Suzuki Wagon R Stingray Hybrid - Review

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මේකේ එන හයිබ්‍රිඩ් සිස්ටම් එක ටිකක් අමුතු එකක් ... ඕල්ටනේටරෙන් තමා සාමාන්‍ය බැට්රියියි ලිතියම් අයන් බැට්රියයි දෙකම චාර්ජ් කරන්නේ... ඒ වගේම අපිට බලය වැඩියෙන් ඕන අවස්ථාවක ඕල්ටනේටරෙන් කෙලින්ම මොටර් දෙක කරකවලා දෙනවා.....

    https://youtu.be/xukR8lNq9Q0

    :yes::yes::yes::yes: මට තියෙන අවුල ඔය ස්ටාර්ට් ස්ටොප් නිතර වීම එන්ජිමට බලපෑමක් නැද්ද කියන එකයි....?? :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    mehemai ayye oya wahane 25kata wage lankawe kenekta ganna thibbanam watinawa. 35k nam okata dena eka padui. eka ithin lankawe awlak monawa karannada :dull:

    :baffled::baffled: බදු ගෙවමු.... රට හදමු..... දියවන්නාවේ ඉන්න උන්ට පිස්සු කෙලින්න්න ඉඩ දී අපි ලදරම් පදිමු.....!! :angry::angry:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,481
    113
    Nowhere
    ඈ යකෝ රෙජිස්ටර් කරන්නත් කලින් 15000ක් දුවලා.
    ඇත්ත කියපන් හොර නම්බර් ප්ලේට් එකක් ගහගෙන හයර් වත් දුවනවද
    කොම්පීතර් හැදිල්ල පැත්තක දාලා.

    ටිකක් ස්මූත් එලවපන්. මගෙ වැගන් ආර් එකක් වෙලත් පැට්‍රල් වැඩ හොදට
    කිරිබත්ගොඩ ඉදන් පිලිමතලාවෙ (උනාට ඩොටේ) ගිහින් එනවා රුපියල් 1000ට අඩුවෙන්.
    කිලෝමීටර් 200ක්


    29zexcn.jpg


    5ckr3o.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    yako kali wala gananne ban mage peugeot 406 eke ewata wada :shocked:
    samahara wita model eka alut nisa parts adu athi, recondition parts adu nisa brand new ewata demand eka wedi athi, owa passedi hadenawa

    anyway rice review badaa :P

    :baffled::baffled: පාට්ස් (බොඩි) නම් පට්ටම පට්ට ගණන් බං....... හොයාගන්නත් අඩුයි මගේ හිතේ..... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    පට්ට රිවීව් එක ඈ... :D
    ඔය යකඩ කෑලි ගැන වැඩිය වදවෙන්න එපා.. ඕක උන් එස් යූ වී එකක් විදිහට නෙමෙයිනෙ එවලා තියෙන්නෙ අර කිවිඩ් එක වගේ... :P

    :P:P SUV එකක් වගේ පාවිච්චි කරා..... කතරගම -->> සිතුල්පව්ව -->> කිරින්ද පාරේ.... !! :P:yes:
     

    kpgtharaka

    Junior member
  • Mar 7, 2007
    94
    3
    8
    :P:P SUV එකක් වගේ පාවිච්චි කරා..... කතරගම -->> සිතුල්පව්ව -->> කිරින්ද පාරේ.... !! :P:yes:

    තෙල් කීයක් වැඩ කලාද?

    සම්පූර්ණ දුර කීයද කීයක විතර තෙල් ගැහුවද?

    එක පාරක් ෆුල් ටෑන්ක් කරල ඔය දුර යන්න පුලුවන් නේද?

    ;););)
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    :baffled::baffled: පාට්ස් (බොඩි) නම් පට්ටම පට්ට ගණන් බං....... හොයාගන්නත් අඩුයි මගේ හිතේ..... :(

    දැන් පාට්ස් මිල අඩුවෙලා.. මීට මාස 6කට කලින් සයිඩ් මිරර් ඩබල 40000යි
    දැන් 5000යි :D
     

    kpgtharaka

    Junior member
  • Mar 7, 2007
    94
    3
    8
    දැන් පාට්ස් මිල අඩුවෙලා.. මීට මාස 6කට කලින් සයිඩ් මිරර් ඩබල 40000යි
    දැන් 5000යි :D

    එහෙනං ඊළග පාර වත් Insurance එක අඩුවෙයි නේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    එල එල....
    ක්විඩ් අනාතයින්ට රිදෙන්නම දීල තියෙනවා බඩා මාමි රිවිවූ එක.

    බයි ද වේ..... වැගන් ආර් එක කඳු අදින්නේ නැහැ කියන එවුන්ටයි මේ කියන්නේ.....
    බඩා මාමිත් ඇතුළුව හතර දෙනෙක් නුවර - මාතලේ ගියා කියන්නේ ඔය කඳු අදින්නේ නැහැ කියන කැහැටු කොල්ලෝ හය හත් දෙනෙක් දාගෙන ගියා වගේ තමා. මම ඉතින් බඩා මාමිව මේ ඇස්දෙකට දැකල තියෙනවනේ......:D:D

    :angry::angry: පෙරේදත් නුවර ගිහින් ආවා..... කිසි අවුලක් නෑ..... කන්දේ උනත් 40ට 60ට යන්න පුලුවන්.... තව පෑගුවොත් 80 ට උනත් යන්න පුලුවන්.... :P