~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

RiFTeR

Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    මමත් ඉතින් hard use නම් කරන්නේ නැහැ බන් :baffled:

    Facebook/WhatsApp/Google Chrome/Fiverr විතරයි..මේ ඉතින් මුල් දවස් ටික නිසා කැමරා එක පොඩ්ඩක් ඉඳල හිටලා ඕපන් කරනවා :P

    උඹේ brightness level එක එහෙම කොහොමද? Auto ද Manual ද?

    මම ගොඩක් වෙලාවට 2G තියෙන්නේ Network එක නම්..Wifi ඒකට නිතරම වගේ connected (මම වැඩි වෙලාවක් ඉන්නේ ගෙදර)

    මට ප්‍රශ්නේ තියෙන්නේ උඹ ෆිල්ම් එකක් බලලත් බැටරි අඩුවෙන් බැහැපු එක :confused:

    godakma use karanne fb/whatsapp/youtube thama. Oya tunenuth youtube thama wadima use. Eth hama welawemanam na. Wifi thama me dawas tike wadiyen use kale.
    Sim 2k daala tiyenne. Dekama 3g standby.
    Brightness auto. Gps off. Sync off.
    Games gahuwema nathi tharam. Cam eka echchra use karanneth na.
    Movies/ TV series episodes keepyak baluwa oken me dawas tike monitor eka aul gihilla hinda :lol:
    Full day(24hrs) ekak wage battery eka tiyanawa. Samahara wita eeta wadi.

    Ube 8.1.2 hindada danne na battery life adu. Mage thama tiyenne 8.0.2

    ps - kiyanna amataka una. Music app eketh godak use karanawa. Echchrai. Ube eka eka app wala background services run wenawada danne na godak.
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    උඹ ගොඩක් වැඩ කරනවනේ..බලමුකෝ ඔය configuration එක ට්‍රයි කරලා :)

    මේ සමහර ත්රෙඩ්ස් වල කියලා තිබුනා බන් උන්ගේ ෆෝන් එක Battery 0 ටත් අඩුවෙන් බැහැලා ආපහු ඔන් කරගන්න බැරුව Brick උන සීන්ස්..එහෙම උඹේ බැටරි එක බැහැලාම තියෙනවද ෆුල්?

    මම කොහොමත් තව ටික දවසකින් QC 3.0 තියෙන Power Bank එකකුත් ගන්න බැලුවේ.. :)
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,524
    1
    10,766
    113
    අපි දන්නේ නෑ බන් ඕවා :lol::lol:
    අර දාන්න කියන value එක අනුව තම ටැක්ස් වදින්නේ.එනිසයි අඩු ගානක් දාන්න කිවුවේ.
    tnt වලට wada dhl වලදී ටැක්ස් වදින ගාන වැඩියිලු :sorry::sorry:

    බැරිනම් ali එකේ වෙන එකෙක් ගෙන් ගන්නම් කියපන්.එහෙම කිවුවම බයවෙයි...
    30$ වගේ දාල වෙන අයිටම් එකක් කියලා දාල එවන්න පුළුවන් නම් විතරයි ඕඩර් එක දාන්නේ කියපන් :angry: උන් සමහර රටවල් වලට ඔරිජිනල් දිටෙල් දාලා යවන්නේ ලීගල් කෙස් නිසා.එත් ලංකාවට එහෙම කෙස් එකක් තිබ්බේ නෑ.බලපන් උබේ රට sri lanka කියල නේද තියෙන්නේ කියල.මොකද උන් එහෙම බෑ කියන්න හේතුවක් නැති නිසා :confused::baffled:

    එල මචන් ආයේ මැසේජ් එකක් දාලා බලන්නන්.:yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,196
    9,796
    113
    fone gennala iwarai...
    ගුවන් තැපෑල පරීක්ෂා කිරීමට ස්කෑන් යන්ත්‍ර 2 ක්
    2017 ජනවාරි මස 16 12:22:22 | . , ජයන්ත සමරකෝන්
    comments1.gif
    අදහස්(4)
    views1.gif
    බැලූවෝ (856)​

    fb.png
    Tweet මධ්‍යම තැපැල් හුවමාරුවට ගුවන් තැපෑලෙන් ලැබෙන පාර්සල් හා ලිපි පරීක්ෂා කිරීමට ස්කෑන් යන්ත්‍ර දෙකක් ලබාදීමට තැපැල් සේවා අමාත්‍යංශය පියවර ගෙන ඇත.
    රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් මේ යන්ත්‍ර කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව තැපැල්පති රෝහණ අභයරත්න මහතා පැවසීය.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    පෝරිසාදයා;21147451 said:
    fone gennala iwarai...
    ගුවන් තැපෑල පරීක්ෂා කිරීමට ස්කෑන් යන්ත්‍ර 2 ක්
    2017 ජනවාරි මස 16 12:22:22 | . , ජයන්ත සමරකෝන්
    comments1.gif
    අදහස්(4)
    views1.gif
    බැලූවෝ (856)​

    fb.png
    Tweet මධ්‍යම තැපැල් හුවමාරුවට ගුවන් තැපෑලෙන් ලැබෙන පාර්සල් හා ලිපි පරීක්ෂා කිරීමට ස්කෑන් යන්ත්‍ර දෙකක් ලබාදීමට තැපැල් සේවා අමාත්‍යංශය පියවර ගෙන ඇත.
    රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් මේ යන්ත්‍ර කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව තැපැල්පති රෝහණ අභයරත්න මහතා පැවසීය.

