Scuba Diving ( මුහුදු වතුර යට ට්‍රැවල් කරමුද? )

Max_r

Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,423
    113
    Scuba Diving ( මුහුදු වතුර යට ට්‍රැවල් කරමුද? )




    හැමදාම කැලෙ ඇවිදලා බැ නේ ;)
    ඒක නිසා මෙ පාර අපි ගියා වතුර යට :love:

    වතුර යට කිවෙ
    බේසම ඔලුව ඔබා ගන්න එක නෙවෙ ඉතිං

    සිංහලෙන් කිවොත්
    Underwater Diving

    (දුක කියන්නෙ වතුරෙ ඔබලා ගහන කැමර් එකක් නැ මං ලග ) :dull:


    මෙහෙමයි සීන් එක වෙන්නෙ.
    ඩයිවින්ග් කිව්වම ලොකු සිමාවක පැතුරන දෙයක්.

    හරියට වාහනයක් එලවනවා වගේ..
    ඉගෙන ගන්න ඕන්.
    ලයිසන් සිස්ටම් එකක් තියෙනවා ( PADI ) කියලා.

    අපිට ඉතිං මොන ලයිංසොන් ද.

    ඒත් පස්නයක් නැ
    ලයිසොං නැති අයට තියෙනවා Discover Diving
    උපරිම ගැඹුර මීටර් 15යි එ කියන්නෙ අඩි 50ක් වගේ ( පොල් ගහක උස )

    ඩිස්කවර් ඩයිවින් එකක් කරන්න කලින්

    ස්කිල්ස් ටිකක් තියෙ ඉගෙන ගන්න.
    වතුර යටදි දෙන සිග්නල්ස් ( වතුර යටදි කතා කරන්න බැ නෙ බන් )
    කොහොමද කන් වලට එන ප්‍රෙශර් එක නැති කරන්නෙ
    මාස්ක් එකකට වතුර අවම අයින් කරන්නේ ( උඩට ඇවිත් කරන්න බැ බන් )
    ඔක්සිජන් බටෙ (රෙගුලෙටර් ) එක ගැලඋනොත් කොහොමද අයෙ හොයා ගන්නේ

    ඔන්න ඔය වගෙ බෙසික් දෙවල් ටික උගන්වලා

    නොගැඹුරු මුහුදේ ඔය ස්කිල් ට්ක පුරුදු කරවනවා.

    ඊට පස්සේ තමා.
    ගැඹුරු මුහුදට යන්නෙ :cool::cool:

    ..................................


    ගොඩදි මං ගත්තු පොටොස් ටිකක් ( මගෙ කස්ටමර්ස්ලාගේ ) :cool:
    -----------------------------


    image.jpg


    image.jpg


    DSC_0369.jpg


    DSC_0376.jpg


    DSC_0377.jpg


    DSC_0381.jpg


    DSC_0385.jpg


    DSC_0388.jpg


    DSC_0388a.jpg


    DSC_0390.jpg


    DSC_0396.jpg


    DSC_0401.jpg


    DSC_0408.jpg


    DSC_0409.jpg










    15972591_1167093960064983_7984673641982200835_o.jpg
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,423
    113
    kohomada price ahema?


    සාමාන්‍යෙන් මම එලකිරි එකෙ මිල ගනන් දාන්න කැමති නැ :no: මොකද මේකෙ ඉන්න ඔස්තාර්ලට ටිකක් අව්ල් යනවා :lol::P

    ඔන්න ඉල්ලුව නිසා ඇඩ් එක :)
    dve.jpg
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,423
    113
    wadiya swim karanna danne nathi ayata amaruida

    :) swimming kiyana eka optional තමයි ගැනෙන්නේ
    ඒත් යම් දුරකට පිහිනිම ඔනෙ වෙනවා.... ( ඩිස්කවර් ඩයිවින්ග් සදහා)

    Snorkeling කරලා තියෙනවා නම් කිසි පස්නයක් නැ.

     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    :) swimming kiyana eka optional තමයි ගැනෙන්නේ
    ඒත් යම් දුරකට පිහිනිම ඔනෙ වෙනවා.... ( ඩිස්කවර් ඩයිවින්ග් සදහා)

    Snorkeling කරලා තියෙනවා නම් කිසි පස්නයක් නැ.


    Thankz machan.mege eka asawak :)
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,423
    113
    What is the dive duration?

    Padi course fee ekkenekta keeyada? If its 4,5 team will there be any discounts?

    අපි සාමාන්‍යෙන් උදෙ 10.30 සෙශන් එක තමයි ගන්නේ ඩිස්කවර් ඩයිවර්ස්ලට
    පැයක් වගේ ට්‍රෙනිං එකක් තියෙනවා.

    ඩයිව් එක තීරනය වෙන්නෙ ඔයාලා හුස්ම ගන්න විදිය අනුව
    පැනික් උනොත් ටැංකිය හිස් වෙයි මිනිත්තු 10ට

    සාමාන්‍ය ඔක්සිජන් ටැංකියක මිනිත්තු 40ක (බාර් 200) ඔක්සිජන් තියෙනවා.

    10.30ට පටන් ගත්තම
    ගොඩට එනකොට දවල් 1 වගේ වෙනවා...

    --------------------------------------------
    එක අයෙක්ට 7500ක් ගන්නවා
    ඩිස්කවුන්ට් නම් නැ :) ( අපි එක පුද්ගලයෙක්ට එක ඉන්ස්ට්‍රක්ට කෙනෙක් යොදවනවා )
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,423
    113
    dawasak athulathada machan karanne oya okkoma ? thx

    දවස් 1/2ක් වැඩක්
    10.30 වගෙ පටන් ගට්ටම
    ගොඩට එන්නෙ දවල් 1ට 2ට වගේ

    (දවල්ට කාලා යන්න හොද රෙස්ටොරන් එහෙමත් තියෙනවා ;)

    කොලඹ ඉන්න කෙනෙක්ට නම් දවසක වැඩක්
    හයිවේ ඇවිත් යන්න පුලුවන් :)
     

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    සාමාන්‍යෙන් මම එලකිරි එකෙ මිල ගනන් දාන්න කැමති නැ :no: මොකද මේකෙ ඉන්න ඔස්තාර්ලට ටිකක් අව්ල් යනවා :lol::P

    ඔන්න ඉල්ලුව නිසා ඇඩ් එක :)
    dve.jpg

    mama kamathiy machan. eth bayai wage machan tikak withara. gf ekka ride ekak danna asai. balamu. mid year wala vacation walata mama PM karannam.:D
    Bookmark kala. ela!:D:D
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,423
    113
    Thankz machan.mege eka asawak :)

    බහිමු දවසක

    ලංකාවෙ ගොඩක් කොල්ලො කැමැතියි.
    බය තමයි තියෙන්නේ...
    අනික ගොඩක් ඩයිව් සෙන්ටර් වලින් ලොකල් ලා ගනන් ගන්නේ නැ :no:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දවස් 1/2ක් වැඩක්
    10.30 වගෙ පටන් ගට්ටම
    ගොඩට එන්නෙ දවල් 1ට 2ට වගේ

    (දවල්ට කාලා යන්න හොද රෙස්ටොරන් එහෙමත් තියෙනවා ;)

    කොලඹ ඉන්න කෙනෙක්ට නම් දවසක වැඩක්
    හයිවේ ඇවිත් යන්න පුලුවන් :)

    ela machan thx :):)
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,423
    113
    mama kamathiy machan. eth bayai wage machan tikak withara. gf ekka ride ekak danna asai. balamu. mid year wala vacation walata mama PM karannam.:D
    Bookmark kala. ela!:D:D

    :) කිසි අවලක් නැ
    ඒත් ලංකාවෙ දකුණු මුහුදු තීරය වාරකන් පටන් ගන්නවා අප්‍රෙල් වගේ වෙනකොට

    එතකොට ඩයිවින්ග් කරන්නේ නැ :(
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    අපි සාමාන්‍යෙන් උදෙ 10.30 සෙශන් එක තමයි ගන්නේ ඩිස්කවර් ඩයිවර්ස්ලට
    පැයක් වගේ ට්‍රෙනිං එකක් තියෙනවා.

    ඩයිව් එක තීරනය වෙන්නෙ ඔයාලා හුස්ම ගන්න විදිය අනුව
    පැනික් උනොත් ටැංකිය හිස් වෙයි මිනිත්තු 10ට

    සාමාන්‍ය ඔක්සිජන් ටැංකියක මිනිත්තු 40ක (බාර් 200) ඔක්සිජන් තියෙනවා.

    10.30ට පටන් ගත්තම
    ගොඩට එනකොට දවල් 1 වගේ වෙනවා...

    --------------------------------------------
    එක අයෙක්ට 7500ක් ගන්නවා
    ඩිස්කවුන්ට් නම් නැ :) ( අපි එක පුද්ගලයෙක්ට එක ඉන්ස්ට්‍රක්ට කෙනෙක් යොදවනවා )

    Nice thanks for the info.
    PADI course eka thiyenawada?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,423
    113
    Nice thanks for the info.
    PADI course eka thiyenawada?

    ow PADI licence denawa :) (හැබැයි හරියට වැඩකරන්න ඕනේ නැතිනම් ෆේල් කරනවා ) :shocked:

    3~4 Days programme ekak