ජින්තුවා;21130112 said:pisuda hutto kdu wena gahala ine da,n
ඉස්සර නැති වෙන්න ගැහුවා.
දවසට සිගා පැකට් 5,6 ගහපු දවස් තිබ්බා.
හැමදාම බිව්වා ගල්,වොඩ්කා.
දැන් ඉන්න කෙල්ල එක්ක එෆෙයාර් එක පටන් ගත්තට පස්සේ ඔක්කොම නැවැත්තුවා.
දවසින් නැවැත්තුවා ඔක්කොම.
නවත්තලා දැනට අවුරුදු තුනාමාරක් වගේ වෙන්න එනවා දැන්.
ඕක මොකද්ද බන්..
මම සිගා පැගට් 10,11 ගහපු දවස් තිබ්බ...
හැමදාම වොඩ්ක, ජැක් ඩැනිල්ස් ගැහුව....
කෙල්ලත් එක්ක යාලු උනාට පස්සෙ ඔක්කොම නැවත්තුව ...
වෙන් උනාමත් ආයෙ ඒව පටන් නොගෙන හිටිය....
එකනම් ඇත්ත බන්.......හොදයිනේ.
ඕවා බිව්වා කියලා ඇති හුත්තක් නෑ බන්.
ඉදලා හිටලා බොන එක අව්ලක් නෑ.
ඒත් ඊට වඩා හොදයි ඒ සල්ලි වලින් බඩ පැලෙන්න කාලා , නින්දක් දාන එක.

