ඔයාලත් google වල search කරන්නේ මේ විදියටද

rock pora

Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඔයාලත් google වල search කරන්නේ මේ විදියටද



    මේවා දන්නා අය ගොඩක් ඇති.දන්නේ නැති එක්කෙනෙක් හරි හිටියොත් කියලයි මේ ටික මන් දාන්නේ .අනිත් අය ඒ කෙනෙක්ට බලන්න පුළුවන් වෙන්න bump එකක්වත් දාගෙන යන්න

    1)ඔයාලට මොකක් හරි site එකක තියෙන දෙයක් ඒ site එකට නොගිහින් google වල ඉඳලා search කරන්න පුළුවන් මෙහෙම.
    උදාහරණයක් ගත්තොත් අපිට මේ කිරියේම thread එකක් හොයාගන්න ඕනේ කියමුකෝ.
    "ගිටාර් ගැසීම" කියල තියෙන thread ඒක මට හොයාගන්න ඕනේ

    Code:
    ගිටාර් ගැසීම [COLOR=Red][B]site:[/B][/COLOR]elakiri.com
    අපි හොයන වචනෙ ගහල space ඒකක තියලා site: දාලා site එකේ නම දීල enter කරන්න

    මේ විදියට කිරියේ ඉන්න member කෙනෙක්ව උනත් හොයාගන්න පුළුවන්


    2)අපිට ඕනේ මොකක් හරි file එකක් හොයාගන්න .pdf/doc/ වගේ ඒවා. mp4 වගේ ඒවානම් බැ බන් :( එකට වෙන විදියක් යටින් දාන්නම්
    Code:
    java  [COLOR=red][B]filetype:[/B][/COLOR]pdf
    file එකේ නම ගහලා space එකක් තියලා filetype: දීල file type එක දෙන්න(pdf/doc/ppt)


    3)අපි දන්නා site එකක් වගේ තව තියෙන වෙනත් sites හොයාගන්න ඕනෙනම්
    Code:
    [COLOR=red][B]related:[/B][/COLOR]www.facebook.com
    related: දීලා අපිට ඕන site එකේ නම දෙන්න

    4)වෙනත් භාෂාවක වචනෙක තේරුම හොයාගන්න ඕනේ උනොත්
    Code:
    [COLOR=red][B]define:[/B][/COLOR] loquaciousness
    define: ගහලා වචනේ ගහන්න


    5)calculator එකක් විදියටත් පුළුවන් .අපිට මොකක් හරි ගානක් විසඳගන්න ඕනෙනම්

    කෙලින්ම type කරලා enter ඔබන්නයි තියෙන්නේ = කිරීම දාලා

    100*3.14-cos(83)=


    6) .mp4/mkv/avi file ඒකක හොයා ගන්න ඕනෙනම්

    Code:
    intitle:”index.of” (mkv|avi|mp4) “Scandal”
    Scandal කියන තැනට file name එක දෙන්න


    මේ විදියටත් පුළුවන්
    Code:
    -inurl: (htm|html|php) intitle:"index of" +"last modified" +"parent directory" +description +size +(mkv|mp4) "hunter"
    මෙතන hunter කියන තැනට ඔයාට ඕන වචනේ ගහන්න.direct ලින්ක් එන්නේ යකෝ :D


    mp3 file ඒකක හොයන්න ඕනේ උනාම
    Code:
    intitle:”index.of” (mp3) in the mood
    in the mood කියන තැනට ඔයාට ඕන mp3 file name එක දෙන්න




    තවත් ගොඩක් දේවල් මෙතන තියෙනවා

    https://www.google.com/intl/en_u/insidesearch/tipstricks/all.html





    තව කෙනෙකුට බලන්න bump එකක්වත් දාන්න.:yes::yes::yes:
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    intitle:”index.of” (mkv|avi|mp4) “Indian wife”

    patta pata pata.........