වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

~WickZ~

Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    :D ඒ මල්ලි සොලූනාවට අපි දන්නේ නැති අලුත් කෑලි වගයක් හයි කරලා.

    මගෙත් ඇක්සල් බූට්, රැක් බූට් දාගන්න ඕනේ මේ දවස්වල වෙලාවක් නැතුව ඉන්නවා අෆ්ෆා. :baffled:

    අයියා දන්නැති කෑලි ඉන්නවැයි අයියා මේ දූපතේ
    :baffled::baffled::baffled::baffled:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මටත් එකකින් සින්දුවක් ඇහෙනවා ඇහෙනවා වගේ ලාවට.. ඕල්ටනේටර් බෙයාරින් එකද මන්දා. හොයාගන්න අමාරුයි.

    මෙන්න මේකක් තිබ්බ නම් ගින්දර වගේ අහන්න තිබ්බ.

    බෙයාරින් ස්ටෙතස්කෝප් එකක්.:yes::yes:

    14248-3630615.jpg

    තඩි බඩාගේ බඩගෙඩියට ඕක තිබ්බාම මොනවගේ සද්ද ඇහෙයිද? :shocked:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ පැත්තේ මෙයින් එකක් තියෙනවා.කීයක් විතර වටීද?කන්ඩිශන් එක පට්ට.රීබිල්ඩ් කරලා

    mercedes-benz-180-07.jpg

    1472dc90acc78d09fa60a980be104fd9.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අයියා දන්නැති කෑලි ඉන්නවැයි අයියා මේ දූපතේ
    :baffled::baffled::baffled::baffled:

    දන්න කෑලි වලට වඩා දන්නේ නැති කෑලි බොහෝය මල්ලි. :D

    සොකැට් ජෝඩුව වැරදි වචනේ හරිවචනේ ෂොක් ඇබ්සෝබර් (Shock Absorber). කෙටියෙන් ෂොක්ස් (shocks) කියනවා. එතකොට අනිත් දෙක සොකට් මවුන් නෙවෙයි ෂොක් මව්න්ට් (shock mount).
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    නොදෝම කින්......අද මන්නාරමේ යන්න හිතාගේන ඊ්යේ හෙඩ්ලයිට් ඇජෙස් කරන්න ගියා....ටිකක් වෙලා ගියා ඩිම් එක වැඩ නෑ.....අවුලක් නෑ හෙඩ් එක තියේනේ යන ගමන් බලනවා කියලා හිතාගෙන අද උදේ එක පැත්තක ටයරයක් ටිකක් අවුල් වගේ ඒක පිටිපස්සට මාරු කරන්න හැදුවා අල්ලපු ගමන් කඩලා ගියා ලග් නට් එක....ටහිකෙන්න....දැන් ඉතින් ගිහින් හමාරයි රෙද්ද...හැමදාම ඔහෛාමයි...වැගන් r එකක්වත් ගන්න වෙනවා මේ මගුල එක්ක බෑ....ලග් නට් ලගපාත ඇත්තෙත් නෑ...අද ගැරෙජුත් වහලා...
     
    බාදා වෙවී ගමනක් යන්නත් එපා බං. අනිත් එක උඹ ඩිම් එක නැතුව හෙඩ් එකෙන් යන්න ගිහින් නේ :angry::angry: යකු අනිත් උන්ගේ ඇස් කන වෙයි.
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    බාදා වෙවී ගමනක් යන්නත් එපා බං. අනිත් එක උඹ ඩිම් එක නැතුව හෙඩ් එකෙන් යන්න ගිහින් නේ :angry::angry: යකු අනිත් උන්ගේ ඇස් කන වෙයි.

    මේ මගුල දාලා යනවා....
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    wahana adayam balapathrayak online ganne kohomada ? adayam balapathrayaka (car) dan gana keyada ? Dum paraikshawata gana keyada car
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    බාදා වෙවී ගමනක් යන්නත් එපා බං. අනිත් එක උඹ ඩිම් එක නැතුව හෙඩ් එකෙන් යන්න ගිහින් නේ :angry::angry: යකු අනිත් උන්ගේ ඇස් කන වෙයි.
    :)
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    Shock mount ekak gihilla wage car eke
    ...garage eken kiyanawa galawannama onalu balanna...meka balaganna kramayak nedda wena...???? Danna kenek kiyana balana...

    Mount wala price kohomada ???
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    රත්තරං;21152866 said:
    Hyundai SUV ekak set una:lol::lol:.. hodaida balala wisthara kiyannam

    (Dan maran kanna hadanna epooo. Maruwakata awa. Wade labi karala damma)
    මාමේ හැන්ගිලා හිටපන්...මාසෙකට වත් මේ පැත්තේ එන්න එපා...නම්බුව කෑවානේද????
     
    Status
    Not open for further replies.