University Grants Commission
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
මට හදිස්සියේම එකට UGC යන්න වෙලා තියනවා එත් හරියටම පාර දන්නෙ නෑ
Google කරලා බැලුවා, Word Place වල තියෙන්නෙ, කොටුවෙ ඉදන් 190 බස් වලද කොහෙදෝ යන්න තියෙන්නෙ.
Google maps වලට වඩා කිරියෙ සෙට් එක Sure නෙ
, දන්න කෙනෙක් ඉනවනන් ,
Google කරලා බැලුවා, Word Place වල තියෙන්නෙ, කොටුවෙ ඉදන් 190 බස් වලද කොහෙදෝ යන්න තියෙන්නෙ.
Google maps වලට වඩා කිරියෙ සෙට් එක Sure නෙ

, දන්න කෙනෙක් ඉනවනන් , කොටුවෙ ඉදන් UGC එකට බස් එකේ යන්න පාර කියනවද ? මොන බස් එකේ ද යන්න ඕනෙ කියලා?
හොයාගන්න අමාරු නැහැ..