ඇමෙරිකන් උන්ගේ කොහොමත් සර් බර් කතා නැහැ
නම කියල කතා කරන්නේ
අපේ උන්ට තමන්ගේ බැග් එක ගෙනියන්න තව එකෙක් ඕනි
උන් එහෙම නැහැ වැඩේ වෙනුවෙන් මඩ ගොඩක උනත් ලගී
අනික උන් ඩෙනිම ගහන් තමයි වැඩ
එකනේ බන් උන් දියුණු
ගොඩක් ලොකුකම් පෙන්නනේ මෙලෝ දෙයක් නැති එවුන් තමයි.
ඔය සුරේෂ්සුයි අල්ලපු කොම්පැනියේ ලොක්කයි වගේ ජනාධිපතිලා දෙන්නකුත් හිටිය සහ ඉන්නවා
මම කලින් වැඩකරපු කොම්පැනි එකක ලොක්ක
ඒ දවස්වල පොරගේ පඩිය එක 3.5 මිලියන් (dialog CEO ටත් එදවස් වල 2.5 මිලියන් එක තමය ඒ දවස්වල ලොකුම සැලරි එක )
මම කලින් පොරව දැකල නෑ දවසක් singapore office එකේ ඉන්නකොට පොරක් එනවා පරණ ඩෙනිම් ශෝර්ටක් ගෙන සෙරෙප්පු දාල සිගරට් එකෙකුත් ගගහා මම හිතුවේ කුඩ්ඩෙක් කියල බලනකොට CEO එයි පස්සේ ඇදුමෙන් මිනිස්සු මනින්නේ නෑ
ඇමෙරිකන් උන්ගේ කොහොමත් සර් බර් කතා නැහැ
නම කියල කතා කරන්නේ
අපේ උන්ට තමන්ගේ බැග් එක ගෙනියන්න තව එකෙක් ඕනි
උන් එහෙම නැහැ වැඩේ වෙනුවෙන් මඩ ගොඩක උනත් ලගී
අනික උන් ඩෙනිම ගහන් තමයි වැඩ
එකනේ බන් උන් දියුණු
බොසාට කියහන් වැඩිය නිහතමානී වෙන්න එපා කියලා.මොකද කට්ටිය එකතුවෙලා දර මිටි බදින්න ගනී....?
මෙහෙම එකක් තියෙනවා බන්. සල්ලි තියෙන එකා හො තත්වෙ තියෙන එකා හො වෙවා කවුරුත් ඌ ගැන දන්නවානෙ .ඉතිං ඌ අමුඩයක් ගහන් ගියත් එක ප්‍රසංශාවට ලක්වෙනවා.
සල්ලි නැති එකා බැරි වෙලාවත් කොට කලිසමයි සෙරෙප්පු දෙකයි දාගෙන ගියොත් කවුරුත් කියාවිද අන්න බලපන් නිහතමානි මනුස්සයෙක් කියලා ? කොහෙත්ම නැහැ. ඌට පුළුවන්නම් අපහසත් කරාවි මෙන්න මෙහෙම "බලපන්කො බන් එකම ඇඳුම හැමදාම කිසි පිළිවෙලක් නැහැ අනෙ මන්දා " ආදි වශයෙන්. ඔය සල්ලි කාරයන්ගෙ ඊනියා නිහතමානීකම තියෙන්නෙ පොඩි ඊනියා පොඩි මිනිහා කියන එකාව ආකර්ශනය කරගන්න. එතකොට ඒ සල්ලිකාරයාඅම් කොර්ටි ගණන් වියදම් කවාහන ගන්නෙ අඳින්නෙ පලඳින්නෙ ඌගෙම ලෙවල් එකෙ එවුන්ට සෙකන්ස් නැහැ කියලා පෙන්වන්න.
නිකන් හිතපන් ශාරුක් ඛාන් ,ආමීර් ඛාන් ලංකාවෙ රන්ජන් රාමනායකට බනින්නෙත් නැහැ වීවෙචන කරන්නෙත් නැහැ කොටින්ම ඌ ගැන දන්නෙත් නැහැ. රන්ජන්ට ඔනි උනොත් ලඟට ගිහින් ෆොටො එකක් ගන්න දෙන්නාම කැමැත්තෙන් ෆොටො එක ගන්න ඉඩ දෙවි .එතකොට රන්ජන් ලංකාවට ඇවිත් කියාවි අන්න ඉන්දියාවෙ නළුවො මෙහෙමයි කියලා. එත් ශාරුක් ඛාන් ආමීර් ඛාන් එකිනෙකාට ඔනෙ තරම් විවෙචනය කරගන්නවා චොදනා කරගන්නවා.
