Machan mage ns200 eke dan pickup eka adui saddeth amuthui
Issara (a kiwwe masekata issella) 40kmph karanawa dan karanne 30,31 k vege
Mekath carb eke issue ekak da??
Ela.
Mage bike eka garage eken monwa hari thahdu kali pathurak wage kapla damma athule anekata. eken mokakda wenne ?
Ai ehema kranne.
මේන් ජෙට් එකටනම් එක එක දේවල් දානව තෙල් කරන්න කියල 
යකඩ පතුරක්ද කම්බියක්ද මචන් දැම්මෙ ?මේන් ජෙට් එකටනම් එක එක දේවල් දානව තෙල් කරන්න කියල
![]()

Me deka mage bike eke chuttak withara tiyenawa bn
- pickup කරන කොට engine එක මිස් කරන ගතියක් තිබීම.
- pickup එක අඩු වීම
Bike eka plsar 150 january gaththe 2016
meka goda da ganne kohomada