Please Help Me someone

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
එලකිරි ලොග් උන ගමන් දැක්කෙ මේ ත්‍රෙඩ් එක.
මචන් අපිට ජීවිතේදි එක එක දේට මුහුණදෙන්න වෙනවා. අපි හිතනව වගේ හෑදේම වෙන්නෙ නැහැ. අටලෝදහම දන්නවනේද. දුක සැප යස අයස හරියට එකම කාසියෙ දෙපැත්ත වගේ.

බටහිර වෛද්‍ය ක්‍රමයට හොඳ කරන්න බැරිවුණ ගොඩක් ලෙඩ හොඳ කරල තියෙනවා සිංහල වෙදමහත්තුරු. හොයමු හොඳ සිංහල වෙදමහත්තයෙක්. කරමු බෙහෙත්. එළකිරි පවුලෙ සාමාජිකයො උඹ එක්ක ඉන්නවා. මානසිකව වැටෙන්න එපා.
 
diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    අපි හැමෝම මැරෙනවා මචං.කවදා හරි.අද වෙන්නත් පුලුවන් .මේ දැන් වෙන්නත් පුලුවන් .දුක් වෙන්නා එපා මචං.උබට බුදු සරණයි
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,597
    892
    113
    Australia
    මේ වගේ අවස්ථාවකදි අපි හැමෝටම ඕන වෙන්නෙ හැකි තරම් මනස සන්සුන් කරගෙන කරන්න පුලුවන් ප්‍රතිකාර කරන එක තමයි. හැම දෑටම හිත ප්‍රධානයි. ජීවිත තර්ජනයක් නැති වුනත් මමත් Fibromyalgia කියන ලෙඩෙන් පීඩා විඳිනවා. මේක හොඳ කරන්න නෑ. ඉතින් මැරෙනකන් මම විඳවන්න ඕන. ඒත් මම හිත හදාගෙන ඉන්නෙ
     
    CJ-lion

    Junior member
  • Oct 17, 2014
    262
    21
    18
    හිතින් කඩා වැටෙන්නෙපා.සිත ශක්තිමත් කරගන්න, සිංහල බෙහෙත්
     
    thilina5312

    Well-known member
  • Jun 17, 2015
    921
    205
    83
    Working Now Doha, Qatar.
    ඉංග්‍රීසි බෙහෙත් වලින් බැරි නිසා සිංහල බෙහෙත් කෙරුවොත් නරකද?
    ඇඟට අහිතකර කෑම බීම වලින් ඈත් උන තරමට උබට ගොඩයන්න ලේසියි.
    අඬන්න එපා බන්, අඬනකොට නැති ලෙඩ අවිස්සෙනවා. උබ මනසිනිත් ලෙඩ උනහම උබෙ ශරීරයේ ලෙඩේ එක්ක හැප්පෙන්නේ කොහොමද? ඒ නිසා හිත දුර්වල කරගන්න එපා. අනික මැරෙන්න ඔච්චර බය වෙන්නත් එපා. අපි කවුරුත් මැරෙනවා බන්. ජීවත් වෙලා ඉන්න තරමට විඬින්න තියෙන දුක වැඩියි. හොඳට හිනා වෙලා කාලා බීලා තමන්ගේ ආගමනුකූල කටයුතු කරගෙන සතුටින් හිටපන් බන්

    :):):)
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Machan kattiya kiyala tiyenawa wage alternate treatments walata gihin balapan. Manasikawa watenna epaa. Agama pattatatat tikak yomuweyan. Api kochcara dangaluwath me loke kiyanne tawakalika nawathan palak. Jeewath una kale nemeyi watinne jeewath una kale karapu wada tika. Umbata honda karanna puluwan prathikarayak hambawenna kiyala mama prathanaa karanawa.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මේ වගේ අවස්ථාවකදි අපි හැමෝටම ඕන වෙන්නෙ හැකි තරම් මනස සන්සුන් කරගෙන කරන්න පුලුවන් ප්‍රතිකාර කරන එක තමයි. හැම දෑටම හිත ප්‍රධානයි. ජීවිත තර්ජනයක් නැති වුනත් මමත් Fibromyalgia කියන ලෙඩෙන් පීඩා විඳිනවා. මේක හොඳ කරන්න නෑ. ඉතින් මැරෙනකන් මම විඳවන්න ඕන. ඒත් මම හිත හදාගෙන ඉන්නෙ

    :oo::baffled::shocked: Ubata oya kiwwa lede tiyenawada?
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,597
    892
    113
    Australia
    :oo::baffled::shocked: Ubata oya kiwwa lede tiyenawada?

    ඔව්, මේ ලෙඩේ අනිත් ලෙඩ වගේ එක පාරටම හොයා ගන්න බෑ. Symptoms ආවම අනිය්හ් ලෙඩ වලට test කරලා Elimination process එකෙන් තමයි තියෙනවා කියල නිගමනය කරන්නෙ. මේකෙ එපාවෙන aspect එක තමයි එකපාරටම මුලු ඇඟම රිදෙන එක. ඒ එක්කම හුස්ම ගන්න අපහසුවක් වෙන එක.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඔව්, මේ ලෙඩේ අනිත් ලෙඩ වගේ එක පාරටම හොයා ගන්න බෑ. Symptoms ආවම අනිය්හ් ලෙඩ වලට test කරලා Elimination process එකෙන් තමයි තියෙනවා කියල නිගමනය කරන්නෙ. මේකෙ එපාවෙන aspect එක තමයි එකපාරටම මුලු ඇඟම රිදෙන එක. ඒ එක්කම හුස්ම ගන්න අපහසුවක් වෙන එක.

    Sinhala beheth karapan ban. Ubala hitannewath nati leda sinhala beheth walin hoda karanawa. Beheth na kiyanne ingirisi beheth ne. Uba Aussieda inne? Lankawata awith beheth kraganin. Kohe unnath lede darunu wenawa nam behethak karagena gunayak wenawada balaganna ekane watinne mulinma. :yes: