ElaKiri Bajaj Pulsar Fan Club-4

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Budjet eka keeyada machooo... mage Gixxer SF eka denna baluwe... car ekak gatta... bike ekata magen akatayuthukam wei kiyala ikmanata denna baluwe...... yana 2nd hand marcket ekata wada aduwata denna lasti...

    Full records... 23000Km. perfect maintained... just 315,000/= 2nd hand yanne 3.40 - 3.50 :):):):):)

    15032189_10206745844276455_986741687455206314_n.jpg


    15095481_10206745840396358_5368386095751959991_n.jpg

    Thel keruwawa khmda
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පල්සර් ක්ලබ් ට්‍රිප් එක පට්ටයිනේ ශිංහලු.
    කවුදෝ මන්දා එකෙක් ට්‍රිප් එක ගැන අහලා රෙප් කරලා.කොයි පිංවතාද යන්න ආවේ නැත්තේ
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Kattiya sapen sanipen innavadoooooooooo....
    Kalekin me patte aveeeeeeeeee...............!!!:):):):)
    Mage bike eka denavoooooooo....................
    :):):)
    දෙයියෝ පාවිච්චි කරපු දෙයක් හින්ද ඉතින් අහන්න දෙයක් නෑ :love::love: එල :yes::yes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔබ දන්නවාද ?
    පෙර පරිදිම මෙම වසර තුලත් පල්සර් ක්ලබ් ට්‍රිප යෑම තුලින්, මේ දක්වා අප ගමන්කල
    ට්‍රිපයන්හි මුලු දුර ප්‍රමාණය සුපිරි දේශාටක ටොලමි මහතා සිය ජීවිතයේ ගමන් කල මුලු දුර ප්‍රමාණයට සමානවන බව !
    පල්සර් ක්ලබ් සාමාජිකයකු ලෙස ඔබටත් මෙපිලිබදව නිහතමානී ආඩම්බරයක් දැනේනම් හැකිතාක් මෙය යහලුවන් අතර share කරන්න :love:

    BkQkTJC.jpg
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    45Km/l (155cc) with moded exhaust.. original eka tiyanava eket oya taramama tamai...:):):):):):)
    madi bn
    ado max payne game eka hamba una bn :D dan eka gahanawa kelawarak na :P
    podi eka wage :P
    පල්සර් ක්ලබ් ට්‍රිප් එක පට්ටයිනේ ශිංහලු.
    කවුදෝ මන්දා එකෙක් ට්‍රිප් එක ගැන අහලා රෙප් කරලා.කොයි පිංවතාද යන්න ආවේ නැත්තේ
    bike ekak gaththama math ennamko
    ඔබ දන්නවාද ?
    පෙර පරිදිම මෙම වසර තුලත් පල්සර් ක්ලබ් ට්‍රිප යෑම තුලින්, මේ දක්වා අප ගමන්කල
    ට්‍රිපයන්හි මුලු දුර ප්‍රමාණය සුපිරි දේශාටක ටොලමි මහතා සිය ජීවිතයේ ගමන් කල මුලු දුර ප්‍රමාණයට සමානවන බව !
    පල්සර් ක්ලබ් සාමාජිකයකු ලෙස ඔබටත් මෙපිලිබදව නිහතමානී ආඩම්බරයක් දැනේනම් හැකිතාක් මෙය යහලුවන් අතර share කරන්න :love:

    BkQkTJC.jpg
    kawadada bn ubala giye
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පල්සර් 180 රෙක්ටිය ඕකට හරියටම හරි..ඕකේ පින් ටික කපලා අරගෙන පල්සර් එකේ රෙක්ටිය මොඩිෆයි කරලා ගනින්..1700යි කඩවත ගන්න තියනවා. උබ තොරන වගේ ලයිට් එල්ලලා තියන එකත් එක හේතුවක් වෙන්න ඇති රෙක්ටියට කෙල වෙන්න. කොහොමත් ෆුල් DC බයික් වල රෙක්ටියට කෙල වීමේ අවදානම වැඩියි.

