මචන් පාට්ස් ගන්නකොට බජාජ් විතරක් කරන ඒජන්ට් කෙනෙක්ගෙන්ම ගන්න. අනික් උන් ජෙනුයින් කියලා ජරාව විකුණන්නේ. මගෙ ct100 එකේ එන්ජිම හදද්දි ටයිමින් චේන් එකයි කෑම් එකේ ටයිමින් වීල් එකයි ගෙනාව එහෙම එකෙක්ගෙන්. ටයිමින් වීල් එකේ කී කට්ටෙ නෑ කියහංකොචේන් එකේ පුරුක් එක එක සයිස්
මහල්වරාව හන්දියෙ අජිත් මෝටර්ස් කියන එකෙන් ගත්තේ. දන්න එකෙක්ව යවන්න එපා ඒ කඩේට නම්


අෆ්ෆා චොර සීන් එකනේ
මම නම් බැලුවේ මචන් බජාජ් සර්විස් ඩිලර් කෙනෙක්ගෙන්මයි.එයාලම තමා කිව්වේ අනිත් එකත් දාන්න පුළුවන් ඒත් තියෙන ජාතියේම එකක් හොයලා ගන්න කියලා.විජේරාමේ ශානි එකේ බලන්න කිව්වා.![]()
තූ තොගේ කට
රෙක්ටිකට මොකක් හරි උනොත් උඹ එතන
සර්විස් එකකට ගිහින් චෙක් කළා දවල්.රෙක්ටියට තමා කෙල වෙලා තියෙන්නේ.
අලුත් එකක් දාලා චෙක් කරලා බැලුවා.
මගේ එකේ කන්ඩෙන්සරය පැත්තෙන් එන්නේ.එතන තිබුන බජාජ් ඔරිජිනල් ඒවගේ උඩින් තියෙන්නේ.උන් කිව්වා තියෙන එක වගේම ඒක හොයලා දාගන්න කියලා.ඒක 3000+ ගානක් කිව්වා.අනිත් එකනම් 2500 වගේ.
පරණ එකම දාගෙන ආවා.දැන් හොඳට වැඩ කියහන්කෝ.බැටරි ඉන්ඩිකේටර් එකත් ඕෆ් වෙලා තියෙන්නේ ස්ටාට් කලාම.
මෙන්න මේ වගේ එකක් මගේ තියෙන්නේ.
![]()
මේ අරුන් ගාව තිබුන ඒක.
![]()
මේක වෙනස් උනා කියලා අවුලක් වෙනවද බන්















kukulani adin old sylabus iwara nisa liwwa exam ekak .
fail bn
11000 nasthi una
aluth sylabus eka thawath amaru weida danne na.pass mark eka 70% kaloth apath na.
e madiwata ada exam eka iwara karala bike ekak gnna kiyala hitye.cl krla ahuwama bike eka wikunalalu
![]()



discover wala Carburetor eke enne air screw ekakda fuel screw ekakda?![]()
මමත් දැන් ඇණයක් ගත්තත් සර්විස් ඩීලර්ගෙන් තමා ගන්නේ. පොඩි පොඩි බල්බ් වගේ කෑලි තමා අනික් උන්ගෙන් ගන්නෙ. මමනම් ගන්නෙ අතුරුගිරියෙ නලීන් මෝටර්ස් එකෙන්. ගණන් වලත් වෙනසක් නෑ, බඩු ෂුවර්.



ඉරිදා discover 125M බයික් හැන්ඩ්ල් එකට බැලන්සර් දෙකක් ගැහුවා
කලින් මේ වගේ
![]()
දැන් මේ වගේ
![]()
පට්ටලේකට ගිහින් හිලක් කැපුවා
Bar End Weight / allen key දෙක බජාජ් එකෙන් ගත්තා
ඇලන්කි දෙක 180යි කෑලි දෙක 900යි
දැන් තියෙනවා සුපිරියට
දෙදරන්නේ නෑ හැන්ඩ්ල් එක



උඹ ඒ පැත්තෙද ඉන්නේ
මගේ බයික් එක කලින් පැදපු එකා සර්විස් කරලා තියෙන්නේ ඔහෙන්

kukulani adin old sylabus iwara nisa liwwa exam ekak .
fail bn
11000 nasthi una
aluth sylabus eka thawath amaru weida danne na.pass mark eka 70% kaloth apath na.
e madiwata ada exam eka iwara karala bike ekak gnna kiyala hitye.cl krla ahuwama bike eka wikunalalu
![]()