මහින්ද රාජපක්ෂ මිනිසු ඉස්සරහා අපෙ හාමුදුරුවනෙ කියලා පපුවට ගහගන්නවා බුලත් විට හපනවා, මෛතී ඇට්ලස් චූටි පෑන් වලින් ලියනවා ,පොඩි මිනිහාට එහෙම් නැත්තම් අපෙ සාමාන්‍ය ජනයාට පෙන්න. ඉතිං ඒ අයට පක්ෂ අය ඔය දෙ හෙනට අගය කරනවා.
හැබැයි මහින්ද රාජපක්ෂ වෙන රටකින් රාජ්‍ය නායකයෙක් හම්බ වෙන්න ආවොත් හො ගියොත් බුලත් විට හපනවාද ? පපුවට ගහලා කතකරනවාද ?
මෛත්‍රී ඇට්ලස් චූටි පෑන් වලින් අත්සන් කරනවද ?? අන්න තෙරුණාදෙ වෙනස
අනික ඔය තියෙන උන් පෙන්වන්නෙ නැහැ නැති උන් තමා පෙන්වන්නෙ කියලා ගොඩක්ම විවෙචනය තියෙන්නෙ නැති උන් අතරෙමයි. ඒ කිව්වෙ හරි හමන් දෙයක් නැති එකෙක් තමන්ගෙම මට්ටමෙ එකෙක් තමන්ට වඩා පොඩ්ඩක් වැඩි වැඩක් දාලා කැපී පෙනෙන කොට එක දරාගන්න බැරි කමටත් ඔය කතාව කියනවා
තමන් එක්ක එකට සෙරෙප්පු දෙක දාගෙන ක්ලාස් යන එකා ඊලඟ දවසෙ ඩෙක් ෂූස් දෙකක් දාන් ආවොත් අන්න කියනවා සල්ලි කාරයො තියෙන මිනිස්සු පෙන්නන්නෙ නැහැ නැති උන් තමා පෙන්වන්නෙ කියලා.
එත් ඌ සෙරෙප්පු දෙක දාගෙන ඉද්දි නිහතමානී කියන්නෙත් නැහැ සල්ලි කාරයෙක් කියලා කියන්නෙත් නැහැ .

ඔය සර් මැඩම් තියෙන්නෙ බ්‍රිතාන්‍ය ක්‍රමෙ බන්. එත් උනුත් වැඩිය දැන් දැන් යුස් කරන්නෙ නැහැ.
ඔය යල් පැන ගිය යටත්විජිතයන් වල ජීවත් වෙන අපෙ රටවල් වල තමා ඔය දෙවල් වැඩි.
ඉන්දියාවෙ නම් නළු නිළියන්ටත් ,ක්‍රිකටර්ස් ලාටත් සර් මැඩම් ගානවා මන් දැකලා තියෙනවා
ඔය ටයි කොට් සීන් සාමාන්‍ය බිස්නස් පරිසරයෙ සම්මත ඇඳුම. ඩෙනිම ගොඩක් ෆෙමස් වෙන්නෙ අයි ටී ෆීල්ඩ් එකත් එක්ක.
බලපන් ලොකු අයි ටී කම්පැණිස් වල එවුන් ඇඳන් ඉන්නෙ ඩෙනිම ගොඩක් වෙලාවට .
Suresh Edirisinghe name ekak google deyyongen ahuwata kiyanne nehe ne. oya kiyana description ekak thiyana profile ekak search wela enne ne. aniwaryayenma linkdin profile ekak hari thiyenne oni ne.
මෙහෙම එකක් තියෙනවා බන්. සල්ලි තියෙන එකා හො තත්වෙ තියෙන එකා හො වෙවා කවුරුත් ඌ ගැන දන්නවානෙ .ඉතිං ඌ අමුඩයක් ගහන් ගියත් එක ප්‍රසංශාවට ලක්වෙනවා.
