වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දැන් පොලා අපිත් එක්ක බජනයක් නෑ :dull: :nerd: වීඑම් දැම්මත් ප්‍රතිචාරයක් නෑනේ.

    අනේ බන් මේ හෙන කාලෙකින් එලකිරිය පැත්තේ ආවේ.. එහෙම නැතුව බොලා එක්ක අමනාපෙකින් නෙවෙයි.. VM බලන්න ඉතින් ලොග් වෙන්න එපැයි..:love::love::love:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    :D:D
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    කටු ත්‍රෙඩ් වාසී සැමටම සහ එළකිරි වාසී සැමටම ලැබුවාවූ වසර සුභ වේවා...

    :love::love::love::love::love::love::love::love::love::love:

    එසේම වේවා පොල් අංකල්!! දැක් කෙහොමෙයි පොල් මිල? :D
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    කෙහොමෙයි ඉතින් සිහලුනි?

    සොලුනාවේ ඉස්සරහ සොකැට් ජෝඩුව, සොකට් මවුන් ජෝඩුව දැම්මා. කැලිපර් සුද්ද කරා. රැක් එන්ඩි රිපෙයාර් කරා. ඕල්ටනේටර් බෙල්ට් දැම්මා. තව පොඩි පොඩි අඩුපාඩු ටිකක් හැදුවා. එලයින්මන්ට් තිබ්බා. :cool: :cool: 40k ගියා ඔක්කොටම..:baffled:

    දැං බබා වගේ. වලක දාන්නත් ලෝබයි :rolleyes: :rolleyes: :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    "සොකැට් ජෝඩුව, සොකට් මවුන් ජෝඩුව දැම්මා
    යා අල්ලාහ්... මේ කිනම් පයන්නක්ද??:confused::confused::confused:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කෙහොමෙයි ඉතින් සිහලුනි?

    සොලුනාවේ ඉස්සරහ සොකැට් ජෝඩුව, සොකට් මවුන් ජෝඩුව දැම්මා. කැලිපර් සුද්ද කරා. රැක් එන්ඩි රිපෙයාර් කරා. ඕල්ටනේටර් බෙල්ට් දැම්මා. තව පොඩි පොඩි අඩුපාඩු ටිකක් හැදුවා. එලයින්මන්ට් තිබ්බා. :cool: :cool: 40k ගියා ඔක්කොටම..:baffled:

    දැං බබා වගේ. වලක දාන්නත් ලෝබයි :rolleyes: :rolleyes: :yes:

    කාර් එක කැබිනට් එකේ දාහන්:baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;21128787 said:
    ඒසී කම්ප්‍රෙශර් එකේ බෙයාරින් එකෙන් සින්දු ඇහෙනවා:sorry:

    මටත් එකකින් සින්දුවක් ඇහෙනවා ඇහෙනවා වගේ ලාවට.. ඕල්ටනේටර් බෙයාරින් එකද මන්දා. හොයාගන්න අමාරුයි.

    මෙන්න මේකක් තිබ්බ නම් ගින්දර වගේ අහන්න තිබ්බ.

    බෙයාරින් ස්ටෙතස්කෝප් එකක්.:yes::yes:

    14248-3630615.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21128778 said:
    "සොකැට් ජෝඩුව, සොකට් මවුන් ජෝඩුව දැම්මා
    යා අල්ලාහ්... මේ කිනම් පයන්නක්ද??:confused::confused::confused:

    :D ඒ මල්ලි සොලූනාවට අපි දන්නේ නැති අලුත් කෑලි වගයක් හයි කරලා.

    මගෙත් ඇක්සල් බූට්, රැක් බූට් දාගන්න ඕනේ මේ දවස්වල වෙලාවක් නැතුව ඉන්නවා අෆ්ෆා. :baffled:

    මෙහෙම ඒවා දැක්කමයි අෆ්ෆා..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :D ඒ මල්ලි සොලූනාවට අපි දන්නේ නැති අලුත් කෑලි වගයක් හයි කරලා.

    මගෙත් ඇක්සල් බූට්, රැක් බූට් දාගන්න ඕනේ මේ දවස්වල වෙලාවක් නැතුව ඉන්නවා අෆ්ෆා. :baffled:

    වෙලාව තමයි ප්‍රශ්නේ:oo:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මටත් එකකින් සින්දුවක් ඇහෙනවා ඇහෙනවා වගේ ලාවට.. ඕල්ටනේටර් බෙයාරින් එකද මන්දා. හොයාගන්න අමාරුයි.

    මෙන්න මේකක් තිබ්බ නම් ගින්දර වගේ අහන්න තිබ්බ.

    බෙයාරින් ස්ටෙතස්කෝප් එකක්.:yes::yes:

    14248-3630615.jpg

    බෙල්ට් එක පන්නලා බැලුව:P
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    කෙහොමෙයි ඉතින් සිහලුනි?

    සොලුනාවේ ඉස්සරහ සොකැට් ජෝඩුව, සොකට් මවුන් ජෝඩුව දැම්මා. කැලිපර් සුද්ද කරා. රැක් එන්ඩි රිපෙයාර් කරා. ඕල්ටනේටර් බෙල්ට් දැම්මා. තව පොඩි පොඩි අඩුපාඩු ටිකක් හැදුවා. එලයින්මන්ට් තිබ්බා. :cool: :cool: 40k ගියා ඔක්කොටම..:baffled:

    දැං බබා වගේ. වලක දාන්නත් ලෝබයි :rolleyes: :rolleyes: :yes:
    :)
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    අනේ බන් මේ හෙන කාලෙකින් එලකිරිය පැත්තේ ආවේ.. එහෙම නැතුව බොලා එක්ක අමනාපෙකින් නෙවෙයි.. VM බලන්න ඉතින් ලොග් වෙන්න එපැයි..:love::love::love:
    මාමා පොඩ්ඩක් හදිස්සියෙන් හරි ආවොත් හොදයි නේ??
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    රත්තරං;21128778 said:
    "සොකැට් ජෝඩුව, සොකට් මවුන් ජෝඩුව දැම්මා
    යා අල්ලාහ්... මේ කිනම් පයන්නක්ද??:confused::confused::confused:

    පල්ලාගේ අයන්න යකෝව් :D
     
    Status
    Not open for further replies.