SLT 4G WIFI Router Promotion - New Router Model

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,012
    4,058
    113
    Sri Lanka
    මචං, දැන් තියෙන පරන Router එකට ඕකක් මාරු කර ගන්න බැරිද? එහෙම පුළුවන් නම් කියන්න.. ශනිකව ගන්නව...
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මචං, දැන් තියෙන පරන Router එකට ඕකක් මාරු කර ගන්න බැරිද? එහෙම පුළුවන් නම් කියන්න.. ශනිකව ගන්නව...

    Ehema ba bn. aulak awoth nam maru karaganna Puluwan :)
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    kohomath podi awulak thiyee ban :( signal katu 3k withara thiyenawa. but winadi 5 kin withara eka paratama signal nathi wela thappara 5 kin wage aye e katu 3 enawa. nitharama meka wenawa ban.

    Ube tiyenne paranama router ekada ape 7788 dunna
    Dan nam eke namath mathaka na
    Huawei eka nemei ne ??
    Mageth oya awula tibba bn
    Mama nam nugegoda ta gihilla maaru karagatta
    Hauwei eka nam supiri router eka :D
    Antena eka kadilath hodatama sign tiyenawa :P
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,012
    4,058
    113
    Sri Lanka
    Ube tiyenne paranama router ekada ape 7788 dunna
    Dan nam eke namath mathaka na
    Huawei eka nemei ne ??
    Mageth oya awula tibba bn
    Mama nam nugegoda ta gihilla maaru karagatta
    Hauwei eka nam supiri router eka :D
    Antena eka kadilath hodatama sign tiyenawa :P

    මගේ තියෙන්නෙ huawei එක බන්... ඒකෙ තමයි මේ අවුල තියෙන්නෙ... ගත්තෙ ගම්පහින් බන්... දැන් අවුරුද්දක් විතර ඇති අරන්.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    මගේ තියෙන්නෙ huawei එක බන්... ඒකෙ තමයි මේ අවුල තියෙන්නෙ... ගත්තෙ ගම්පහින් බන්... දැන් අවුරුද්දක් විතර ඇති අරන්.

    Appah ehemada
    Mage nam hauwei eke kisi awulak na ;)
    Niyameta wada :)
    Antena ekath na dan
    Eth wada
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔයාලගේ ගෙවල් ගාවට ෆයිබර් ඇවිල්ලා තියෙනවා නම්
    ගන්න හිතාගෙන ඉන්නවා නම්
    රුපියල් 4000/= කට කනෙක්ෂන් එක අරගෙන දෙන්නම්
    සවිකරපු දිනයටම සේවාව ලබා දෙනවා
    සැඟවුණු ගාස්තු නැහැ
    මුල් මස 100GB නොමිලේ වන අතර දෙවන මාසයේ සිට ඔබ තෝරාගත් පැකේජය ක්‍රියාත්මක වෙයි.

    ඩොකියුමන්ට්ස් මේ ලින්ක් එකෙන් බලන්න
    රෙසොලුෂන් වැඩි නිසා මෙතන දාන්නෙ නැහැ

    http://i.imgur.com/LpgyMej.jpg
    http://i.imgur.com/qCrh3fb.jpg
    http://i.imgur.com/O1eUYsX.jpg
    http://i.imgur.com/QY9KmGP.jpg
    http://i.imgur.com/KBkCf59.jpg

    අමාත්‍යශයයේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වෙයි :)

    PM එකක් දාන්න දෙපාරක් නොහිතම

    *ඔබේ ප්‍රදේශයේ ෆයිබර් සම්බන්ධතා තිබීම අනිවාර්ය වේ

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    7ax9L1r.jpg

    4U9NU58.jpg

    එස්ට්‍රා ලාර්ජ් ඇන්ටනා දෙකත් සමඟ 4G රවුටර්
    සැඟවුණු ගාස්තු බිලට ඇතුලත් නොවේ
    රුපියල් 700ක් පමණයි
    යුනිට් 30ක් පමණක් දැනට ඇත
    අනිවාර්යෙන්ම එක් දිනකින් සේවාව ලබා දෙනු ලැබේ
    මුල් මස සිට අදාළ පැකේජයේ පිරිවැය සහ අනුකුල රජයේ බදු පමණක් බිලට ඇතුලත් වේ
    PM එකක් දාන්න දැන්ම ඕන අය
    ෆේස්බුක් ස්පොන්සර් Ad එකකුත් දමා ඇති නිසා ඕන උන් PM කරහන්
     
    Last edited:

    Koo bn me router eke box eka ? use ewane ?. Naththam return apu ekak da ? mobile numb eka dapan. Wenama tread ekak dapan. ona un aran Balayi ne. ube numb eka dapan. Ape maama ta ekak ganna ona. mata ekak thiyapan. heta ude eyagen ahala kiyannm . 10gb ekak ona kiwwe
     
    hari ube laga mage number eka athi ne call ekak deepan
    original unbox karapuwa
    E 5172 model ekath thiyenawa
    digital ministry apita hambena ewa
    wedak nethi nisa sale karanawa :):)

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    hari ube laga mage number eka athi ne call ekak deepan
    original unbox karapuwa
    E 5172 model ekath thiyenawa
    digital ministry apita hambena ewa
    wedak nethi nisa sale karanawa :):)

    mage sim eka change kala. p.m me. methana dapanko numb eka. ona eka cal karai.
     
    nihon_kp

    Banned
    Dec 27, 2016
    41
    6
    0
    7ax9L1r.jpg

    4U9NU58.jpg

    එස්ට්‍රා ලාර්ජ් ඇන්ටනා දෙකත් සමඟ 4G රවුටර්
    සැඟවුණු ගාස්තු බිලට ඇතුලත් නොවේ
    රුපියල් 700ක් පමණයි
    යුනිට් 30ක් පමණක් දැනට ඇත
    අනිවාර්යෙන්ම එක් දිනකින් සේවාව ලබා දෙනු ලැබේ
    මුල් මස සිට අදාළ පැකේජයේ පිරිවැය සහ අනුකුල රජයේ බදු පමණක් බිලට ඇතුලත් වේ
    PM එකක් දාන්න දැන්ම ඕන අය
    ෆේස්බුක් ස්පොන්සර් Ad එකකුත් දමා ඇති නිසා ඕන උන් PM කරහන්

    ado me inne ela kollek .
    ela ela api gannawa .
    11.gif
    11.gif
    11.gif