සල්ලි නැති එකා බැරි වෙලාවත් කොට කලිසමයි සෙරෙප්පු දෙකයි දාගෙන ගියොත් කවුරුත් කියාවිද අන්න බලපන් නිහතමානි මනුස්සයෙක් කියලා ? කොහෙත්ම නැහැ. ඌට පුළුවන්නම් අපහසත් කරාවි මෙන්න මෙහෙම "බලපන්කො බන් එකම ඇඳුම හැමදාම කිසි පිළිවෙලක් නැහැ අනෙ මන්දා " ආදි වශයෙන්. ඔය සල්ලි කාරයන්ගෙ ඊනියා නිහතමානීකම තියෙන්නෙ පොඩි ඊනියා පොඩි මිනිහා කියන එකාව ආකර්ශනය කරගන්න. එතකොට ඒ සල්ලිකාරයාඅම් කොර්ටි ගණන් වියදම් කවාහන ගන්නෙ අඳින්නෙ පලඳින්නෙ ඌගෙම ලෙවල් එකෙ එවුන්ට සෙකන්ස් නැහැ කියලා පෙන්වන්න.
නිකන් හිතපන් ශාරුක් ඛාන් ,ආමීර් ඛාන් ලංකාවෙ රන්ජන් රාමනායකට බනින්නෙත් නැහැ වීවෙචන කරන්නෙත් නැහැ කොටින්ම ඌ ගැන දන්නෙත් නැහැ. රන්ජන්ට ඔනි උනොත් ලඟට ගිහින් ෆොටො එකක් ගන්න දෙන්නාම කැමැත්තෙන් ෆොටො එක ගන්න ඉඩ දෙවි .එතකොට රන්ජන් ලංකාවට ඇවිත් කියාවි අන්න ඉන්දියාවෙ නළුවො මෙහෙමයි කියලා. එත් ශාරුක් ඛාන් ආමීර් ඛාන් එකිනෙකාට ඔනෙ තරම් විවෙචනය කරගන්නවා චොදනා කරගන්නවා.
මහින්ද රාජපක්ෂ මිනිසු ඉස්සරහා අපෙ හාමුදුරුවනෙ කියලා පපුවට ගහගන්නවා බුලත් විට හපනවා, මෛතී ඇට්ලස් චූටි පෑන් වලින් ලියනවා ,පොඩි මිනිහාට එහෙම් නැත්තම් අපෙ සාමාන්‍ය ජනයාට පෙන්න. ඉතිං ඒ අයට පක්ෂ අය ඔය දෙ හෙනට අගය කරනවා.
හැබැයි මහින්ද රාජපක්ෂ වෙන රටකින් රාජ්‍ය නායකයෙක් හම්බ වෙන්න ආවොත් හො ගියොත් බුලත් විට හපනවාද ? පපුවට ගහලා කතකරනවාද ?
මෛත්‍රී ඇට්ලස් චූටි පෑන් වලින් අත්සන් කරනවද ?? අන්න තෙරුණාදෙ වෙනස
අනික ඔය තියෙන උන් පෙන්වන්නෙ නැහැ නැති උන් තමා පෙන්වන්නෙ කියලා ගොඩක්ම විවෙචනය තියෙන්නෙ නැති උන් අතරෙමයි. ඒ කිව්වෙ හරි හමන් දෙයක් නැති එකෙක් තමන්ගෙම මට්ටමෙ එකෙක් තමන්ට වඩා පොඩ්ඩක් වැඩි වැඩක් දාලා කැපී පෙනෙන කොට එක දරාගන්න බැරි කමටත් ඔය කතාව කියනවා
තමන් එක්ක එකට සෙරෙප්පු දෙක දාගෙන ක්ලාස් යන එකා ඊලඟ දවසෙ ඩෙක් ෂූස් දෙකක් දාන් ආවොත් අන්න කියනවා සල්ලි කාරයො තියෙන මිනිස්සු පෙන්නන්නෙ නැහැ නැති උන් තමා පෙන්වන්නෙ කියලා.
එත් ඌ සෙරෙප්පු දෙක දාගෙන ඉද්දි නිහතමානී කියන්නෙත් නැහැ සල්ලි කාරයෙක් කියලා කියන්නෙත් නැහැ .

මෙහෙම එකක් තියෙනවා බන්. සල්ලි තියෙන එකා හො තත්වෙ තියෙන එකා හො වෙවා කවුරුත් ඌ ගැන දන්නවානෙ .ඉතිං ඌ අමුඩයක් ගහන් ගියත් එක ප්‍රසංශාවට ලක්වෙනවා.
