Location Help > UGC | University Grants Commission

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    University Grants Commission
    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

    මට හදිස්සියේම එකට UGC යන්න වෙලා තියනවා එත් හරියටම පාර දන්නෙ නෑ

    Google කරලා බැලුවා, Word Place වල තියෙන්නෙ, කොටුවෙ ඉදන් 190 බස් වලද කොහෙදෝ යන්න තියෙන්නෙ.

    Google maps වලට වඩා කිරියෙ සෙට් එක Sure නෙ :D:D , දන්න කෙනෙක් ඉනවනන් ,

    කොටුවෙ ඉදන් UGC එකට බස් එකේ යන්න පාර කියනවද ? මොන බස් එකේ ද යන්න ඕනෙ කියලා?

    • Like
    Reactions: Sai_baba

    TCB Rox

    Well-known member
  • May 10, 2015
    951
    3,581
    113
    uba hari putha 190 gihin hospital eka laga bahala tikak awidan yanna issarahata. ethakota paren ehapatte oka thiyenne
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    uba hari putha 190 gihin hospital eka laga bahala tikak awidan yanna issarahata. ethakota paren ehapatte oka thiyenne

    :yes: :yes: :yes:

    https://www.google.lk/maps/@6.91713...4!1sOQ4TwIk5JaES9FMZCjazpQ!2e0!7i13312!8i6656

    මෙන්න මෙතන තමයි හෝල්ට් එක තියෙන්නේ..මෙතනින් බැහැලා පොඩ්ඩක් ඉස්සරහට ගිහින් පාර පැනලා 100 m විතර යන්න තියෙන්නේ.. :) හොයාගන්න අමාරු නැහැ..
     
    Last edited:

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    kotuwe idan enawanam 120,122,190,170 one bus ekaka awith town hall/as wattu kiyana halt eken bahinna. ethana idan ahuwama one eken kiyai. adi 20k withara athi
     
    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    :yes: :yes: :yes:

    https://www.google.lk/maps/@6.91713...4!1sOQ4TwIk5JaES9FMZCjazpQ!2e0!7i13312!8i6656

    මෙන්න මෙතන තමයි හෝල්ට් එක තියෙන්නේ..මෙතනින් බැහැලා පොඩ්ඩක් ඉස්සරහට ගිහින් පාර පැනලා 100 m විතර යන්න තියෙන්නේ.. :) හොයාගන්න අමාරු නැහැ..

    Hri bn wede koragtta Thanks hemotamdunna Sup ekt aa
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Hri bn wede koragtta Thanks hemotamdunna Sup ekt aa

    11.gif