    :(:(:(

    මුන් tax එක ගැහුවත් කමක් නැහැ සාධාරණ ගානක් නම්..ඒකත් අපිට ලේසි වෙන විදියකටවත් කරනවා නම් හරි බන්..ඔන්ලයින් tax එක ගෙවන්න පුළුවන් විදියකට වගේ..

    හැබැයි ඉතින් ඔය වගේ දේවල් වෙන්නේ නම් හීනෙන් තමයි..ලංකාවේ ක්‍රමය ඉතින් මනුස්සයෙක්ව රස්තියාදු කරේ නැත්තන් උන්ට කෑවේ නැහැ වගේනේ :(
     
    Last edited:

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!

    උඹ ගොඩක් වැඩ කරනවනේ..බලමුකෝ ඔය configuration එක ට්‍රයි කරලා :)

    මේ සමහර ත්රෙඩ්ස් වල කියලා තිබුනා බන් උන්ගේ ෆෝන් එක Battery 0 ටත් අඩුවෙන් බැහැලා ආපහු ඔන් කරගන්න බැරුව Brick උන සීන්ස්..එහෙම උඹේ බැටරි එක බැහැලාම තියෙනවද ෆුල්?

    මම කොහොමත් තව ටික දවසකින් QC 3.0 තියෙන Power Bank එකකුත් ගන්න බැලුවේ.. :)

    Ow danata 3 sarayak witara full bassa. 1st boot karala full bahinakan idala thama charge kale.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    පෝරිසාදයා;21147451 said:
    fone gennala iwarai...
    ගුවන් තැපෑල පරීක්ෂා කිරීමට ස්කෑන් යන්ත්‍ර 2 ක්
    2017 ජනවාරි මස 16 12:22:22 | . , ජයන්ත සමරකෝන්
    comments1.gif
    අදහස්(4)
    views1.gif
    බැලූවෝ (856)​

    fb.png
    Tweet මධ්‍යම තැපැල් හුවමාරුවට ගුවන් තැපෑලෙන් ලැබෙන පාර්සල් හා ලිපි පරීක්ෂා කිරීමට ස්කෑන් යන්ත්‍ර දෙකක් ලබාදීමට තැපැල් සේවා අමාත්‍යංශය පියවර ගෙන ඇත.
    රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් මේ යන්ත්‍ර කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව තැපැල්පති රෝහණ අභයරත්න මහතා පැවසීය.

    :(:(:(

    මුන් tax එක ගැහුවත් කමක් නැහැ සාධාරණ ගානක් නම්..ඒකත් අපිට ලේසි වෙන විදියකටවත් කරනවා නම් හරි බන්..ඔන්ලයින් tax එක ගෙවන්න පුළුවන් විදියකට වගේ..

    හැබැයි ඉතින් ඔය වගේ දේවල් වෙන්නේ නම් හීනෙන් තමයි..ලංකාවේ ක්‍රමය ඉතින් මනුස්සයෙක්ව රස්තියාදු කරේ නැත්තන් උන්ට කෑවේ නැහැ වගේනේ :(

    ඔන්ලයින් පේමන්ට් එක කරද්දීත් දැන් ටැක්ස් එකක් වදිනවා නේද ??? හරි සෝක්:sorry::growl:
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    299
    83
    Ow danata 3 sarayak witara full bassa. 1st boot karala full bahinakan idala thama charge kale.

    20% k wage unama charge karanawanam battery ekata godak hodailu
    meke game gahanakota(MI5) nam roti puchcanna puluwan heat ekata:angry:
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    299
    83
    Hina wennepa mata meken wenadata wada loku wenasak danuna :rolleyes::rolleyes::rolleyes:

    [URL]http://imgur.com/DpvXztD[/URL] [img]

    [IMG]http://i.imgur.com/DpvXztD.png?1

    [URL]http://imgur.com/pkzQ2hy[/URL] [img]
    [IMG]https://postimg.org/image/j2bqy9l13/
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මමත් දැක්කා..මුනුත් ඉතින් මේ අර හොර Boswin (xiaomi.lk) එකෙන් අරන් resell කරන එකනේ කරන්නේ :oo:

    cellcity ekata udawwk widihata xiaomi.lk eke mi5 eka 75K karala bn :rolleyes::rofl:lokenma palaweni para mehema ekak ahapu
     
    Status
    Not open for further replies.