යනවා 