    කපල කොටලා දාලා ෂොට් උනොත් මගේ පස්සත් එක්ක ගිනි ගනී බන් :lol::lol:
    ජෙනුයින් බජාජ් නොවන එකනම් මහරගම තියෙනවා 1600/-
    බලමු දැනට ඒ ප්‍රශ්නේ හරි ගිහින්නේ තියෙන්නේ.රෙක්ටිසුකා වැඩ :yes:

    එහෙම ලයිට් එල්ලා නෑ බන්.බ්‍රේක් ලයිට් එකයි, HID එකයි.ඊට අමතරව බැටරියෙන් ඩිරෙක්ට් ලයින් එකක් ඇදලා තියෙනවා හදිස්සියකට පාවිච්චි කරන්න LED ලයිට් සෙට් එකක්.එච්චර තමා තියෙන්නේ
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    discover wala Carburetor eke enne air screw ekakda fuel screw ekakda?:confused:

    fuel screw එකක් නේද?

    මගෙත් කාබ් ඒක කෙලවෙලා තියෙන්නේ.
    එන්ජිම නිවිලා තියෙද්දී ස්ටාට් කලාම අයිඩ්ල් එකේ තියෙන්නේ නෑ නවතිනවා.විනාඩි 3-4ක් වත් ගියාට පස්සේ තමා අයිඩ්ල් එකේ තියන්න පුළුවන් තත්වෙට එන්නේ.ප්ලග් 2 කලුම කළු පාට වෙලා තිබුනේ බන්.
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඉරිදා discover 125M බයික් හැන්ඩ්ල් එකට බැලන්සර් දෙකක් ගැහුවා

    කලින් මේ වගේ
    http://cdn.vicky.in/images/accessor...ver-100-m/bajaj-discover-100-m-handlegrip.jpg

    දැන් මේ වගේ
    http://www.bikesindia.org/uploads/image/reviews/2014/aug/discover-150f-switchgears.jpg

    පට්ටලේකට ගිහින් හිලක් කැපුවා
    Bar End Weight / allen key දෙක බජාජ් එකෙන් ගත්තා
    ඇලන්කි දෙක 180යි කෑලි දෙක 900යි
    :baffled::baffled::baffled:
    දැන් තියෙනවා සුපිරියට
    දෙදරන්නේ නෑ හැන්ඩ්ල් එක

    වැඩේ එල මචන්. දැන් මගේ 125 ST වගේම ඇති

    CNFktX4.jpg
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඇයි හත්තිලව්වේ අපි දෙන්නා PMත් කලානෙ සැරයක්. උඹ තලාහේනෙ කිව්වෙ. මම කොරතොට. කඩුවෙල අතුරුගිරිය පාරෙ. :yes:

    ah ow ow dan mathak une..
    :rofl::rofl::rofl::rofl:

    අඩෝ පට්ටනේ :shocked::shocked:
    CT එකටත් ගහන්න පුළුවන් ඇතිනේ ඔයින් දෙකක් :rolleyes:

    CT 100 ekata bari wei ban.
    Handle eke end eka purawala tiyenne one..
    CT 100 eke nikan hilak tiyena batayakda koheda tiyenne.
    Service karaddi balapan accelarator grip eka galawala..
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    වැඩේ එල මචන්. දැන් මගේ 125 ST වගේම ඇති

    CNFktX4.jpg

    oke kohomath balancer enawane ban
    oita wada digai machan..
    Discover 150/ Pulsar 135 walata ena bar end weight oita wada lokui.
    ekak thamai hai kale.
    Owage bara wenas wenawane size eka anuwa.
    Bara wadi wena tharamata dedaranawa adui
    high speed waladi handle eka helawenne na..

    Okata monawada ban occhara hi karala tiyenne...

    :sorry::sorry::sorry::sorry:


    grip_puppy_fitted1.jpg


    grip_puppy_packed.jpg


    mekak mama ebay eken order kala.
    mekata sehenna vibration eka adu wenawalu ath dekata ena..
    hena ganan habai 18$ wage wenawa

    :baffled::baffled::baffled::baffled:
     
    Last edited: