Scuba Diving ( මුහුදු වතුර යට ට්‍රැවල් කරමුද? )

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    සාමාන්‍යෙන් මම එලකිරි එකෙ මිල ගනන් දාන්න කැමති නැ :no: මොකද මේකෙ ඉන්න ඔස්තාර්ලට ටිකක් අව්ල් යනවා :lol::P

    ඔන්න ඉල්ලුව නිසා ඇඩ් එක :)
    dve.jpg

    machan contact no ekak deepan..math kamathi join wenna
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    One of my dreams ban

    Marenna kaliyen me tika karanna one aniwa
    Bungee jump
    Flyboard
    Sea/Kite surfing
    Scuba diving
    Hot air balloon
    Jump from a helicopter with a parachute

    ඕවා ඔක්කොම කරන්න නම් චැනලින් නොකර බැරි වෙයි....:lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මෙ ලිස්ට් එකෙන් ඔය ටික ලංකාවෙ තියෙ

    flyboard ( බෙන්තොට තියෙනව වගෙ මටකයි)
    scuba ( ;) )
    hot air balloon ( තිබේ පට්ට ගනන් )
    jump from heli ( Ariel view එකෙන් කරා හෙලියෙන් නෙවෙ ප්ලෙන් එකෙන් 50ක් එක්කෙනෙක්ට )

    Scuba යන්න එනවා අනිවා බං. Hot air ballon එකට මතක විදිහට 17500 ක් වගේ ගානක්. Kite surfing කල්පිටියේ තියෙනවා. කවුද මන්දා කිව්වා බං bungee jump ලංකාවේ කොහෙදෝ මන්දා තියෙනවා කියලා. නමුත් Bungee jump ලංකාවේ නම් යන්න බයයි. අපේ එවුන් එච්චරටම ශුවර් පහලට යද්දි ඇන්කර් end එක ගැලවුනොත් ලොල් තමයි. මගේ යාලුවෙක් ඔය වෙලේ පැන්නා බං පනහක් දීලා.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මටත් ආසවක් ආව මේක දැකල , පොඩි දෙයක් දැනගන්න ඕනේ :D

    මට ලාවට තමයි පීනන්න පුළුවන් ඒ කිව්වේ මට බැරි පීනන ගමන් හුස්ම ගන්න තමයි :rofl: මේකෙදි ඔක්සිජන් ටැංකි තියෙන නිසා අවුලක් නැද්ද ?