මමත් ඉතින් hard use නම් කරන්නේ නැහැ බන්![]()
Facebook/WhatsApp/Google Chrome/Fiverr විතරයි..මේ ඉතින් මුල් දවස් ටික නිසා කැමරා එක පොඩ්ඩක් ඉඳල හිටලා ඕපන් කරනවා
උඹේ brightness level එක එහෙම කොහොමද? Auto ද Manual ද?
මම ගොඩක් වෙලාවට 2G තියෙන්නේ Network එක නම්..Wifi ඒකට නිතරම වගේ connected (මම වැඩි වෙලාවක් ඉන්නේ ගෙදර)
මට ප්රශ්නේ තියෙන්නේ උඹ ෆිල්ම් එකක් බලලත් බැටරි අඩුවෙන් බැහැපු එක![]()
godakma use karanne fb/whatsapp/youtube thama. Oya tunenuth youtube thama wadima use. Eth hama welawemanam na. Wifi thama me dawas tike wadiyen use kale.
Sim 2k daala tiyenne. Dekama 3g standby.
Brightness auto. Gps off. Sync off.
Games gahuwema nathi tharam. Cam eka echchra use karanneth na.
Movies/ TV series episodes keepyak baluwa oken me dawas tike monitor eka aul gihilla hinda

Full day(24hrs) ekak wage battery eka tiyanawa. Samahara wita eeta wadi.
Ube 8.1.2 hindada danne na battery life adu. Mage thama tiyenne 8.0.2
ps - kiyanna amataka una. Music app eketh godak use karanawa. Echchrai. Ube eka eka app wala background services run wenawada danne na godak.
Last edited:



උන් සමහර රටවල් වලට ඔරිජිනල් දිටෙල් දාලා යවන්නේ ලීගල් කෙස් නිසා.එත් ලංකාවට එහෙම කෙස් එකක් තිබ්බේ නෑ.බලපන් උබේ රට sri lanka කියල නේද තියෙන්නේ කියල.මොකද උන් එහෙම බෑ කියන්න හේතුවක් නැති නිසා 





lokenma palaweni para mehema ekak ahapu