ඇයි මචං power battery වලින් දෙන්න මහන්සි වෙන්නේ?transformer එකෙන් අරන් smoothly dc කරලා දෙන්න බැරිද?
නියමටම විස්තරේ දාල තියෙනවා.ගොඩක් වටිනවා.ගොඩක් මහන්සි වෙලා තියෙනව.තවත් මේ වගේ ඒවා දාන්න.එලස්...rep+ 5 star rated.
![]()
එහෙම කරන්න පුළුවන් මචන් , එත් boombox කියන්නේ portable speaker system එකකට මචන්.

තව එක එක ඒවා හදල මෙතන දාපන්. මේකෙ අයත් පටන් ගනියි. උබේ ඒවා දැකලා ආස වෙලා මමත් පටන් ගන්න ඉන්නෙ

Bro..can u give me guide to make wireless bluetooth audio transmitter and reciever.. So we can place our Rear Speakers of Home Theatre Systems without wires ne... Reciver eka nam mey thread eke tjiyena widiyata hada ganna puluwan..but transmitter?
thanks alot
jaya shri..