Suzuki Wagon R Stingray Hybrid - Review

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    තෙල් කීයක් වැඩ කලාද?

    සම්පූර්ණ දුර කීයද කීයක විතර තෙල් ගැහුවද?

    එක පාරක් ෆුල් ටෑන්ක් කරල ඔය දුර යන්න පුලුවන් නේද?

    ;););)

    :oo::oo: 21ක්ද කොහෙද කරලා තිබ්බේ.... මතක නෑ... කෝකටත් මම කතරගමිනුත් ෆුල් ගැහුවා.... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    traffic eke yaddi issara karanna amaruda godak.. pickup? kandy road giya nam feel wennathine eeka

    එහෙම ලොකු අමාරුවක් නෑ බං..... පොඩ්ඩක් ටයිමින් බලලා ඉස්සර කරන්න ඕනා..... අමාරු ගතියක් ආවොත් S එක ඔන් කරන්න තියෙන්නේ..... :D:yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :frown::frown: මතක් කරන්න එපා ඒ අටමගලේ......!! :angry::angry:

    මේකේ උන් ඕක කිව්වට තේරුම් ගන්නේ නෑ

    ෆේස් බුක් එකේ එහෙම ඔය බොක්ස්,311, ඩී එක්ස් එහෙම ක්ලැසික් කාර් කියල ගෲප් හදන් පේජ් හදන් ඉන්නේ. මුන් දන්න කැල්සික්. ඕවා ජස්ට් ඕල්ඩ් කාර්ස්.. කලාතුරකින් බන් ඕකක් දුවන්න පුලුවන් එකක් හම්බවෙන්නේ, දැන් ඕවා ඉස්සෝ අල්ලන්න දාන වයස
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,642
    2
    54,227
    113
    රත්තරං;21150238 said:

    ලාන්සර් බොක්ස් ඔය ඕන තරං පාරෙ දුවන්නෙ :nerd:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔන්න මම කඩුවෙල -> වරකාපොල -> කුරුණෑගල -> දඹුල්ල -> පොලොන්නරුව -> හබරණ -> කලාවැව -> අනුරාධපුර -> පාදෙනිය -> උඩුගම්පල -> ගම්පහ -> මාවරමණ්ඩිය -> කඩුවෙල ගිහින් ආවා..... හොද හැටි පාගලා ගියේ..... මීටරේ පෙන්නුවා 23.7Km/l කියලා.... ඒත් තෙල් ගහලා බැලුවහම 25.06Km/l කරලා තිබ්බා.... :D
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔන්න මම කඩුවෙල -> වරකාපොල -> කුරුණෑගල -> දඹුල්ල -> පොලොන්නරුව -> හබරණ -> කලාවැව -> අනුරාධපුර -> පාදෙනිය -> උඩුගම්පල -> ගම්පහ -> මාවරමණ්ඩිය -> කඩුවෙල ගිහින් ආවා..... හොද හැටි පාගලා ගියේ..... මීටරේ පෙන්නුවා 23.7Km/l කියලා.... ඒත් තෙල් ගහලා බැලුවහම 25.06Km/l කරලා තිබ්බා.... :D

    එල :cool::cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ලාන්සර් බොක්ස් ඔය ඕන තරං පාරෙ දුවන්නෙ :nerd:

    ලාන්සර් බොක්ස් එකයි බී 11 එකයි වගේ හොදටම තිබ්බොත් හොදටම හොදයි

    වාහනයක් දුවනවා කියන්නේ මාසෙකට දවස් දෙක තුනක් දුවලා එක දවසක් හදන එක නෙමේ නේ මචන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,642
    2
    54,227
    113
    රත්තරං;21160290 said:
    ලාන්සර් බොක්ස් එකයි බී 11 එකයි වගේ හොදටම තිබ්බොත් හොදටම හොදයි

    වාහනයක් දුවනවා කියන්නේ මාසෙකට දවස් දෙක තුනක් දුවලා එක දවසක් හදන එක නෙමේ නේ මචන්

    :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මං මේ දවස් වල පොඩි තට්ටු ලොරියක් ගන්න හිතාගෙන ඉන්නවා පොඩි බිස්නස් වැඩකට..එව්වගේ අවම බද්දත් ලක්ෂ 10 ක් ලු දැන්.... මුගේ හත්මුතුපරම්පරා......... එක්කො ඕන නෑ...

    :dull::baffled::dull:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21160290 said:
    ලාන්සර් බොක්ස් එකයි බී 11 එකයි වගේ හොදටම තිබ්බොත් හොදටම හොදයි

    වාහනයක් දුවනවා කියන්නේ මාසෙකට දවස් දෙක තුනක් දුවලා එක දවසක් හදන එක නෙමේ නේ මචන්

    ehenm aduwatama gnna puluwn car eka mkkda?(godak b11,box aul kyla aiyya kyla thibbane)​
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,642
    2
    54,227
    113
    eeya bn e mona jarawakda?
    car 1/2 ne
    eeta wada b11 hodai
    mn ahuwe sampurna car ekak bn:P

    :lol::lol::lol::lol::lol:

    නෑ බන් පෙනුමක් නැතිවුණාට ඇත්තටම ගන්න ගානට හොඳ වාහනේ.
    සැපපහසුවත් හොඳයි පාවිච්චියත් ලේසි