ඇත්තටම ගොඩක් සතුටුයි මචන්, මහන්සි වෙලා මේ වගේ ත්‍රෙඩ් දාල බලාපොරොත්තු වෙන්නෙ උඹලගෙ මේ වගේ කොමෙන්ට්ස් තමයි, සිරාවටම සතුටුයි
සාමාන්‍යයෙන් නම් දුම යන්න හොඳ නෑ, මොන පාට දුමක්ද යන්නෙ මචන්, කලුද නිල්ද
එන්ජින් ඔයිල් අඩුවෙන ගතියක් තියෙනවද?
මචන් TVS FLAME වල තියෙන්නෙ Air Screw එකක් නේද?ඒකෙ අපි කොහොමද බලන්නෙ සාමාන්‍යයෙන් තියෙන්න ඕනෙ කොයි ගානද කියල?දැන් මේක Air Screw හින්ද ඇණේ දකුණට කැරකුවොත් මික්ස්සර් එක Rich වෙනව නේද?






