Ela. Place ekai wistharei serama dannam ehenam welawaka mang thread ekak widiyata.
Sirawata dapann bn hamotama wadagath wey

Ela. Place ekai wistharei serama dannam ehenam welawaka mang thread ekak widiyata.

ඉංග්‍රීසි බෙහෙත් වලින් බැරි නිසා සිංහල බෙහෙත් කෙරුවොත් නරකද?
ඇඟට අහිතකර කෑම බීම වලින් ඈත් උන තරමට උබට ගොඩයන්න ලේසියි.
අඬන්න එපා බන්, අඬනකොට නැති ලෙඩ අවිස්සෙනවා. උබ මනසිනිත් ලෙඩ උනහම උබෙ ශරීරයේ ලෙඩේ එක්ක හැප්පෙන්නේ කොහොමද? ඒ නිසා හිත දුර්වල කරගන්න එපා. අනික මැරෙන්න ඔච්චර බය වෙන්නත් එපා. අපි කවුරුත් මැරෙනවා බන්. ජීවත් වෙලා ඉන්න තරමට විඬින්න තියෙන දුක වැඩියි. හොඳට හිනා වෙලා කාලා බීලා තමන්ගේ ආගමනුකූල කටයුතු කරගෙන සතුටින් හිටපන් බන්



මේ වගේ අවස්ථාවකදි අපි හැමෝටම ඕන වෙන්නෙ හැකි තරම් මනස සන්සුන් කරගෙන කරන්න පුලුවන් ප්‍රතිකාර කරන එක තමයි. හැම දෑටම හිත ප්‍රධානයි. ජීවිත තර්ජනයක් නැති වුනත් මමත් Fibromyalgia කියන ලෙඩෙන් පීඩා විඳිනවා. මේක හොඳ කරන්න නෑ. ඉතින් මැරෙනකන් මම විඳවන්න ඕන. ඒත් මම හිත හදාගෙන ඉන්නෙ


Ubata oya kiwwa lede tiyenawada?Ubata oya kiwwa lede tiyenawada?
ඔව්, මේ ලෙඩේ අනිත් ලෙඩ වගේ එක පාරටම හොයා ගන්න බෑ. Symptoms ආවම අනිය්හ් ලෙඩ වලට test කරලා Elimination process එකෙන් තමයි තියෙනවා කියල නිගමනය කරන්නෙ. මේකෙ එපාවෙන aspect එක තමයි එකපාරටම මුලු ඇඟම රිදෙන එක. ඒ එක්කම හුස්ම ගන්න අපහසුවක් වෙන එක.
