Work from home.

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මචන්ල උබල අහල තියෙනවද Ekwa Marketing(http://www.ekwa.com/) ගැන මේක ඇවිල්ලා ගෙදර ඉදන් work කරන්න තියෙන්නෙ. ඕක අපේ රටේ රෙජිස්ටර් කරලා තියෙන්නෙ
    bizycorp(http://www.bizycorp.org/) කියල. උබලගෙන් කව්රුහරි ඕකෙ වැඩ කරනවද. ඕකේ එක එක ජොබ්ස් තියෙනවා web developer,WEbdesigner and SEO specialist etc. මට දැනගන්න ඕනෙ උබලගෙන් කව්රුහරි ඕකෙ SEO specialist ලව සිලෙක්ට් කරගද්දී දෙන exam එක ලියල තියෙනවද ඒ කට මොනවද එන්නෙ ?



    බම්ප් එකක් දාල හරි සප් එකක් දියල්ල මචන්ලා......

     
    Last edited:

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Meka aththada ban? Meke wada karana un innawada? Kochchara Salary level ekak thiyenawada? Web Dev. wage?