4G signal wala weralu suwadak enawa. oyalage peththeth enawanam hari



4G signal wala weralu suwadak enawa. oyalage peththeth enawanam hari




මචං, දැන් තියෙන පරන Router එකට ඕකක් මාරු කර ගන්න බැරිද? එහෙම පුළුවන් නම් කියන්න.. ශනිකව ගන්නව...

Ehema ba bn. aulak awoth nam maru karaganna Puluwan![]()
signal katu 3k withara thiyenawa. but winadi 5 kin withara eka paratama signal nathi wela thappara 5 kin wage aye e katu 3 enawa. nitharama meka wenawa ban. kohomath podi awulak thiyee bansignal katu 3k withara thiyenawa. but winadi 5 kin withara eka paratama signal nathi wela thappara 5 kin wage aye e katu 3 enawa. nitharama meka wenawa ban.


Ube tiyenne paranama router ekada ape 7788 dunna
Dan nam eke namath mathaka na
Huawei eka nemei ne ??
Mageth oya awula tibba bn
Mama nam nugegoda ta gihilla maaru karagatta
Hauwei eka nam supiri router eka
Antena eka kadilath hodatama sign tiyenawa![]()
මගේ තියෙන්නෙ huawei එක බන්... ඒකෙ තමයි මේ අවුල තියෙන්නෙ... ගත්තෙ ගම්පහින් බන්... දැන් අවුරුද්දක් විතර ඇති අරන්.


oke wenawa aya kirimak wenawada 4n line ekata?


4n Eka ona nam ganna puluwan. Ganna ona kiyala na . ona kiwwoth active karala denawa . Extra Charge ganne na. Habayi monthly 310 Gane Rental eka gewanna Ona.![]()
me uba mata parana router tiyeda kiuwe nane
![]()
![]()
එස්ට්රා ලාර්ජ් ඇන්ටනා දෙකත් සමඟ 4G රවුටර්
සැඟවුණු ගාස්තු බිලට ඇතුලත් නොවේ
රුපියල් 700ක් පමණයි
යුනිට් 30ක් පමණක් දැනට ඇත
අනිවාර්යෙන්ම එක් දිනකින් සේවාව ලබා දෙනු ලැබේ
මුල් මස සිට අදාළ පැකේජයේ පිරිවැය සහ අනුකුල රජයේ බදු පමණක් බිලට ඇතුලත් වේ
PM එකක් දාන්න දැන්ම ඕන අය
ෆේස්බුක් ස්පොන්සර් Ad එකකුත් දමා ඇති නිසා ඕන උන් PM කරහන්
hari ube laga mage number eka athi ne call ekak deepanKoo bn me router eke box eka ? use ewane ?. Naththam return apu ekak da ? mobile numb eka dapan. Wenama tread ekak dapan. ona un aran Balayi ne. ube numb eka dapan. Ape maama ta ekak ganna ona. mata ekak thiyapan. heta ude eyagen ahala kiyannm . 10gb ekak ona kiwwe


hari ube laga mage number eka athi ne call ekak deepan
original unbox karapuwa
E 5172 model ekath thiyenawa
digital ministry apita hambena ewa
wedak nethi nisa sale karanawa
mage sim eka change kala. p.m me. methana dapanko numb eka. ona eka cal karai.
![]()
![]()
එස්ට්රා ලාර්ජ් ඇන්ටනා දෙකත් සමඟ 4G රවුටර්
සැඟවුණු ගාස්තු බිලට ඇතුලත් නොවේ
රුපියල් 700ක් පමණයි
යුනිට් 30ක් පමණක් දැනට ඇත
අනිවාර්යෙන්ම එක් දිනකින් සේවාව ලබා දෙනු ලැබේ
මුල් මස සිට අදාළ පැකේජයේ පිරිවැය සහ අනුකුල රජයේ බදු පමණක් බිලට ඇතුලත් වේ
PM එකක් දාන්න දැන්ම ඕන අය
ෆේස්බුක් ස්පොන්සර් Ad එකකුත් දමා ඇති නිසා ඕන උන් PM කරහන්