සල්ලි නැති එකා බැරි වෙලාවත් කොට කලිසමයි සෙරෙප්පු දෙකයි දාගෙන ගියොත් කවුරුත් කියාවිද අන්න බලපන් නිහතමානි මනුස්සයෙක් කියලා ? කොහෙත්ම නැහැ. ඌට පුළුවන්නම් අපහසත් කරාවි මෙන්න මෙහෙම "බලපන්කො බන් එකම ඇඳුම හැමදාම කිසි පිළිවෙලක් නැහැ අනෙ මන්දා " ආදි වශයෙන්. ඔය සල්ලි කාරයන්ගෙ ඊනියා නිහතමානීකම තියෙන්නෙ පොඩි ඊනියා පොඩි මිනිහා කියන එකාව ආකර්ශනය කරගන්න. එතකොට ඒ සල්ලිකාරයාඅම් කොර්ටි ගණන් වියදම් කවාහන ගන්නෙ අඳින්නෙ පලඳින්නෙ ඌගෙම ලෙවල් එකෙ එවුන්ට සෙකන්ස් නැහැ කියලා පෙන්වන්න.
නිකන් හිතපන් ශාරුක් ඛාන් ,ආමීර් ඛාන් ලංකාවෙ රන්ජන් රාමනායකට බනින්නෙත් නැහැ වීවෙචන කරන්නෙත් නැහැ කොටින්ම ඌ ගැන දන්නෙත් නැහැ. රන්ජන්ට ඔනි උනොත් ලඟට ගිහින් ෆොටො එකක් ගන්න දෙන්නාම කැමැත්තෙන් ෆොටො එක ගන්න ඉඩ දෙවි .එතකොට රන්ජන් ලංකාවට ඇවිත් කියාවි අන්න ඉන්දියාවෙ නළුවො මෙහෙමයි කියලා. එත් ශාරුක් ඛාන් ආමීර් ඛාන් එකිනෙකාට ඔනෙ තරම් විවෙචනය කරගන්නවා චොදනා කරගන්නවා.
මහින්ද රාජපක්ෂ මිනිසු ඉස්සරහා අපෙ හාමුදුරුවනෙ කියලා පපුවට ගහගන්නවා බුලත් විට හපනවා, මෛතී ඇට්ලස් චූටි පෑන් වලින් ලියනවා ,පොඩි මිනිහාට එහෙම් නැත්තම් අපෙ සාමාන්‍ය ජනයාට පෙන්න. ඉතිං ඒ අයට පක්ෂ අය ඔය දෙ හෙනට අගය කරනවා.
හැබැයි මහින්ද රාජපක්ෂ වෙන රටකින් රාජ්‍ය නායකයෙක් හම්බ වෙන්න ආවොත් හො ගියොත් බුලත් විට හපනවාද ? පපුවට ගහලා කතකරනවාද ?
මෛත්‍රී ඇට්ලස් චූටි පෑන් වලින් අත්සන් කරනවද ?? අන්න තෙරුණාදෙ වෙනස
අනික ඔය තියෙන උන් පෙන්වන්නෙ නැහැ නැති උන් තමා පෙන්වන්නෙ කියලා ගොඩක්ම විවෙචනය තියෙන්නෙ නැති උන් අතරෙමයි. ඒ කිව්වෙ හරි හමන් දෙයක් නැති එකෙක් තමන්ගෙම මට්ටමෙ එකෙක් තමන්ට වඩා පොඩ්ඩක් වැඩි වැඩක් දාලා කැපී පෙනෙන කොට එක දරාගන්න බැරි කමටත් ඔය කතාව කියනවා
තමන් එක්ක එකට සෙරෙප්පු දෙක දාගෙන ක්ලාස් යන එකා ඊලඟ දවසෙ ඩෙක් ෂූස් දෙකක් දාන් ආවොත් අන්න කියනවා සල්ලි කාරයො තියෙන මිනිස්සු පෙන්නන්නෙ නැහැ නැති උන් තමා පෙන්වන්නෙ කියලා.
එත් ඌ සෙරෙප්පු දෙක දාගෙන ඉද්දි නිහතමානී කියන්නෙත් නැහැ සල්ලි කාරයෙක් කියලා කියන්නෙත් නැහැ .

උඹ ජොහැන්ස්බර්ග් යනව කියල කිව්ව නේද හිටං...
ඊට පහුවෙනිදා ත්‍රෙඞ් එකක් දානවා රු. 120 ට තෝසේ කඩයක් සෙට් වුණා මාසෙට රු. 15,000 ක් ගන්න අපිට ඒක කොයිතරම් වටිනවද කියලා....
අද සුරේෂ් කෙනෙක් ගැන කියලා ඇමරිකන් කම්පැණියක් ගැන කියවනවා...
මොකද්ද බං මේ හුට්ටප්පරේ හිටං....
http://www.elakiri.com/forum/showthread.php?t=1781426
http://www.elakiri.com/forum/showthread.php?t=1781263